Cancelled Netflix

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,607
    2,090
    113
    Speed force
    නෑ. රියල් සහ ප්‍රබන්ධ සම්බන්ධයෙන් ඕක දෙවිදිහකට වැඩ කරන්නෙ.




    කොහෙත්ම අවුලක් නෑ. මන් කැමතියි ඒ වගේ off-beat වැඩ වලට.

    උඹයි මමයි දෙන්නම දන්නවනෙ ඇත්ත දුටුගැමුණු කියන්නෙ සුදු ලෙස්බියන් කෙල්ලෙක් නෙවේ කියල. ඉතින් ඔතනින් එහා ඕක ගැන අප්සට් ගැහීම සමාන වෙන්නෙ අර රාවණා සංවිධාන වලින් නිතරම මතු කරන ඉතිහාසය විකෘති කරනවෝ ජාතියෙ අඳෝනාවකට.

    ඉතිහාසය නෙමේ යතාර්ථය වත් විකෘති වෙන්නෙ නෑ.

    ප.ලි: ඓතිහාසික චරිත වල ජෙන්ඩර් හෝ එත්නිසිටි ස්වොප් කරනවනම් ඒක ටෝකන් කැරැක්ටර් හෝ ඩයිවර්සිටි කෝටා එකක් පුරවන්න කරන දෙයක් නෙමේ. කෙලින්ම ලොකු ආටිස්ටික් චොයිස් එකක්.
    ප්‍රශ්න එන්නේ අපි දන්නවා උනාට අපේ රටේ ඉතිහාසය තුළ ඉන්න චරිත වෙන රට වල උන් සමහර විට පොඩි අය දන්නේ නෑ. ඒ අය මුලින්ම ගූගල් search එකක් දැම්මා ම එන්නේ වැරදි රූපයක්. (Anne bolyne එකට එහෙම series එකේ කෙනා ගේ photo එනවා origanal එකට අමතරව). එතකොට මේවා වැරදි නෙවේ ද?

    දැන් ඔය ඔයා කියන artistic choice එකට මොනවා වෙයි කියලා ද හිතන්නේ මාර්ටින් ලූතර්කිං වගේ කෙනෙක් ව සුදු කෙනෙක් රඟ පෑවොත්? කව්දවත් එක වෙයි ද? Black community එක ආයේ යුද ප්‍රකාශ කරයි. මේකේ ලොකුම ප්‍රශ්නෙ ඔය කියන so called artistic direction නෙවේ double standarad කියන එක.

    History ගැන අමතක කරලා entertainment ගැන විතරක් හිතුවොත් අවුල well established lore තියෙන story ඔක්කොම වෙනස් කරලා ඒව ඔක්කොම එකම බෝරිං ෆෝමුල එක්කක්ට ගෙන එක. අන්තිමට හැම කතාවම එක වගේ.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    4,539
    2,604
    113
    Colombo
    Netflix balanna hoda ekak kiypanko, mama ozark baluwa lagadi. aparade subscription gewanwa 🙁 melo huthak na bn balanna
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    3,919
    2,898
    113
    මට හිතෙන්නෙ මෙතන ඔය ඩයිවර්සිටි සීන් එක කොම්පෝනන්ට් දෙකක් තියෙනව: එකක් චරිතයක මුල් විස්තර කිරීම් වලට පිටින් ගිහින් එත්නිසිටි එක වෙනස් කිරීම නිසා එන අවුල; අනිත් එක කලු හෝ සමරිසි අය ගැන නුපුරුද්ද හෝ දකින්න අකමැති වීම නිසා එන අවුට් ඔෆ් ප්ලේස් ගතිය. නිදසුනක් විදිහට කලු මූනක් දැක්කම මොකක් හරි aesthetical අවුලක් නිසා ඒක හිතට දැනෙන්නෙ නැති එක ( සුදු මූනු 'ලස්සන', 'කරුණාවන්ත' විදිහටත් කලු මූනු 'බෝරින්' විදිහට පෙනීම පිටිපස්සෙ ලොකු අප්සට් එකක් තියෙනව..අපි ඒක දැනට පැත්තකට දාමුකො). ඔය උඩත් එකෙක් කියල තියෙන්නෙ ඌට කරදරයක් කලු අය දැක්කම කියල.

    ඔතනින් පළවෙනි අවුල සහේතුකයිනෙ. ඒ ගැන කතා කරන්න ඕනෙ නෑ. කැනොනිකල් නැත්තම් බලන්න එපා වීම සාදාරණ වෙන්න පුලුවන්.

    කාටහරි ඔය දෙවනි අවුලනම් තියෙන්නෙ homophobe කෙනෙක් හෝ bigot කෙනෙක් කියල එයාට පරිභව කරන්න යන්නෙ නෑ. ඒවට අකමැති වීමත් preference එකක්නෙ. මට තියන සැකය උඹල ඔය ඩයිවර්සිටි කේස් එක ඇනයක් විදිහට සලකන්නෙ අවංකවම තමන්ගෙ රසවින්දනයට වදයක් හෝ බාදාවක් නිසාද නැත්තම් සෝෂල් මීඩියා වල American right wingers ලා ලියන කියන ඒවයෙ ගැම්මටද කියල.

    මට නම් මේ දක්වා කලු චරිතයක් හිටි පමණින් බලන්න බාදාවක් වෙලා නම් නෑ. හැබැයි අපි ඔක්කොම එකම කන්ටෙන්ට් නෙමේනෙ බලන්නෙ. ඒ නිසා අපේ අත්දැකීම් සංසන්දනය කිරීමෙ ගැටලුවකුත් තියෙනව.



