cctv_දන්න_සිංහලෙන්

downx

Well-known member
  • Feb 8, 2008
    2,201
    430
    83
    internet LAN connection tiyena DVR ekakata WIFI Adapter ekak dala connection denna puluwnda ??
     

    appuwa1

    Junior member
  • May 30, 2011
    240
    23
    18
    ube adahas okkoma watinawa deyak igena ganna kenekta.
    namuth machan mama nam kiyanne ara DC 12v geniyana aka echara sarthaka karamayak newe mokda 10 or 15M wage duraka tiyena cam akakara 12v geniyana aka sarthaka naha drop wenawa dawalta nam aulak nathi weai namauth rata IR on unahama drop cam ake kal pawathmath adu wenawa mama dakina widiya sarthakama karme thamai 12V 2AMP eka eka cam aka langata dana eka eka godak sarthakai anika lighting akakadi unath loku safe akak tiyenawa ekak down unath anik tika wada
     

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    13,907
    2,937
    113
    මුහුද පැත්තේ..
    වටිනවා බන්...:yes::cool:

    හදන ගෙදරට සීසීටිවී සිස්ටම් එකක් ගහන්න ඉන්නේ..:yes: ආසාවට ඉගෙන ගන්නත් එකක් වැඩේ තනියම කරගන්න කියල බැලුවේ..;) වැඩේ කරගෙන යද්දී අවුලක් අවොත් අහන්නම්.. තෑන්කස් මචන් ත්‍රේඩ් එකට පට්ට වටිනවා මට වගේ් නම්...
    11.gif


    +15