Cashwagon ණය

barath dpriye

Well-known member
  • Sep 20, 2014
    6,056
    1,224
    113
    2020 අවුරුද්ද මැදක් වන තෙක් ක්‍රියාත්මක වූ CASHWAGON නමැති ජංගම දුරකතන හරහා ක්ෂණික ණය ලබා දුන් ආයතනය ක්‍රමක්‍රමයෙන් අඩපන වූ අතර, දැනට එම ජංගම දුරකතන මෘදුකාංගයද ක්‍රියාත්මක නොවේ.
    නමුත් එම කාලයේ එම ආයතනයෙන් ණය ලබා ගත් පිරිස පිළිබඳ තොරතුරු එහි සේවකයන් පිරිසක් විසින් සොරාගෙන එම ණය අය කර ගැනීමේ උත්සාහයක් පිළිබඳ වාර්තාවේ.
    නීතිඥ ආයතනයක සේවකයෙක් (නීතිඥයෙක් බව පවසන) ණය ලබා ගත් අයගේ දුරකථන අංකයට කථා කර CASHWAGON ආයතනය ගෙවීමට ඇති ණය ප්‍රමාණය පිළිබදව පවසා, මේ වන විට පොලිසියට මූල්‍ය වංචාවක් පිළිබඳව පැමිණිල්ලක් කර ඇති බවත්, ඉදිරියේදී නඩුවක් සම්බන්ධයෙන් නොතීසියක් ලැබිය හැකි බවත් නඩුවක් ගොනු කරනු ලබන බවත් දන්වා සිටී. ඔහු ඉතා දක්ෂ ලෙස නීතිමය ක්‍රියාදාමය විග්‍රහ කරන අතර මින් කලබලයට පත් වන ණය ලාභියා ඉතා ඉක්මණින් ණය පියවා දමා නඩු මගින් නිදහස් වීමට කැමැත්ත පල කරනු ලබයි.
    මෙම Cashwagon ආයතනය දැනට අක්‍රියව පවතී. එම ආයතනයේ කාර්යලක්, වෙබ් අඩවියක් හෝ මෘදුකාංගයක් ක්‍රියාත්මක නොවේ. එම සමාගම විසින් නිකුත් කළ ණය ආපසු ලබා ගැනීමට වෙනත් ආයතනයකට බලයක් තිබිය නොහැක. විශේෂම කාරණය වන්නේ ඔවුන් cashwagon ආයතනය නමින් තිබූ බැංකු ගිණුම් වෙත නොව වෙනත් බැංකු ගිණුම් වෙත හිග ණය ගෙවන ලෙසට කරන බලපෑමයි. එම තොරතුරු තහවුරු කිරිමට ව්‍යාජ ලිපි ඉදිරිපත් කරන අතර එම ලිපිවල කිසිම නමක් හෝ තහවුරු කල හැකි තොරතුරු නොමැති ඇත බලයලත් අත්සන් කරු නමින් ව්‍යාජ අත්සනක් යොදා ඇත.

    මෙම කරුණ දක්වනුනේ පුද්ගලික හේතුවක් නිසා නොවන් බවත් රැවටීමකට ලක් විය හැකි අය බේරාගැනීමට පමණි.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    6,735
    8,916
    113
    කෑගල්ල

    හොරකම් කරලා දිව්‍යලෝකේ යන්න මුන් මහින්ද මහත්තයාගේ පවුලේ එකේක් කියලා හිතෙනවද දන්නේ නෑ :lol: :lol::lol:

     
    • Haha
    Reactions: hasithayad

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    8,117
    8,363
    113
    මැදමහනුවර
    එහෙනම් කරන්න ඔ්නේ එදා ණය ගද්දි කොල් එක ආපු නම්බරේට ඩයල් කරලා ණය පියවන විදිහ අහලා proof එකක් තමන්ට ලැබෙන විදිය‌ට ණය පියවන එකනෙ පොල්ල නොතිය
     
    • Like
    Reactions: Amith0424

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    6,056
    1,224
    113
    එහෙනම් කරන්න ඔ්නේ එදා ණය ගද්දි කොල් එක ආපු නම්බරේට ඩයල් කරලා ණය පියවන විදිහ අහලා proof එකක් තමන්ට ලැබෙන විදිය‌ට ණය පියවන එකනෙ පොල්ල නොතිය
    මුං වගේ ගොං හරක්, යකෝ ණය නොගෙව්වා හරි ගෙව්වා හරි කම්පැනියක් තියෙන්න එපාය.. අපි ලංකා බැංකුවේ කොටුවේ බ්‍රාන්ච් එකකින් ණයක් අරන් ලංකා බැංකුව වැහුවා කියලා සිංහපුත්‍ර පිනෑන්ස් එකේ අලුත්ගම එකවුන්ට එකකට සල්ලි දානවද

    ඔය කරදර නෑ හොර වැඩ නොකර තමන් ගත්ත ණය companyට ගෙව්වනම්.
    ණයක් ගන්නේ ගෙවන්න තමයි. ඒත් බංකොලොත් වෙච්ච කොම්පැණියකට ගෙවන්න තියෙන ණය කොම්පැණියේ පියන්ගේ එකවුන්ට් එකකට දානවද?
    ------ Post added on Oct 17, 2021 at 7:32 PM
     

