Carrom Board ekak ganna one machn la...!

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    5,467
    12,075
    113
    1500දී නම් කැරම් බෝඩ් තියෙන්න විදිහක් නෑ, 2000දී වෙන්න ඇති. 🤔
    උබල දන්න තරම තමයි. ඉයෙ පෙරෙදත් මන් බෝඩ් එකක් දැක්ක කොහෙ හරි කඩෙක 3000ක් ද කොහෙ. හදන තැනින්ම ගනිද්දි අඩුයි
    මූද ගෙනිච්චෙ? :unsure: :unsure: :unsure:
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    4,491
    5,799
    113
    ඇයි @Solo Rider හිනා වෙන්නෙ. ගණිකා මඩම්, කුඩු බිස්නස්, බූරු පොලවල්, කසිප්පු පොලවල් ඔක්කොම වෙන්නෙ එහෙම තමයි. ලෝකෙ මොන රටෙත් standard එක ඒක තමයි.
     
    • Sad
    Reactions: Solo Rider

    vinura kithmal

    Well-known member
  • Oct 19, 2014
    11,110
    2,520
    113
    සිංහලේ
    මොරටුවේ තියනව tournament board ගන්න තැන් .
    ඉස්සර අපේ බෝඩිමේ අංකල් කාරයා ගෙනාව ඉන්දියාවෙන් විකුනන්න.. කැම්පස් එකෙන් ගන්නෙත් උගෙන්. ඒ කාලේ 25 000 යි. දැන් කොහොමද දන්නේ නෑ . :baffled:
    Meka hari, indian board ekak ganin synco wage, 25-35 range eke
    oya Rs.5,000 ta ewaa ganna epa bn, melo rasak na, Life time purchase ekak ne :)

    https://www.facebook.com/SyncoSL/
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,430
    557
    113
    34
    සුවසිලන්තය
    Carrom Board ekak ganna one machn la...!
    Monawada hoda? 6mm/9mm kiyanne board eke thickness eka da?

    https://www.daraz.lk/products/carrom-board-champion-6mm-i121207085-s1037105051.html

    meka hodai da?
    honda board ekk nam tikk ganam ban honda board eke walawal wala liya angillaka purukak tharam mahatahai anika board ekk disc eka thiyala gahuwahama disc eka board eke 3n hathara parak yanna one oya api N eka kiyanne anka aluth thinma board ekk gatthoth mulinma karanna one hondata light ekk uda ellllaa rath wenna thiyala board eka kapanna one wali kolayak thiyanaw amata mathaka naaa eke size eka umbata ee gana net eken hoya ganna puluwan wei api oya samnya wada walata ganna kolyak nemei .. iita passe hondata boric daaalaa poddak ehe mehe sellam karanna one dawas 2k withra yaddi board eka seson wenawa anika boric daadi hari pramithiyaka boric daaapan powder eka natthan board eka sawutthu wenawa .....

    umbata use karapu honda board ekk ganna onenam carrom federation ekata call ekk deela ungen ahapan use karapu board thiyanawada ewa wikunnawada kiyala samanyen un ewa wikunnawa ban habai dannam karanawada danne naa man mee kiwwe 2007 wage kaledi un kala anika ungen ittho tikai disc ekai illa ganin eewage niyamitha barak thiyanawa saha usak thiyanawa kade normal board ekata ena ittho disc hari yanne naaa mage langanam oya okkoma thibba ban dan aurudu 15kata withra kalin dan naa man lankawe nemei inne:cool::cool::cool::cool:

    umba ithin normal board ekk nam hoyanne gedara kattiya ekka sellam karanna wadiya lokuwata hithanne epa kadekin aran sellam karapan oya loku wada daanna one na:yes::yes::yes:


    waradi deyak thibboth danna kenek kiyanna :yes: :yes: :yes:
     

    Attachments

    • 40116248_2687136981425270_8764854883250601984_n.jpg
      40116248_2687136981425270_8764854883250601984_n.jpg
      72.3 KB · Views: 13
    Last edited:
    • Like
    Reactions: NRTG

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    19,310
    3
    101,294
    113
    Gampaha
    කැරම් බෝඩ් ගැනනං දන්නෙ නෑ..
    හැබැයි 6mm තික්නස් එකනං මදි. 8mm, 12mm අතර වගේ තිබුණොත් හොඳයි.

    නැත්තං බෝඩ් එක කාලයක් යනකොට මැද්දෙන් උඩට බෙන්ඩ් වෙනව.
     

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    7,438
    9,045
    113
    Colombo
    එක සැරේ හොඳ එකක් ගන්න (බජට් තියනවා නං සහ නිතර ප්ලේ කරනවා නං, නැත්තං අපරාද. හැබැයි හොඳ බෝඩ් එකක් අරන් ප්ලේ නොකර තියන එකත් අපරාදෙ)
    මම ටික දවසකට කලින් ගන්න හෙවුවා Synco platinum ඒව තිබ්බා 37-45 වගේ අතර ගනන් වලට, ඩිලිවර් කරන්නෙත් නැහැ උන් ඒක නිසා ගියපු වෙලාවකම ගන්නවා හිටියා වැඩෙ අතඇරිලා ගියා එහෙම්ම
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    7,974
    2,946
    113
    KALUTHARA
    Ochra loku ganak dala play karanawanm ganin nattam aparde 5/6ka wage champion ekak ganna local hadana . DN carrom kiyala balahan
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    10,558
    6
    20,183
    113
    • Like
    Reactions: NRTG and Solo Rider

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    3,005
    398
    83
    Nikan gahanawanan itin loku ganan wala ewa aragena wadak na.. 25 indala udata wage honda boards tiyenne.. ikman eke ati dn collects kiyala ethanin ganin.. adu ganan wala ewa kohomath awruddakin dekakin surface eka bend wenawa..
     
    • Like
    Reactions: NRTG and Solo Rider