    නැති ඒව නම් තියෙනව. උඹට ඒවම පේනවනන් confirmation biased.

    හැබැයි මේ වෙද්දි ගොඩක් ඒවයෙ සමරිසි චරිත ඉන්න බව ඇත්තක්. ඒත් ඒ ඉන්නෙ ගොඩක්ම සෙසු චරිත වලට නේද. බොහෝ විට ප්‍රධාන චරිතවල නැතිතරම්. මෙතන මෙහෙම සීන් එකකුත් තියෙනවනෙ. ඔය ගොඩක් ඒව හැදෙන්නෙ ඇමරිකන් ඕඩියන්ස් එකකට. හැම තැනකම නොවුනත් එහෙ ගොඩක් මිනිස්සුන්ගෙ සෝෂල් සර්කල්ස් වල ‍යාලුවෙක්ගෙ යාලුවෙක් හරි සමරිසි වෙන්න ඉඩක් තියනව. ඔයාට තරම් out of place ගතියක් උන්ට පේන්නෙ නැතුව ඇති ඒ නිසා. මම එහෙ හිටි කාලෙ අපේ යුනි ස්ටාෆ් එකේ queer අය හිටිය. මම පාට් ටයිම් වැඩ කරපු තැනත් හිටිය. පස්සෙ ඉන්ඩස්ට්‍රි එකේ හිටපු තැනවලත් හිටිය. ඉතින් ඔහොම තමා. Queer අය ඒ මිනිස්සුන්ගෙ යතාර්ථයේ කොටසක්.

    මන් මේ කියන්නෙ උඹට බලෙන් බලන්න කියල නම් නෙමේ. ඕක ලොකුවටම පුද්ගලානුබද්ධයි.



    මම බැට්වුමන් බලල නෑ. ඒක IP එකකින් හැදුන සීරීස් එකක් නිසා කලු චරිතයක් ඉඳීම අවුල් ඇති.

    Witcher එකේ නම් කාස්ට් එකේ සාතිශය බහුතරය කොකේසියන් නෙ. කලු අය ඉඳීමත් අවුල්ද. මම දිගටම බැලුවෙ නෑ බලපු ටිකේ නම් එහෙම අමුත්තක් දැක්කෙ නෑ.
    For me..I don't have any issue with diversity of it fits the story line. Netflix is forcing diversity to stick to their woke agenda. It shows.

    People don't want political opinions forced fed to them in every movie or a series.

    People are fed up with it
     
    • Like
    Reactions: War Fighter

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    32,167
    15,844
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    Is Amazon prime any good?
    Problem with Prime is on top of the Subscription you have to pay more for the good stuff. lol

    Netflix balanna hoda ekak kiypanko, mama ozark baluwa lagadi. aparade subscription gewanwa 🙁 melo huthak na bn balanna
    Netflix has some good old shows- Star Trek series, Friends, Seinfeld etc but If you watched them already not much else to watch.
    ------ Post added on May 15, 2022 at 11:53 AM
     
    Last edited:
    • Like
    Reactions: Mr.Thor

    geeko

    Well-known member
  • Mar 18, 2013
    5,617
    2,105
    113
    මන් මාසයයි තියාගත්තේ. මෙලෝ රහක් නෑ. ඊට වඩා හොඳයි ඉන්දියන් web series තියන එකක් ගත්තානම්.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    9,529
    11,181
    113
    30
    Hell
    New Amsterdam
    Batwoman
    Charmed (New)
    Halo (බුලත් විට හපන බැල්ලී)😡
    star trek: Picard
    star trek: discovery

    Star trek කෑව මුං


    A total of 17 broadcast series were laid to rest over the past 48 hours as the broadcast networks began cleaning house in advance of next week’s fall presentations (aka the “Upfronts”).

    The body count was highest at about-to-be-sold The CW, which axed seven series this week, including Legacies, Charmed, 4400, Naomi, Roswell, New Mexico, In the Dark and Dynasty.

    CBS shuttered nearly a half dozen programs, including Magnum P.I, B Positive and Good Sam, while NBC pulled the plug on three (including comedies Mr. Mayor and Kenan)

    4400 (The CW)
    B Positive (CBS)
    Charmed (The CW)
    Dynasty (The CW)
    The Endgame (NBC)
    Good Sam (CBS)
    How We Roll (CBS)
    In the Dark (The CW)
    Kenan (NBC)
    Legacies (The CW)
    Magnum P.I. (CBS)
    Mr. Mayor (NBC)
    Naomi (The CW)
    Our Kind of People (Fox)
    Pivoting (Fox)
    Roswell, New Mexico (The CW)
    United States of AI (CBS)

    Woke bitches 😂🥳
     
    • Like
    Reactions: topkollek

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    4,539
    2,604
    113
    Colombo
    Problem with Prime is on top of the Subscription you have to pay more for the good stuff. lol


    Netflix has some good old shows- Star Trek series, Friends, Seinfeld etc but If you watched them already not much else to watch.
    ------ Post added on May 15, 2022 at 11:53 AM
    Ow bn para shows tama tyne hoda ewa nm

    The Marked Heart ..patta​

    ela balamu kohmada kiyala
    ------ Post added on May 15, 2022 at 7:42 PM