Check Electricity meter

pra52

Active member
  • Nov 24, 2007
    721
    162
    43
    මචංල...
    ගෙදර electricity bill එක unreasonable විදිහට වැඩී...
    Meter එක check කරගන්නෙ කොහොමද ? Loco වලින් technician කෙනෙක් ගෙන්නල??
    Check කරපු කරපු අය ඉන්නවනම්, වැඩේ වෙන හැටි කියහන්කො.... ලොකු උදව්වක්....
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,945
    113
    මචංල...
    ගෙදර electricity bill එක unreasonable විදිහට වැඩී...
    Meter එක check කරගන්නෙ කොහොමද ? Loco වලින් technician කෙනෙක් ගෙන්නල??
    Check කරපු කරපු අය ඉන්නවනම්, වැඩේ වෙන හැටි කියහන්කො.... ලොකු උදව්වක්....
    SPD ගෙදර දාලා තියනවා නම් මුලින්ම බලන්න SPD එක ඇතුලේ short circuit වෙලා earth එකට electricity leak වෙලා යනවද කියන එක. SPD තියන ගෙවල් වල bill එක එකට පාරට වැඩි වෙන්න ප්‍රධානම හේතුව ඕක. SPD නැති නම් ඒත් බලන්න earth එකට electicity leak වෙනවද කියලා. ඕකට අමතරව short circuit නිසා wiring එක heat වෙලා loss එකක් වෙන්නත් පුලුවන්. එහෙම නැති නම් ගෙදර fault equipment එකක් ඇති. ඔය ඔක්කොම check කරලා අවුලක් නැති නම් තමයි CEB, LECO වලින් ගෙනැත් meter එක check කරන්න ඕනෙ.
     
    Thanks machn,
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,621
    313
    83
    Nawala
    මගෙත් මුලින් units 80 -90 තිබුන එක, එකපාරට 545 ක් ආව. මුලින් හිතුවෙ මීටරේ අවුලක් කියල. ඒත් හොයාගෙන යනකොට අහූඋනා ගෙදර current leak එකක් තිබිල. ගෙදර electric බඩු ඇල්ලුවම current වදින සීන් එකක් එහෙම තීනවද බලන්න.... ගොඩක් වෙලාවට earth එකෙන් තමයි leak වෙන්නෙ....
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    1,995
    429
    83
    On the wall
    අපේ ගෙදරත් මීටරේ කැරකෙනවා ට්‍රිප් ස්ව්ච් එක ඔෆ්ෆ් කරලා තියෙනකොටත්, ලීක් එකක් වගේ මට පේන්නේ.
     
    • Haha
    Reactions: gnilukshi

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    5,909
    6,581
    113
    SPD ගෙදර දාලා තියනවා නම් මුලින්ම බලන්න SPD එක ඇතුලේ short circuit වෙලා earth එකට electricity leak වෙලා යනවද කියන එක. SPD තියන ගෙවල් වල bill එක එකට පාරට වැඩි වෙන්න ප්‍රධානම හේතුව ඕක. SPD නැති නම් ඒත් බලන්න earth එකට electicity leak වෙනවද කියලා. ඕකට අමතරව short circuit නිසා wiring එක heat වෙලා loss එකක් වෙන්නත් පුලුවන්. එහෙම නැති නම් ගෙදර fault equipment එකක් ඇති. ඔය ඔක්කොම check කරලා අවුලක් නැති නම් තමයි CEB, LECO වලින් ගෙනැත් meter එක check කරන්න ඕනෙ.

