Canada Student Visa - FAQ

Anonymous_Abstract

Well-known member
  • Aug 7, 2018
    4,235
    1,756
    113
    Messier 87
    kuhaka wenna epa attha thathwe kiyapanko
    hoda ekek gen oba advice ganne. ausi enna kiyai ena kotama ausi government eken suddi girl kenek nikan denava kiyai. monthly $2000 JOBLESS unta government ekin denava kiyala brainwash karai. oba giyata passe meka u thread dai sinhalu ausi vala anatha vela inna kiya
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,286
    739
    113
    Stockholm
    IT ඩිග්‍රිය ඉවර උනේ 2011
    IELTS Academic කරලා ගත්තා 6.5 (L6.5/R6.5/S6.5/W5.5)
    Software ජොබ් කරලා තියෙනවා අවුරුදු 10ක් එක දිගට
    PGD වලට IELTS Minimum 6.0 ඉල්ලන නිසා කොරන්න දෙයක් නෑ නේද.? PNP එකක් වත් Side එකේ ට්‍රයි කරන්න කියලා බැලුවේ. IELTS Academic නම් ආයිමත් කරන්න බෑ.General එකක් තමයි කරත් කරන්න හිතන් ඉන්නේ.
     

    AnushR

    Active member
  • Dec 13, 2008
    213
    75
    28
    IT ඩිග්‍රිය ඉවර උනේ 2011
    IELTS Academic කරලා ගත්තා 6.5 (L6.5/R6.5/S6.5/W5.5)
    Software ජොබ් කරලා තියෙනවා අවුරුදු 10ක් එක දිගට
    PGD වලට IELTS Minimum 6.0 ඉල්ලන නිසා කොරන්න දෙයක් නෑ නේද.? PNP එකක් වත් Side එකේ ට්‍රයි කරන්න කියලා බැලුවේ. IELTS Academic නම් ආයිමත් කරන්න බෑ.General එකක් තමයි කරත් කරන්න හිතන් ඉන්නේ.
    aiye gap eka nam poddak wadi ekat IELTS overall 6.5 ona each band over 6 thiyenna ona !! PNP try karala balanna