CEB-NPP-මාලිමා Renewable Energy වලට එරෙහි මාෆියාව වැඩ පෙන්නයි. Solar power වහපු ආණ්ඩුව ඉරිදට Mini-hydropower ත් වහන්න කියයි! CEB eyes 40% tariff hike

monson

Well-known member
  • May 7, 2007
    20,728
    18,685
    113
    :lol:

    CEB gives mini hydropower plants Sunday shut down orders

    By Namini Wijedasa

    The Ceylon Electricity Board (CEB) has started ordering mini hydropower plants to curtail output on Sundays—when electricity consumption is low—in addition to solar power producers who have had to slash production on low-peak days since last month, companies confirmed this week.

    Thirty mini hydro plants were requested to be shut down from 11a.m. to 2p.m. on March 2, 2025, said Thusitha Peiris, President of the Mini Hydropower Developers’ Association. Then, on March 9, the CEB gave instructions for the output of around 40 plants to be cut by 50 percent during the same window.

    The Public Utilities Commission of Sri Lanka (PUCSL) said the CEB did not request approval for these unscheduled curtailments. And while the regulator has asked for more information, the utility has not provided it.

    A spokesman confirmed that the contracts signed between the CEB and independent power producers do not have provisions for curtailments; and that there is currently no mechanism to compensate the developers.

    The CEB started limiting output from these non-conventional energy sources after the countrywide power failure of February 9, 2025. While the initial breakdown was triggered by a disturbance in the Panadura grid substation, the CEB blamed the total collapse on vulnerabilities in the national grid caused by low system inertia arising from “high penetration of non-synchronous solar PV generation”.

    At the time of the incident, over 50 percent of national electricity demand was met by 800MW of solar photovoltaic (PV) generation. The utility said among the measures it would take to prevent a recurrence was to curtail ground-mounted solar PV generation (“only when necessary”) during low-demand periods to mitigate instability risks. It did not mention mini hydro output.

    The average tariff of mini hydropower plants is around Rs 8-9 per kilowatt hour (kWh), Mr. Peiris said. “So, the CEB is curtailing output from the most efficiently run, least-cost plants. What is the rationale? At the same time, the CEB’s wind power plants continued to operate.”

    “The question we must ask the CEB is why it all started in February, after the blackout,” he said. “Everybody thought mini hydro will not be impacted as the CEB has considered it to be firm power which doesn’t fluctuate.”

    There are around 230 mini hydro projects around the country producing 430MW. Mr. Peiris said those targeted for curtailment were in certain areas like Ratnapura and Badulla. As with solar power producers, instructions are given verbally over telephone on the morning of the same day.

    Meanwhile, solar power curtailment is continuing with ground-mounted power producers being instructed—again, verbally—to drop production on Sundays. Sameera Ganegoda, President of the Grid Connected Solar Power Association, said certain developers were now recording these interruptions by sending letters to the CEB’s Power Purchase Department. “At least then we have some formal communication,” he pointed out.


    - https://www.sundaytimes.lk/250316/n...er-plants-sunday-shut-down-orders-592306.html

    'ඉංජිනේරු ඇමති' වැඩ පෙන්වයි CEB eyes 40% tariff hike in April 2025?​


    The Ceylon Electricity Board (CEB) is currently facing a severe financial crisis, which may force the State-run utility to implement an electricity tariff increase of up to 40% in the upcoming month.

    According to reliable sources within the CEB, this situation has arisen due to significant financial losses incurred in February.


    https://elakiri.com/threads/ඉංජිනේරු-ඇමති-වැඩ-පෙන්වයි-ceb-eyes-40-tariff-hike-in-april-2025.2202730/
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    31,956
    33,150
    113
    KY
    කොහොමත් රෑට ලයිට් ඔෆ් කරන්න කියනවා නේ ජෙප්පො
     
    • Haha
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    20,728
    18,685
    113
    පුනර්ජනනිය EOI ව්‍යාපෘති සියල්ලම සෙට්ටපොච්චි...

    * සති දෙකේ කමිටුවේ වාර්තාව සති එකොළහකට පසු හෙට කැබිනට් මණ්ඩලයට...


    * පුනර්ජනනිය EOI ව්‍යාපෘති සියල්ලම සෙට්ටපොච්චි...

    * සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපාර සදහා ශ්‍රී ලංකාව අසුභ රටක් යන මුද්‍රාව ලැබෙනු නියතය



    විදුලිබල අමාත්‍යංශයේ අනුමැතිය මත පවත්වාගෙන ගිය, ආරාධනා මත සිදු කළ අභිලාශ ප්‍රකාශන ව්‍යපෘති (Invitation for Expression of Interest) EOI යළි සලකා බැලීමට ලංවිම තීරණය කිරීමත් සමග පුනර්ජනනීය ව්‍යාපෘති 43ක පුර්ණ අක්‍රියභාවයට පත්වුයේ, 2024 දෙසැම්බර් 26 වෙනිදා සිටය.