    AlphaVille

    Junior member
  • Sep 26, 2021
    53
    88
    18
    Srilanka
    oya magulata math interview giya. vacancy ekakata
    professional gathiya 0
    nikamma nikam startup ekakath eeta wada quality ekak thiyenwa

    habayi unge kayiya nam thibba barata
     

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    2,519
    3,098
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ණයක් ගන්නේ ගෙවන්න තමයි. ඒත් බංකොලොත් වෙච්ච කොම්පැණියකට ගෙවන්න තියෙන ණය කොම්පැණියේ පියන්ගේ එකවුන්ට් එකකට දානවද?
    පියන්ගෙයි එක එක්කෙනාගෙ acc එකටයි දාන්න ඕනි නෑ. ණය දෙන්න කලින් ණය ගෙවන විදිය කියන්නෙ කොහෙත් මුලින්ම. කම්පැනිය බංකලොත් වෙන්න කලින් සාමාන්‍යයෙන් ණය settle කරගන්න ක්‍රියා මාර්ග ගන්නවනෙ.
    ණයක් අරං වගේ නිකන් fire වෙලා තියෙන්නෙ. ණයක් ගත්තනම් කොහොමහරි ගෙවන්න ඕනි මතේ මන් ඉන්නෙ.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    8,117
    8,363
    113
    මැදමහනුවර
    පියන්ගෙයි එක එක්කෙනාගෙ acc එකටයි දාන්න ඕනි නෑ. ණය දෙන්න කලින් ණය ගෙවන විදිය කියන්නෙ කොහෙත් මුලින්ම. කම්පැනිය බංකලොත් වෙන්න කලින් සාමාන්‍යයෙන් ණය settle කරගන්න ක්‍රියා මාර්ග ගන්නවනෙ.
    ණයක් අරං වගේ නිකන් fire වෙලා තියෙන්නෙ. ණයක් ගත්තනම් කොහොමහරි ගෙවන්න ඕනි මතේ මන් ඉන්නෙ.
    මන් හිතන්නේ බං මේ ත්‍රෙඩ් එක දාපු @barath dpriye කියන එකත් එහෙම පොල්ල තියලා ඉවර වෙලා අන්තිමට ණය දීපු කම්පනිය වැරදියි කියන එකෙක්
     
    • Haha
    Reactions: Amith0424

    ela

    Well-known member
  • Jul 4, 2006
    5,306
    2,723
    113
    N/A
    උඹ ණය ගත්තා නම් ගෙවන්න ඕනෙ.

    මන් හිතන්නේ බං මේ ත්‍රෙඩ් එක දාපු @barath dpriye කියන එකත් එහෙම පොල්ල තියලා ඉවර වෙලා අන්තිමට ණය දීපු කම්පනිය වැරදියි කියන එකෙක්
    :yes::yes:
    ------ Post added on Oct 17, 2021 at 9:07 PM
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    6,056
    1,224
    113
    උඹ ණය ගත්තා නම් ගෙවන්න ඕනෙ.


    :yes::yes:
    ------ Post added on Oct 17, 2021 at 9:07 PM
    ඒ කථාව වැරදි. මම ගත්තු ණයක් නොවෙයි. මගේ මිත්‍රයෙකුගෙන් නීතී උපදේෂයක් ගන්න ආපු කෙනෙකුගේ කථාවක් මේක. ඒ මනුස්සයා ණය අරගෙන ගෙවලා. නමුත් පසුවට ගෙවන්න ඒ ආයතනය ක්‍රියාත්මක වෙලා නෑ.
     

    Undead

    Well-known member
  • Dec 14, 2009
    2,014
    637
    113
    OSAKA
    මුං වගේ ගොං හරක්, යකෝ ණය නොගෙව්වා හරි ගෙව්වා හරි කම්පැනියක් තියෙන්න එපාය.. අපි ලංකා බැංකුවේ කොටුවේ බ්‍රාන්ච් එකකින් ණයක් අරන් ලංකා බැංකුව වැහුවා කියලා සිංහපුත්‍ර පිනෑන්ස් එකේ අලුත්ගම එකවුන්ට එකකට සල්ලි දානවද


    ණයක් ගන්නේ ගෙවන්න තමයි. ඒත් බංකොලොත් වෙච්ච කොම්පැණියකට ගෙවන්න තියෙන ණය කොම්පැණියේ පියන්ගේ එකවුන්ට් එකකට දානවද?
    ------ Post added on Oct 17, 2021 at 7:32 PM
    Mehemay gatta thanin management eken kiyanawa nm piyange account ekata danna kiyala. Ehema danna oni.. habay eeka un hariyata legally kiyanna oni ubatay pay karapu proof deela. Phone calls walin ohoma kiyana eka atta piliganna baha horek wen athi..
    Company eka bankaloth una kiyala naya nogewa inna baha..
     
    • Like
    Reactions: Amith0424