Canada PR ගන්න කැමති අයට? Thread II

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    19,063
    1,713
    113
    නෙතූෂි අක්කි ගාව
    ekata points 600k da koheda ne. :shocked:

    patta amaru wedak wenna athi echchara points denne.

    උඹ කැනඩාවේ අවුරුද්දක් වැඩ කලාට පස්සේ ප්‍රොවින්ශියල් නොමිනි දාන්න පුලුවන්. ඒක ප්‍රොසෙස් වෙන්නත් අවුරුද්දක් යනවා... ලංකාවේ ඉඳලා ඒක දාන්න බෑ.... ඒක දාගත්තා කියන්නේ වෙන මුකුත්ම ඔන නැ....
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    6,300
    3,536
    113
    Kandy
    Bump! පුලු පුලුවන් එවුන් දෙයියනේ කියල පැනගනිලා..