CID හිටපු ප්‍රධානියා ගෙන් 'පාස්කු ප්‍රහාරය' ගැන බරපතල අනාවරණයක් !

hasithayad

Well-known member
  • Sep 28, 2011
    28,511
    1
    42,474
    113

    Sri Lanka’s top sleuth drops cluster bomb over Easter probe

    Tuesday September 19, 2023 3:33 pm

    YouTube video player
    ECONOMYNEXT – The head of Sri Lanka’s premier criminal investigative unit at the time of the Easter Sunday attacks has publicly revealed the suspicious behaviour of intelligence services before, during and after the worst single terror attack in the country.
    Senior DIG CID Ravi Seneviratne who retired in December 2019 had given evidence before three commissions of inquiry into the April 21, 2019 attacks, but his interview with TNL TV, on Monday night is the first time he went public.
    Speaking to the network owned by President Ranil Wickremesinghe’s elder brother Shan, the now retired officer made it clear that there were several crucial unanswered questions on the role of intelligence operatives and agencies.

    The Easter Sunday attacks killed at least 279 people and wounded another 500. The suicide bombers targeted three churches and three deluxe hotels. At least 45 foreigners were among those killed.
    Seneviratne said there were attempts to distract the investigations into two other incidents prior to the Easter Sunday bombings but linked to lead bomber Zahran Hashim. These related to the role of the State Intelligence Service (SIS) and the Directorate of Military Intelligence (DMI).
    Seneviratne was appointed head of the CID by President Mahinda Rajapaksa in 2012 and he was retained in the post by President Maithripala Sirisena. He remained in the post till his retirement in December 2019.
    The following are the five key take aways from Ravi Seneviratne’s two-hour candid interview.

    1) There was another individual who controlled Zahran Hashim, the lead suicide bomber in the Easter Sunday attacks. This person is highly intelligent, had the capability to organise the first ever coordinated terror attack in Sri Lanka, something even the LTTE failed to do.
    Seneviratne noted that Zahran, an individual without a proper education, may not have had the wherewithal to carry out such a coordinated attack.
    “There was someone above him. Some one who is very intelligent, with training and experience. With the ability to coordinate so many people to carry out such an attack.”
    2) State and military intelligence units had known and even worked closely with Easter Sunday bombers/Zahran Hashim and his associates before, during and after the attacks.
    3) Both military intelligence and the State Intelligence Service actively worked to divert attention to ex-LTTE cadres over the murder of two policemen at Vavunathivu. They had even planted “evidence” in a bid to prove it. CID was highly suspicious.
    4) SIS inspector Bandara was the person who instigated Zahran’s group to get establish links and claim the Easter Sunday bombings as the work of the ISIS. Investigations into this matter was halted. There was no evidence to suggest that there was an external ISIS support to Zahran and company.

    5) Current SIS chief Suresh Sallay had a difficult relationship with the CID. In fact, the CID had to report him to court to get required information. Channel 4 allegations against Suresh Sallay also must be investigated.
    Access the full interview here:
    - https://economynext.com/sri-lankas-top-sleuth-drops-cluster-bomb-over-easter-probe-131864/

    ------ Post added on Sep 20, 2023 at 9:58 PM

    මේවා ඇත්තද @2osama
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    28,511
    1
    42,474
    113
    අපෙ අම්මගෙ හොර මිනිහා
    :shocked:

    ------ Post added on Sep 23, 2023 at 4:10 PM
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    13,601
    1
    28,485
    113
    - උඩරට -
    ලංකාවේ ඉතින් ඔක්කොම හොරුනේ උසාවියත් ඇතුලුව..
    සල්ලි වලට හැමදේම වෙනස් කරන්න පුළුවන් ..
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    47,113
    48,454
    113
    @monson @2osama ko ponnayo bomba gahapu ewun dan

    Ravi-Senevirathne.jpeg

    පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ කරුණු රැසක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න විසින් ඊයේ (18) දිනයේ හෙළිදරව් කළේය.

    ඒ, ටී.එන්.එල් රූපවාහිනියේ 'ජන හඬ' වැඩසටහනට සහභාගී වෙමිනි.

    පාස්කු ප්‍රහාරය සිදුවන අවස්ථවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා ලෙස කටයුතු කළ රවී සෙනවිරත්න, මෙම වැඩසටහනේදී විශේෂයෙන් ම පාස්කු ප්‍රහාරය හා සම්බන්ධ විමර්ශන කටයුතු සම්බන්ධයෙන් අදහස් දැක්විය.