    ලංවිම සභාපති ආචාර්ය තිලක් තිලක් සියඹලාපිටියගේ යෝජනාවක් අනුව ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාව හේතුවෙන් රුපියල් බිලියන තුනකට වැඩි වටිනාකමින් යුත් ආයෝජන රටට අහිමිව ගොස් තිබේ.

    මේ අතරේ නව විදුලිබල පනත ඉදිරිපත්වීම හේතුවෙන් මෙතෙක් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වූ සුළු සහ මධ්‍ය පරිමාණ පුනර්ජනනීය ආයෝජන ව්‍යපෘති සියල්ල ද අහිමිවීමක් සිදුවීමට නියමිතය.

    නව විදුලිබල පනත ප්‍රකාරව මහා පරිමාණ ආයෝජන සදහා පමණක් ඉඩ ප්‍රස්ථාව විවර වන පසුබිමක් නිර්මාණය වන හෙයින් මෙතෙක් මධ්‍යම සහ සුළු පරිමාණ ව්‍යාපාරික ප්‍රජාව වෙත තිබූ ආයෝජන අවස්ථාවක් අහිමි වෙනවා ඇත.

    කැබිනට් පත්‍රිකාව හේතුවෙන් තාවකාලිකව අක්‍රීයව ඇති EOI ව්‍යාපෘති නව විදුලි පනත හේතුවෙන් සදාකාලික අභාවයක් සදහා යෑම නියත හෙයින් එම තත්ත්වය වලක්වා දෙන ලෙස සුළු සහ මධ්‍ය පරිමාණ ආයෝජකයෝ රජයෙන් ඉල්ලා සිටිති.

    දැනටමත් දෙස් විදෙස් ආයෝජකයන් රාශියක් දායකවී විශාල වැඩ කටයුතු ප්‍රමාණයක් නිම කර ඇති EOI ව්‍යාපෘති සදහා අවස්ථාව සලසා දෙනු වසම් නව විදුලිබල පනත ක්‍රියාත්මක වීම මාස හයකින් පමණ දීර්ඝ කර දෙන මෙන් මෙම ආයෝජක පිරිස රජයට යෝජනා කර ඇත.

    ජුනි මාසයේ සිට නව විදුලි පනත ක්‍රියාත්මක වුවහොත් නෛතික සහතික සියල්ල සහිතව සිදු කරගෙන යනු ලබන මෙම ව්‍යාපෘති නැවතී යෑමෙන්, ශ්‍රී ලංකාව යනු ආයෝජකයන් සදහා අහිතකර රටක් ලෙස වර්ගීකරණය වීමේ අවස්ථාවක් නිර්මාණය විය හැකිය. රාජ්‍ය වගකීම වනුයේ ආයෝජන දිරි ගැන්වීමය. විශේෂයෙන්ම සුළු සහ මධ්‍ය පරිමාණ ආයෝජන යනු දේශීය ආර්ථිකය සදහා පිට කොන්ද සේ බැවින් එම කේෂ්ත්‍රය සදහා ඇති ඉඩ ප්‍රස්ථා අහිමිවීම ආර්ථිකයේ කඩා වැටීමකට පවා පත්ව හැකිය.

    මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා රජයට ගත හැකි පළමු පියවර වනුයේ, නව විදුලි පනත ක්‍රියාත්මක වීම, සය මසකට කල්දමා අදාළ ආයෝජන සම්පුර්න කර ගැනීම සදහා අවස්ථාව ලබාදීමය.

    EOI ව්‍යාපෘති සම්බන්ධයෙන් යළි සලකා බැලීම පිණිස කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඇති පත්‍රිකාව සදහා පත් කළ කමිටුවට නියම වූයේ මේ පිළිබද වාර්තාව දෙසතියක් තුළ ලබාදීමටය. ඒ සති එකොළහක කාලයක් ගත කිරීමෙන් අනතුරුව එම වාර්තාව ලබන සදුදා (17 වෙනිදා) කැබිනට් මණ්ඩලය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

    විකල්ප දෙකකින් යුත් එම වාර්තාව අනුව, EOI ව්‍යාපෘති ඉදිරියට සිදු කරගෙන යෑම සදහා වූ කාලය සිමා රහිතය. එහෙයින් මෙම ව්‍යාපෘති සියල්ලම ස්වභාවික මරණයකට යොමුවීම වැළැක්විය නොහැකි වනු ඇත.

