CIPM එකේ HR Diploma එක සිංහලෙන් කරන එක හොඳයි ද

Fun life

Active member
  • Jan 11, 2022
    132
    110
    43
    මම ඒ diploma එක කරන්න බැලුවේ job එහෙම තියෙනවද පිලිගැනීමක් තියෙනවද cipm Hr diploma වලට දන්න කෙනෙක් කියන්නකො
     

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    3,050
    1,494
    113
    ඩිප්ලොමා එක ඔයිට වැඩියි. ඔය CC වෙන්න ඇති.

    "HR නම් CIPM තමා" කියන කතාව ප්‍රසිද්ධයි. ෆවුන්ඩේශන් සහ සර්ටිෆිකේට් කරපු ලමයිට "HR intern" යන්න පුලුවන් (ගිවන් අනිත් සොෆ්ට් ස්කිල්ස් සහ මූලික අධ්‍යාපන සුදුසුකම් තියනවානම්). එම්ප්ලෝයර්ස්ලා CIPM එක හරහාම රෙකෘට් කරනවා දැන්. ජොබ් එකක් ලෑන්ඩ් කරන එක ඉතින් ඔයාගෙ දක්ශතාවය සහ ලක් එක තමා. ඉංග්‍රීසි වලින් කරන්න පුලුවන්නම් හොඳයි.
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    1,483
    1,101
    113
    මම ඒ diploma එක කරන්න බැලුවේ job එහෙම තියෙනවද පිලිගැනීමක් තියෙනවද cipm Hr diploma වලට දන්න කෙනෙක් කියන්නකො
    puluwan nam karana magulak English walin karahan. sinhalen karala competitive HR job ekak ganna amarui. kohe hari podi company ekaka sochcham ganakata yanna wenne. aparadene