Civil / Mechanical / Chemical / Manufacturing Engineering???

tha123

Well-known member
  • Mar 4, 2015
    4,374
    2,495
    113
    gedarin pita idan job karanna akamethi kiwwa ne
    gedr kiwwe anagathe dwsaka marry kraata psse mma hdana gedr😁🙈

    Chemical brandix and so many apparel companies, medicine manufacturers.
    salary scale ek khmd... after one year wge...



    උබටත් මීට අවුරුදු 11 කට විතර කලින් මට උනදේම තමා. 🤣🤣 උබ මොරටුවේනම් civil කරපන් බන්.
    Mechanical කරලා solidwork වගේ software එකකින් වැඩගන්න තනක් සෙට් උනොත් හොදා. හැබැයි උබත් වැඩ්ඩෙක් වෙන්න ඔනේ. නැත්තම් කටු job තමා.
    Chemical කියලත් වෙනසක් නෑ. අපිත් කරන්නේ කටු තමා. 🤣🤣. හම්බ කරන්නනම් කටු කන්නම වෙනවා. Office එකක් ඇතුලේ හිටියා කියලා වෙනසක් නෑ.
    හැබැයි හොද පඩියක් හම්බ වෙනවානම් දවසේ, සතියේ, මාසේ ඉතිරි ටික හොදට කාලා ඇදලා ඉන්න පුලුවන්.
    උබට රට යන්න අදහසක් නැත්තම්. වැඩිදුර ඉගන ගන්න අදහසක් නැත්තම්. වැඩියේ හිතන්නේ නැතිව civil කරහන්.
    chamical/ echanical ehem salary scale ek khmd... after one year wge...
    ------ Post added on Apr 4, 2021 at 12:58 PM