ohoma tamai kiyanne. naaki pension kaarayontai, kuddontayi pin padi denna workforce eka madi unama tamai terenne.
උබ canada ද මචං ඉන්නේ ?ඔව් මේක ඇත්ත ටොරෙන්ටෝ side එක විතරයි පොඩ්ඩක් හරි ශේප් ..
කලු කැත කොට අඩු කුලේ පරයො ගන්නෑ මොනව උනත්.ohoma tamai kiyanne. naaki pension kaarayontai, kuddontayi pin padi denna workforce eka madi unama tamai terenne.
thama dakka mama seen set ekake ma. me wage saratama thiyanawada bung?ඔව් මේක ඇත්ත ටොරෙන්ටෝ side එක විතරයි පොඩ්ඩක් හරි ශේප් ..
thama dakka mama seen set ekake ma. me wage saratama thiyanawada bung?
godak welawata track penapu suddo unge stress pita karanne apu unge pitin. un oka karannema pitin aapu un gema illanna bayai kiyala danna nisa. oka itin godak western ratawala tiyenewa. hebeyi itin ehemayi kiyala sadda netuwa inna honda naa. etakota karea naginna enawa wediy. specially genu tamai epaama wenne. un dannawa mona wesa wadea kalat genu nisa gahanne naa kiyala. guti kewot gahapu ekata hirea yanna wenawa kiyala danna nisa racist genu eken pattama advantage ekak ganne.ඔව් ඇමරිකාවට වඩා මෙහෙ වැඩි බන් ..මමටත් ඕන තරම් වෙලා තියනවා British Columbia/Quebec තමයි ලොකුවටම තියෙන්නේ ..මම නම් උන්ගේ වරදක් දකින්නේ නැ උන් හරි බන් ..ඉන්දියන් කාරයෝ මෙහෙ ඇවිල්ල රගන්නේ කැනඩාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතාගන ඉතින් මල පනිනවා නේ ..අපි වගේ සින්ඝලයෝත් වැටෙන්නේ ඉන්දියන් ගොඩටමයි ..මොකද අපි කැනේඩියන් එකෙක්ට ශ්‍රිලංකාවේ කියල කියුවට උන් හිතන්නේ ලංකාව ඉන්දියාවේ කැල්ලක් කියල ..අපිට මෙහෙ මොන දේ තිබ්බත් අපි මෙහෙ 2nd class citizen ල බන් එක දැනගන ඉන්නකල් අවූලක් නැතුව ඉන්න පුලුහන් ..හොදම උදාහරනය චින්නු
USA තරම් බන් සැරට තියෙන්නේ උන් සමහර වෙලාවට අපි queue එකක ඉද්දි අපිට පස්සේ ඉන්න උන්ගේ එවුන්ට කතා කරලා serve කරනවා ඒවගේ ඒවා canada වෙනවා දැකලම නෑඔව් ඇමරිකාවට වඩා මෙහෙ වැඩි බන් ..මමටත් ඕන තරම් වෙලා තියනවා British Columbia/Quebec තමයි ලොකුවටම තියෙන්නේ ..මම නම් උන්ගේ වරදක් දකින්නේ නැ උන් හරි බන් ..ඉන්දියන් කාරයෝ මෙහෙ ඇවිල්ල රගන්නේ කැනඩාව ඉන්දියාවේ ප්‍රාන්තයක් කියල හිතාගන ඉතින් මල පනිනවා නේ ..අපි වගේ සින්ඝලයෝත් වැටෙන්නේ ඉන්දියන් ගොඩටමයි ..මොකද අපි කැනේඩියන් එකෙක්ට ශ්‍රිලංකාවේ කියල කියුවට උන් හිතන්නේ ලංකාව ඉන්දියාවේ කැල්ලක් කියල ..අපිට මෙහෙ මොන දේ තිබ්බත් අපි මෙහෙ 2nd class citizen ල බන් එක දැනගන ඉන්නකල් අවූලක් නැතුව ඉන්න පුලුහන් ..හොදම උදාහරනය චින්නු
Ara kiwwe mokakda?Hama reddatama ara work permit eka illanawa ban
gemak gahala pannoth nam hoyaganna puluwan
Me company walin job offer denawada?"Brandon Rural & Northern Immigration Pilot" එක try කරන්න මචන් එකේ opportunities තියනවා, Rural areas නිසා LMIA exempt jobs
https://northstarats.com/Brandon-RNIP/
View attachment 176180
RNIP site එකේ දාල තියනවා කියන්නේ එහෙන් employee ල හොයාගන්න බැරි නිසා.. එහේ ඉන්න මිනිස්සු යන්න අකමැති පළාත් වෙන්න ඇති... මගේ NOC code එකට ගැලපෙන vacancy නැති නිසා මම apply කරලා බලල නෑ... Pilot program එකක් නිසා LIMA restrictions නෑ මම අහල තියන විදියට..තව ඔය වගේ Pilot programs ගොඩක් තියනවා..Me company walin job offer denawada?
