අනිත් විස්තර ගැන නම් හරියට ම දන්නේ නැහැ හැබැයි මේක නම් අමුළික ඇත්තක්.. අපෙයි උඩ batch එකෙයි කී දෙනෙක් මු නිකරුනේ repeat කරා දමු හැම batch එකෙන් ම ළමයි තුන්දෙනෙක් උගේ subject fail කරවනවා. ජීවිතේට pass කරන්නේ නැහැ. ඒ ක උගේ අමුතුම මානසික විකුර්ති තාවයක්.
Same hereමූ තමයි මට AI එපා කෙරෙව්වෙ