china වලින් බඩු ගෙන්නලා දෙන්න පුළුවන් කාටද?

aruna1

Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    බැටරි ටිකක් china වලින් ගෙන්න ගන්න ඕන. mata LKR payment එක කලාම china walin මම කියන vendor ගෙන් battery අරගෙන ලංකාවට ගෙනල්ල clear කරලා දෙන්න පුළුවන් කෙනෙක් හොයන්නේ.

    ඉන්නවනම් P.M එකක් දාන්න

    mata LKR තමයි ගෙවන්න පුළුවන්
     
    • Like
    Reactions: noBody2k18

    lilman

    Well-known member
  • May 10, 2009
    23,717
    20,814
    113
    Colombo
    බැටරි ගේන්නෙ බෑ .අර බෑන් උන බ්‍රෝ ගෙන්වන්න ගිහින් හිරවෙලා ලොකු ගේමක් දුන්න.
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    9,202
    4,272
    113
    34
    Galle
    eka thama neda?
    බැටරි ගේන්නෙ බෑ .අර බෑන් උන බ්‍රෝ ගෙන්වන්න ගිහින් හිරවෙලා ලොකු ගේමක් දුන්න.
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    14,003
    1
    19,754
    113
    බැටරි ටිකක් china වලින් ගෙන්න ගන්න ඕන. mata LKR payment එක කලාම china walin මම කියන vendor ගෙන් battery අරගෙන ලංකාවට ගෙනල්ල clear කරලා දෙන්න පුළුවන් කෙනෙක් හොයන්නේ.

    ඉන්නවනම් P.M එකක් දාන්න

    mata LKR තමයි ගෙවන්න පුළුවන්
    අර ග්රූප් එකේ ඇඩ්ඩින් සර්විස් එක තියනවනෙ. පේපෑල් ඩොලර් ටිකක් විතරයි ඕනෙ
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    10,603
    16,261
    113
    කෑගල්ල
    චිනෙන් එන්නේ නෑ බං මොන මාගුලක්වත්. එහෙම එවුන් ඉන්නවා බං. නැත්තං චින්නු ඒවන ඒවා කොහොමත් සුවර් නෑ. කෙලවෙලා තියන ඒවා එමටයි.