    මගෙත් මුලින් units 80 -90 තිබුන එක, එකපාරට 545 ක් ආව. මුලින් හිතුවෙ මීටරේ අවුලක් කියල. ඒත් හොයාගෙන යනකොට අහූඋනා ගෙදර current leak එකක් තිබිල. ගෙදර electric බඩු ඇල්ලුවම current වදින සීන් එකක් එහෙම තීනවද බලන්න.... ගොඩක් වෙලාවට earth එකෙන් තමයි leak වෙන්නෙ....
    Earth එකෙන් කරන්ට් එක ලීක් වෙනව නම් ඇයි Trip එක ඔෆ් වෙන්නෙ නැත්තෙ? ඒක අවුලක් නේ බං? අපි නිකං ෆේස් එකයි අර්ත් එකයි ගෑව්වත් ට්‍රිප් එක යනව නේ. මම දන්න විදියට 30ma current difference එකක් තිබ්බ ගමන් ට්‍රිප් එක යනව
     
    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,250
    3,267
    113
    මගෙත් මුලින් units 80 -90 තිබුන එක, එකපාරට 545 ක් ආව. මුලින් හිතුවෙ මීටරේ අවුලක් කියල. ඒත් හොයාගෙන යනකොට අහූඋනා ගෙදර current leak එකක් තිබිල. ගෙදර electric බඩු ඇල්ලුවම current වදින සීන් එකක් එහෙම තීනවද බලන්න.... ගොඩක් වෙලාවට earth එකෙන් තමයි leak වෙන්නෙ....
    මේ සීන් එක අපේ එක ගෙදරක තියෙ බං. මොකද්ද කලේ කොහොමද චෙක් කලේ? බිල එනවා 17000ක් 20000ක් අතර. මුල්ම කාලෙ unit 80 විතර ගිය එක දැන් යනවා 300ත් පන්නලා. Earth එක earthing කණුවෙන්ගලවලා බැලුවම කරන්ට් එක වදිනවා USB port වලිනුත්.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    2,462
    4,517
    113
    මේ සීන් එක අපේ එක ගෙදරක තියෙ බං. මොකද්ද කලේ කොහොමද චෙක් කලේ? බිල එනවා 17000ක් 20000ක් අතර. මුල්ම කාලෙ unit 80 විතර ගිය එක දැන් යනවා 300ත් පන්නලා. Earth එක earthing කණුවෙන්ගලවලා බැලුවම කරන්ට් එක වදිනවා USB port වලිනුත්.
    එක මාසෙක බිලෙන් ඕක හදාගන්න පුලුවන්.
     
    chuti malli

    Well-known member
  • Jun 19, 2008
    1,621
    313
    83
    Nawala
    මේ සීන් එක අපේ එක ගෙදරක තියෙ බං. මොකද්ද කලේ කොහොමද චෙක් කලේ? බිල එනවා 17000ක් 20000ක් අතර. මුල්ම කාලෙ unit 80 විතර ගිය එක දැන් යනවා 300ත් පන්නලා. Earth එක earthing කණුවෙන්ගලවලා බැලුවම කරන්ට් එක වදිනවා USB port වලිනුත්.
    Earth එකෙන් කරන්ට් එක ලීක් වෙනව නම් ඇයි Trip එක ඔෆ් වෙන්නෙ නැත්තෙ? ඒක අවුලක් නේ බං? අපි නිකං ෆේස් එකයි අර්ත් එකයි ගෑව්වත් ට්‍රිප් එක යනව නේ. මම දන්න විදියට 30ma current difference එකක් තිබ්බ ගමන් ට්‍රිප් එක යනව
    මේ ලීක් එක වෙලා තිබුනේ TRIP එකට එන්න කලින්. ඒක නිසා TRIP එක OFF වෙන්නේ නෑ. LIVE එක CONNECT කරපු BREAKER එක ගාව LOOSE වෙලා කම්බි BREAKERS හයි කරපු METAL BAR එකේ TOUCH වෙලා තිබුනේ. තව ටික කාලයක් තිබුනන් ගිනිගන්න / කාට හරි PERMANENTLY CURRENT එක වදින්න ඉඩ තිබුන. ඉක්මනට බලවන්න. තට්ටු කීපයක ගෙයක්නම් තට්ටුවෙන් තට්ටුව ISOLATE කර කර CHECK කරල බලන්න ඕන. මගෙත් වැඩ්ඩෙක් තමයි සීන් එක ඇල්ලුවේ. ගාල්ල අවටනන් සෙට් කරන්න පුලුවන්.