Combank එක මොන හුයන්නක්ද බං කරන්නෙ? 🤬🤬🤬

chami2015

Well-known member
  • Jul 14, 2015
    3,344
    3,440
    113
    අන්න ඩේටබේස් එකම ඩිලීට් වෙලාලු
    කලින් හැක් කරපු හැකර්ස්ලව කන්ටැක් කරනවාලු බැකප් එකක් ඉල්ලගන්න කියලා 😂 😂
    සිරාද?
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    3,344
    3,440
    113
    ehema ekaknam na mcn dan online banking log wenna puluwan okkoma transactions details thiyenawa other bank fund transfer ekakuth kara ekath success
    ඒකනේ එහෙම දෙයක් උනොත් ඉතිං එදාට බැංකුව ඉවරයි. වහන්න වෙන්නෙ
     

    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,156
    297
    83
    Gampaha
    ඒකනේ එහෙම දෙයක් උනොත් ඉතිං එදාට බැංකුව ඉවරයි. වහන්න වෙන්නෙ
    ow unge core banking system eka russian ekak eke aluth update ekak awith mehe thiyena servers wala java version eka ekata support nathi kathawak thama kiyanne servers nitharama re start wenawa wage
     

    xing

    Well-known member
  • Sep 18, 2006
    611
    270
    63
    Combank Digital wada, Flash check karanna baladdi logout una. Dan log wenna baa maintenance message ekak enawa
     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    3,344
    3,440
    113
    ow unge core banking system eka russian ekak eke aluth update ekak awith mehe thiyena servers wala java version eka ekata support nathi kathawak thama kiyanne servers nitharama re start wenawa wage
    චාටර් වැඩ උන්ටත් වෙන්නෙ.

    Combank Digital wada, Flash check karanna baladdi logout una. Dan log wenna baa maintenance message ekak enawa
    ඔව් මම ෆ්ලෑෂ් විතරයි යූස් කරන්නෙ ඒක ලොග් අවුට් උනා
     

    cheyrav

    Well-known member
  • Dec 10, 2022
    305
    303
    63
    ගම්පහ
    photo_2023-01-16_15-38-31.jpg
     

    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    2,064
    2,278
    113
    ඕක හොඳයි යකෝ.

    DFCC එහෙම බලහං දවස් 7 ක් ගත්තොත් දවස් 2 ක් විතර වැඩ නෑ