    යුධ හමුදා බුද්ධි අංශයේ සාමාජිකයෙකුගේ දුරකථනයක එමි අංකයක් ඔස්සේ විමර්ශන කළබවත් එය අතරමගදී නැවතීමට සිදුවූ බවත් ඔහු සඳහන් කළේය. ඔහු එම කාරණය පැවසුයේ ආන්දෝලනාත්මක ''සොනික්-සොනික්'' සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

    පාස්කු ප්‍රහාරය ගැන විමර්ශන කළ කිසිම කොමිසමක හෝ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුවේ කිසිම තැන අපරාධ විමර්ශන කොට්ඨාශයට කිසිඳු චෝදනාවක් එල්ල කර නැති බව ඔහු අවධාරණය කළේය.

    වව්නතිව් සිදුවීම ගැන කතා කරමින් සෙනෙවිරත්න සඳහන් කළේ, එය සහරාන්ගේ කටයුත්තක් බව අපරාධ විමර්ශන කොට්ඨාශය දැනගත්තේ පාස්කු ප්‍රහාරයෙන් පසුව බවයි.

    ඔහු තම අදහස් දැක්වීමේදී සහරන් අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර වරෙන්තුවක් ගත් බව සඳහන් කළේය.

    එසේම ඉන්දියාවෙන් තොරතුරු ලබාදෙන තෙක් ශ්‍රී ලංකාවේ බුද්ධි සේවාවන් ඒ ගැන වාර්තා නොකළ බව ද ඔහු පැවසිය.

    පාස්කු කුමන්ත්‍රණයේ මහමොළකරු සෙවීමට බාධා 5ක්

    පාස්කු ත්‍රස්තවාදී ප්‍රහාරය පිළිබඳ කුමන්ත්‍රණයේ සියලු පරීක්ෂණ ඇනහිට තිබෙන ස්ථාන 05ක් පිළිබඳව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානියා ''ජනහඬ '' වැඩ සටහනේදී කරුණු හෙළිකරනු කරනු ලැබිය.

    ඔහු සඳහන් කළ පරිදි එම විමර්ශන ඇනහිට ඇති ස්ථාන 05 මෙසේය.

    1. අබුහිඩ් හඳුනා ගැනීමට බාධා සිදු කිරීම

    2. සුරේෂ් සලේගෙන් අදාළ තොරතුරු ලබා ගැනීමට අධිකරණයේ නියෝග ලබා ගැනීමට පවා සිදුවූවද එය කළ නොහැකි වීම.

    3. සොනික් සොනික් යන නාමයෙන් හැඳින්වූ බණ්ඩාර පරීක්ෂණ පැවැත්වීම රාජ්‍ය බුද්ධි අංශයෙන් නතර කිරීම.

    4. දුරකතන IMEI අංකයක් ලඟින් නැවතීම.

    5. වව්නතිව් පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් එම ස්ථානයට යාමටත් පෙර හමුදා බුද්ධි අංශ ලඟාවී තිබීම.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු ප්‍රධානී විශ්‍රාමික ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න වැඩි දුරටත් එම වැඩ සටහනේදී සඳහන් කළේ එල්ටීටීඊ සංවිධානයේ ත්‍රස්තවාදී ප්‍රහාර දියත් කිරීමේදී පවා මෙතරම් සංවිධානාත්මකව එකම වේලාවකදී ස්ථාන ගණනාවක මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමට සමත් නොවූ බවය. එහෙත් එවැනි තත්වයක් අභිබවා ගිය මෙම ප්‍රහාරය මෙහෙයවා ඉස්ලාම් අන්තවාදී නායක සහරාන් හෂීම් පවා ඝාතන කිරීම මෙහෙය වූ බලවේගයක් මේ පිටුපස සිටියේ යැයි ප්‍රබල සැකයක් පවතින බව ඔහු අවධාරණය කළේය.

    සම්පුර්ණ වැඩසටහන පහත වීඩියෝවෙන් බලන්න

    - https://www.theleader.lk/security/19267-cid

    @monson dan kyapan mewa aththa neda?????
    ------ Post added on Jun 26, 2024 at 7:17 AM