මරදානේ පාලම යට ඉන්නා බඩුවක් ගෙදර ගෙනින් මචං. ඊට වඩා හොදයි. ටටා
උබ කලින් පාවිච්චි කරලා තියෙන වාහන මොනාද?thanks bro.. ehenam three weel ekak thama ganna wenne.
උබ කලින් පාවිච්චි කරලා තියෙන වාහන මොනාද?
monath nahe ban... me issellama ganna yanne.
monath nahe ban... me issellama ganna yanne.
chery qq used car හොදයිද?
8lak walata mokadda ganna pluwan hodama used car eka?
Tikak hoda thathwaye thiyena Maruti 800 ekak ganna puluwan.
It is not the BEST vehicle, but you can call it a car at least
එහෙනං මචං ලක්ෂ 8 ක් වගේ තියෙනවා නං මරුතියක් වගේ ගනින්. ඕක ටිකක් පාවිච්චි කරලා වාහන ගැන ඉගෙන ගනින්. ජපනෙක් ගන්න එපා ඔය ගානට. පොඩ්ඩක් හොදට බලපන් ලහිපිටේ එහෙම යන ඇඩ්ස්.
උබ සෙට් වෙන මරුතියක් තියෙනවා නං පටස් ගාලා කෝල් එකක් ගනින්. තැන සහ ගාන විතරක් අහපන්. අනික් විස්තර මේකේ ඇති. වාහන ගන්නා විදිය ගැන. ගෑනු කෙනෙක් එක්ක පලයන් වාහනයක් බලන්න යද්දී. වයිෆ්, ගෑනුළමයා, අම්ම වගේ කෙනෙක්.
used ඒවා නම් ගන්න එපා ඊට හොදයි පැන්ඩා
උබේ වාහනේ මොකක්ද?බජාජ් කූටේ සෙකන්ඩ් හෑන්ඩ් බලහං 8ක් වගේ දෙනකොට ගන්නහ් පුළුවන්
ඇයි බං 47 එකවුන්ට් එකෙන් එන්නේ නැත්තේ දැන්?මගේ වාහනේ ලෑන්ඩ්රෝවර් ඉවොක්
ඇයි බං 47 එකවුන්ට් එකෙන් එන්නේ නැත්තේ දැන්?
අල්ලාහ් දෙවිදු කිව්වා මට විස්තරේ.උඹ කෝමද මගේ 47 ගැන දන්නේ මේ මාසේ රෙජිස්ටර් උන එකා