    කමිටු චාර්තාවෙන් එසේ බැට දෙන විට, නව විදුලිබල පනත ද EOI ව්‍යාපෘති සදහා ‘වැටෙන්නම ගැසීම’ සිදු කර අවසන්ය. ප්‍රධාන කේෂ්ත්‍ර දොළහක් සදහා ලංවිම විභේදනය වීමත් සමග මෙම ව්‍යාපෘති සදහා අවසර ගැනීම ජාතික පද්ධති පාලන අංශය (NSO) මගින්, සියලු විදුලි මිලදී ගැනීම් හා විසිරවීම් පාලනය කරන හෙයින් මෙම ව්‍යාපෘති සදහා එම අංශය අවසර නොදීම, නව පනත ප්‍රකාරව සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යාපෘති සදහා ඉඩ අහුරා තිබීම යන කාරණා අනුව EOI ව්‍යාපෘති මුළුමනින්ම නැවතීමේ අවදානම ඇති හෙයින් දැනට විශාල වැය බරක් දරා අඩකටත් වඩා වැඩ කටයුතු නිමකර ඇති ව්‍යාපෘති වෙනුවෙන් ඉඩ සලසා දීම රාජ්‍ය වගකීමකි.

    යම් හෙයකින් මෙම ව්‍යාපෘති මුළුමනින්ම නතර වුවහොත් එවැනි ව්‍යාපෘති යළි ආරම්භ කර, සම්පුර්ණ කර ගැනීම සදහා වසර හතකට වඩා කාලයක් ගත වනු ඇත. එවැනි තත්ත්වයක් උද්ගත වුවහොත් ශ්‍රී ලංකාවේ ආර්ථික කේෂ්ත්‍රයේ පමණක් නොව බලශක්ති කේෂ්ත්‍රයේ ද විශාල අර්බුදයක් ඇතිවිය හැකිය.

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් මධ්‍ය සහ සුළු පරිමාණ වාණිජ සංගම්, අවස්ථාවක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති අතර, ඒ සදහා අවස්ථාව ලැබුණු විට විදුලිබල මණ්ඩලයේ මෙවන් පටු ක්‍රියාමාර්ග පිළිබදව ජනාධිපතිවරයා දැනුවත් කිරීමට එම සංගම් බලාපොරොත්තු වේ. එම සාකච්ඡාව සදහා මුදල් අමාත්‍යංශය, බලශක්ති අමාත්‍යංශය, විදුලි බල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය යන ප්‍රධාන රාජ්‍ය පාර්ශ්වයන් ද කැදවා විශේෂ සාකච්ඡාවක් ලෙස එය පවත්වන ලෙස සංගම් ඉල්ලා සිටිනුයේ, රාජ්‍ය යාන්ත්‍රණය තුළ සිටින කඩාකප්පල්කාරී පිරිස් ජනාධිපතිවරයා ඉදිරියේම හෙලිකිරීම සදහා තමන් සුදානම් බවය.

    සෘජු රැකියා 10,000 ක් සහ වක්‍ර රැකියා අවස්ථා 30,000 කට ආසන්න ප්‍රමාණයක් නිර්මාණය වෙන මෙම ව්‍යාපෘති අහිමි වීම මගින් ජනතාව වෙත සංවර්ධන ප්‍රතිලාභ ලැබීම ද අහිමි වන්නේ හෙයින් මේ පිළිබදව රජය අතිශය සැලකිල්ලෙන් කටයුතු කළ යුත්තේය.

    - https://www.theleader.lk/news/30745-association-of-eoi-renewable-energy-project-developers
     

    gama22

    Well-known member
  • img_1_1738604431813.jpg
     

    PoweruseR

    Well-known member
  • Oct 12, 2011
    8,197
    6,465
    113
    In Your Heart
    Electricity wadi unoth aye badu ganan yanawa..

    Me para nam aduwata den na . Wadi unoth parana stock denneth a ganata thama..

    Api honda kalata eka parayek apita aduwata denawada ???
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    11,737
    21,310
    113
    විදුලි බලු මන්ඩලේ ඉන්ජිනේරු කියන පොන්න පකයෝන්ට ග්‍රිඩ් එකක් බැලන්ස් කරගන්න බෑ. මහ ලොකුවට රජයේ විශ්වවිජාල වලින් ලු ඉගනගෙන තියෙන්නේ මල් පොන්නයෝ රැල. උන් දන්නේ තාප විදුලි බලාගාර හදලා කොමිස් කුට්ටි ගිලින්න විතරයි. රිනිවබල් එනර්ජි උන්ට අරහං. ඒවා අඩුකුලේ ලු, පොන්නයොන්ට. ඕකුන්ට උල තියනකන් මේක වෙනස් කරන්න බෑ. :dull::dull::dull:
     
