Civil or Chemical ?

sika2

Well-known member
  • Nov 15, 2013
    2,725
    1,178
    113
    නිධානයක් උඩ
    කැමති දේ කරන්න...
    සිවිල් වල ජොබ් නම් තියනවා තමයි...

    උබ කෙම් වලට කැමති නම් එක කරපන්..
    තමන් කැමති ෆීල්ඩ් එකෙන් ඉහලට යන්න ලේසියි..
    කොහොමත් ඉන්ජිනියරින් කරලා ජොබ් නැතිවෙන් නැ..
    ජොබක් හොයාගන්න ටිකක් අමාරුවෙයි.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,109
    8,632

    ela,thanx machan
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    6,959
    1,058
    113
    Gampaha
    chemical karana unge salary eka wadie kattiya adu nisa mama adunana ekek kara perada koheda 3lak withara gannawa .civil nuth hodai job thiyanawa.uba aasa ekak karapan bn.neththam ubata epa wey
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,109
    8,632
    113
    chemical karana unge salary eka wadie kattiya adu nisa mama adunana ekek kara perada koheda 3lak withara gannawa .civil nuth hodai job thiyanawa.uba aasa ekak karapan bn.neththam ubata epa wey

    ado 3lks , pissu kora lanaka weda??:shocked:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    5,872
    1,609
    113
    උඹ රට යන්න ඉන්නවනම් ඉතින් Civil Engineering කරල හරියන්නෙ නෑ, සිවිල් හොඳ උනත් පඩි මදි .... Quantity Surveying වලට ලංකාවෙත් 50000-100000 basic salary රට ගියත් ලක්ෂ 4 පන්නල පඩි, but, civil 15000-30000 වගේ තමයි ලැබෙන්නෙ ලංකාවෙ, රට ගියත් ලක්ෂ 2 වගේ පඩි... Construction Management, Chemical Engineering උනත් රට යනවනම් ශේප් ... කොහොමත් උඹ උඩට යන්න හිතන් ඉන්නවනම් first degree එකෙන් පස්සෙ MSc or MBA එකක් කරපන් ...
     
    thanx for the info machan
     
    supaa

    Active member
  • Jul 23, 2011
    521
    36
    28
    Kurunegala
    Asa de karapan...Waradinne ne kawadawath..Eka ekata kade gihin asa nethi de karanna epa.. Job ekak nethuwa inna injek mamanam dekala ne..Job hoya ganna onanam masa deka thunaka wenasak thiyey..But mulu jivithema e 2 ,3 months handa akamathi deyak wenuwen kepa karanna epa bun,...:no::no:
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,109
    8,632
    113
    Asa de karapan...Waradinne ne kawadawath..Eka ekata kade gihin asa nethi de karanna epa.. Job ekak nethuwa inna injek mamanam dekala ne..Job hoya ganna onanam masa deka thunaka wenasak thiyey..But mulu jivithema e 2 ,3 months handa akamathi deyak wenuwen kepa karanna epa bun,...:no::no:

    owe bung eka thama , chemical thama karanne