Hugak job walata SL un qualified unath select karanne naththe Relocation tikak case nisaAra kiwwe mokakda?
උබ canada ද මචං ඉන්නේ ?
මම usa ජිවත් වෙලා නැ විසිට් නම් ඇවීල්ල තියනවා .. මම කැනඩා ආවේ 2008 බන් සහ මගේ ජොබ් එක අනුව මිනිස්සු එක්ක ගැටේනඑක වැඩි ඒ නිසා මගේ අද්දැකීම කියූවේUSA තරම් බන් සැරට තියෙන්නේ උන් සමහර වෙලාවට අපි queue එකක ඉද්දි අපිට පස්සේ ඉන්න උන්ගේ එවුන්ට කතා කරලා serve කරනවා ඒවගේ ඒවා canada වෙනවා දැකලම නෑ
එහෙම අර province එකේ වැඩි මේකේ නෑ කියල කියන්න බෑ බන් කොහෙත් ටික ටික තියනවා
හැබැයි real canadiyan born එවුන් ඕක කරනවා සෑහෙන්න අඩුයි ගොඩක් වෙන europiyan රටවලින් ඇවිල්ල canadiyan citizen උන් කරනවා දැකල තියනවා
මට නම් BC වලදී ඔහොම සීන් වෙලාම නෑමම usa ජිවත් වෙලා නැ විසිට් නම් ඇවීල්ල තියනවා .. මම කැනඩා ආවේ 2008 බන් සහ මගේ ජොබ් එක අනුව මිනිස්සු එක්ක ගැටේනඑක වැඩි ඒ නිසා මගේ අද්දැකීම කියූවේ
90% witharama minissu hodai idala hitala thamaමට නම් BC වලදී ඔහොම සීන් වෙලාම නෑ
ඒකයි මන් බැලුවේ උබ කියුවම BC වල තමයි වැඩිම කියල
යකෝ සංගම් පවා තියනවා ඔය ලංකාවේ තියන බොදු බලු සේනාව වගේ ..මට එහෙම හම්බෙලා තියෙන්නේ BC වල ඒකයි මම BC විශේෂයෙන්ම කියුවේ English උන්තමා හුගක් ඉන්නේ උන්තමා සින් කැනේඩියන් උන් පවා උන්ට ශේප් මොකද උන් සහ ෆ්‍රාන්ස් උන්නේ කැනඩාවේ forefathers ල ..උබ දැන් ඉන්නේ කොහෙදමට නම් BC වලදී ඔහොම සීන් වෙලාම නෑ
ඒකයි මන් බැලුවේ උබ කියුවම BC වල තමයි වැඩිම කියල
සංගම් නම් තියනවා ලංකාවේ උනුත් කරන්නේ සෑහෙන්නයකෝ සංගම් පවා තියනවා ඔය ලංකාවේ තියන බොදු බලු සේනාව වගේ ..මට එහෙම හම්බෙලා තියෙන්නේ BC වල ඒකයි මම BC විශේෂයෙන්ම කියුවේ English උන්තමා හුගක් ඉන්නේ උන්තමා සින් කැනේඩියන් උන් පවා උන්ට ශේප් මොකද උන් සහ ෆ්‍රාන්ස් උන්නේ කැනඩාවේ forefathers ල ..උබ දැන් ඉන්නේ කොහෙද
thama dakka mama seen set ekake ma. me wage saratama thiyanawada bung?