    • Like
    Reactions: monson

    monson

    Well-known member
  • May 7, 2007
    20,728
    18,685
    113

    monson

    Well-known member
  • May 7, 2007
    20,728
    18,685
    113

    NPP මාලිමා මෝඩ ජෙපි ආණ්ඩුව Renewable Energy වලට තවත් ෂොට් එකක් දෙයි; No Net Plus Plus Scheme for more than contract demand for any customer category!​

    https://elakiri.com/threads/npp-මාල...act-demand-for-any-customer-category.2202906/

    :lol:
    cXNqwLd.png

    lNLHXvq.jpeg

    ------ Post added on Apr 5, 2025 at 10:23 AM

    nJsON4W.png


    අවුරුදු කාලේ දවස් 12කට ලංවිම ‘සෝලා’ ගලවයි: නිෂ්පාදකයෝ කෝටි 60ක් වන්දි ඉල්ලති


    අලුත් අවුරුදු නිවාඩු කාලය තුළ (පසුගිය අප්‍රේල් 10 වන දා සිට දින 12ක්) සූර්ය බල නිෂ්පාදකයන් විසින් ජනනය කරනු ලබන විදුලිය ජාතික විදුලිය පද්ධතියට ලබා ගැනීම අත්හිටුවීමට ලංකා විදුලි බල මණ්ඩලය පියවර ගෙන තිබේ.

    මේ හේතුවෙන් කිලෝ වොට් 100කට වැඩි සූර්ය බල විදුලි පද්ධති හිමියන්ට පාඩු වන මුදල වන්දියක් ලෙස ලබා දෙන ලෙස සූර්ය බලශක්ති කර්මාන්තකරුවන් ලංකා විදුලිබල මණ්ඩල සභාපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

    සූර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමයට අනුව අප්‍රේල් මස 10 වන දා සිට අප්‍රේල් මස 21 වන දා දක්වා කාලය තුළ කිලෝ වොට් 100ට වැඩි සූර්ය විදුලි ජනන පද්ධති මගින් විදුලිය ලබා නොගන්නා අතර මේ වනවිටත් එම පද්ධති විසන්ධි කර තිබේ.

    මේ තත්ත්වය මත එම සංගමය ලංකා විදුලිබල මණ්ඩලයේ සභාපති ආචාර්ය තිලක් සියඹලාපිටිය වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇත්තේ, එයින් කර්මාන්තයට සිදුවන පාඩුව සලකා වන්දියක් ලබා දීමට පියවර ගන්නා ලෙස ය.

    එම සංගමයේ ප්‍රකාශකයෙකුට අනුව මෙවැනි සූර්ය බල උත්පාදකයෙකුට හිමිවන ආදායමින් සියයට 35ක් පමණ ලංකා විදුලිබල මණ්ඩලය ගෙන තිබෙන තීරණය හේතුවෙන් අහිමි වන බව ත් එය රුපියල් මිලියන 600ක පමණ පාඩුවක් බව ත් සඳහන් කර ඇත.

    ආයෝජකයන් සූර්ය පැනල විදුලි නිෂ්පාදනය සඳහා රුපියල් බිලියන 200කට අධික මුදලක් ආයෝජනය කර ඇති බැවින් මෙලෙස වන්දියක් ලබා දෙන ලෙසට සූර්ය බලශක්ති කර්මාන්තකරුවන්ගේ සංගමය ඉල්ලීම් කර තිබේ.

    මෙම තීරණය හේතුවෙන් සූර්ය පැනල ආයෝජකයන්ට විශාල පාඩුවක් සිදුවන බව ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති ආචාර්ය ලක්මාල් ප්‍රනාන්දු සඳහන් කළේ ය.

    අද වන විට සූර්ය පැනල කට්ටල මගින් මෙගා වොට් 1500කට එහා ප්‍රමාණයක් ජාලගත කර ඇති බව ත් දැනට ජාලගත කර තිබෙන පරිමාවෙන් විසන්ධි කිරීමට ලක්වන්නේ 25%ක් යැයි අනුමාන කළහොත් මෙම පාඩුව සිදුවන බව ත් ඔහු පැවසීය.

    දීර්ඝ නිවාඩුවක් හේතුවෙන් විදුලිබල මණ්ඩලය මෙම තීරණය ගෙන ඇති බව ත් රජයේ නිවාඩුවක් යෙදෙන හැමවිට ම මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට කටයුතු කළහොත් සූර්ය බලශක්ති නිෂ්පාදනයට ආයෝජනය නොකරනු ඇති බව ත් ජාතික වාණිජ මණ්ඩලයේ උපසභාපති සඳහන් කළේ ය.

    - https://mawbima.lk/2025/04/11/ceb-suspends-solar-power-procurement-for-12-days/

    ------ Post added on Apr 11, 2025 at 9:21 AM


    ------ Post added on Apr 11, 2025 at 9:31 AM