Carnage, Spa Ceylon නැගලා අ‍ාවෙ ඉන්ද්‍රජිත් අවුරුද්දකට කලින් දුන්න advice එක අරන් කියල දන්නවද. එ‍්කට තොපි වගේ මී හරක්. 😂😂

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    6,799
    6,078
    113
    අවුරුද්දකට කලින් සුද්ධ සිංහලෙන් දාපු එක පොඩ්ඩක් සැර බාල කරලා ගත්තොත් main points.

    1. ඩොලර් එක ජීවිතේට නගින් නෑ. තියෙන්නෙ inflated අගයක්. දැනටම (2023 මාර්තු) rates stable වෙන්න අරන්. ලොකු සංචිතයක් තියෙනකොට කවදාවත් USD rates එකපාර swing වෙන් නෑ.

    2. ඩොලර් එකපාර නැග්ග එකේ සැබෑ "අවාසිය" එන්නෙ දැන්. Import කරල කරන luxury items වල හිඟයක් එන්න පුළුවන්. මොකද ගණන් පාරිභෝගිකයන්ට දරා ගන්න බැරි අගයකට එනවා.

    3. බැංකුවල පොලිය වැඩි එකට සුපිරිම විසඳුම දැන් තියෙන asset එකක් convert කරන එක. තියෙන ඩොලර් ටිකක්, ඉඩමක් හරි විකුණලා invest කරපන්. Import substitute බිස්නස් එකක් පටන් ගන්න, තියෙන දෙයක් expand කරන්න නියම කාලෙ.

    4. ගොන් හැත්තට බිස්නස් එකක් කරන්න කම්මැලිම නම් දාපන් spa එකක්. (නීති ප්‍රශ්න නැතිව දාන විදිහ කියලත් තියෙනවා) නැත්තම් දාපන් 25% - 30% ට FD එකක්.

    එදා කිව්ව දේවල් අ‍ැහුවා නම් කොහොමද? 😋

    https://elakiri.com/threads/ඩොලර්-...කරන්න-සුපිරි-බිස්නස්-අයිඩියා-ටිකකුත්.2097667/



     
    Last edited:

    monson

    Well-known member
  • May 7, 2007
    16,495
    9,851
    113
    අන්න මහරගමත් Spa Ceylon එකක් දාලා.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,663
    1
    4,011
    113
    Unknown
    Top 2 reply comments - same account

    :lol:
    True

    Admins your attention !
    1712728076647.png
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    15,429
    26,771
    113
    අවුරුද්දකට කලින් සුද්ධ සිංහලෙන් දාපු එක පොඩ්ඩක් සැර බාල කරලා ගත්තොත් main points.

    1. ඩොලර් එක ජීවිතේට නගින් නෑ. තියෙන්නෙ inflated අගයක්. දැනටම (2023 මාර්තු) rates stable වෙන්න අරන්. ලොකු සංචිතයක් තියෙනකොට කවදාවත් USD rates එකපාර swing වෙන් නෑ.

    2. ඩොලර් එකපාර නැග්ග එකේ සැබෑ "අවාසිය" එන්නෙ දැන්. Import කරල කරන luxury items වල හිඟයක් එන්න පුළුවන්. මොකද ගණන් පාරිභෝගිකයන්ට දරා ගන්න බැරි අගයකට එනවා.

    3. බැංකුවල පොලිය වැඩි එකට සුපිරිම විසඳුම දැන් තියෙන asset එකක් convert කරන එක. තියෙන ඩොලර් ටිකක්, ඉඩමක් හරි විකුණලා invest කරපන්. Import substitute බිස්නස් එකක් පටන් ගන්න, තියෙන දෙයක් expand කරන්න නියම කාලෙ.

    4. ගොන් හැත්තට බිස්නස් එකක් කරන්න කම්මැලිම නම් දාපන් spa එකක්. (නීති ප්‍රශ්න නැතිව දාන විදිහ කියලත් තියෙනවා) නැත්තම් දාපන් 25% - 30% ට FD එකක්.

    එදා කිව්ව දේවල් අ‍ැහුවා නම් කොහොමද? 😋

    https://elakiri.com/threads/ඩොලර්-එක-310-යි-කිව්වාම-හිනා-වුණ-පොඤ්ඤයෝ-ටික-වරෙන්-growth-එකෙන්-ප්‍රයෝජනයක්-ගන්න-ඩොලර්-විකුණලා-කරන්න-සුපිරි-බිස්නස්-අයිඩියා-ටිකකුත්.2097667/





    Spa ceylon dial eka umbey wiswasaya wadiyen aran wenna athi mehema hathpoley gaagena tiyenne 🤭 🤭

     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    13,663
    1
    4,011
    113
    Unknown
    උබ පොන්නයා වගේ කියෙව්වට ඇඩ්මින්ට ip,phone numbers බලන්න පුලුවන් ඒක නිසා පුක නොදී වැඩක් බලාගන්න.
    VPN , different phone numbers dagena awata rawatenne na ponz
     
    • Dislike
    Reactions: J Starlin

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    4,333
    4,811
    113

    ස්පා සිලෝන් කෙසේ වෙතත් carnage එකනම් ගොඩ යන්නේ ජෙරම් හින්දා.

     

    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,315
    11,071
    113
    මහනුවර

    ස්පා සිලෝන් කෙසේ වෙතත් carnage එකනම් ගොඩ යන්නේ ජෙරම් හින්දා.

    මොකද්ද ඒ කතාව.

    කතාව කෙසේ වෙතත් carnage/ spa ceylon මේලෝ කොලිටියක් නැති brand දෙකක්.