Commercial Property for Sale

XibitZ

Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    මගේ අයියා කෙනෙක්ගේ ඉඩමක් තියෙනවා විකුනන්න. . ෆර්නිචර් ශොප් එකක් කරන්න කාර් සේල් එකක් කරන්න හෝ ඕනැම ආකාරයක බිස්නස් එකකට ගැලපෙනවා. .

    A කොටස මිලියන 150යි. . පර්චස් 62යි. . පර්චස් එකක් ලක්ශ 25යි. .
    Bකොටස මිලියන 40යි. . පර්චස් 8.5යි. . බිල්ඩින්ග් එකට මිලියන 35ක් වියදම් වෙලා තියෙනවා. . ඉඩමට පොඩි ගානයි වැටිලා තියෙන්නේ. .
    A, B දෙකම ගන්නවනම් අවශ්යනම් C කොටසත් ගන්න කතාකරගත්තැකි. .

    https://www.google.lk/maps/@6.78625...4!1s8bPbipgTXIzZRANkbraBdg!2e0!7i16384!8i8192

    champika-land.jpg

    champika-land2.jpg

    champika-land3.jpg

    අවශ්ය කෙනෙක් ඉන්නවනම් කියන්න ඩිරෙක්ට් අයියා එක්ක කතාකරගන්න. .
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    861
    981
    93

    looks like vintage bulding what is the bulit year?
    what bussiness running now here?
     
    • Like
    Reactions: XibitZ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    6,201
    9,586
    113
    බිල්ඩිම අරගෙන ඩ්‍රොප්සිපින් කෝස් විකුනන පොට් එකක් දානව මොරටුමුල්ල ඩ්‍රොප්සිපර්ස් කියල.
    සිරාවට ඔය කෝස් කරන උන් කැරි සල්ලියක් හොයන්නෙ අතේ සතේ නැතුව ඉගෙනගත්ත දෙයක් නැතුව වේලි වේලි මහන්සිවෙලා සල්ලි හොයන්න කම්මැලි ඉක්මන්ට ලේසියෙන් සල්ලි හොයන්න ට්‍රයි කරන හුජ්ජ කොල්ලන්ට මාස 6න් BMW හීන පෙන්නලා 😂

    ඩ්‍රොප්ශිපින් ෆොරෙක්ස් බයිනරි ඔය කෝස් කරන උට්ටලා ඔක්කොම ඔහොමයි. මම නං දන්න ෆොරෙක්ස් කරලාවත් ඒකෙන් දිගටම ප්‍රොෆිට් කරලා ඒකෙන්ම හොද ගානක් හොයාගෙන ඒ ආදායමෙන්ම ජීවත් වෙන් එකෙක්වත් නෑ. හැබැයි ඒවගෙන් කෝටිපතියෙක් වෙන හැටි උගන්නලා BMW ගත්ත උන් නං දන්නවා 😂 ඉතිං ෆොරෙක්ස් එහෙම ඔච්චර ෆ්‍රොෆිට් නං මාසෙට උබලගෙ කෝස් එකේ උගන්නපු එකා කිව්වා වගේ ඩොලර් 10000 ක් විතර හොයන්න පුලුවන්නං ඇයි ඌ ෆොරෙක්ස් ට්‍රේඩ් කරලා ඒ සල්ලි හොයන්නෙ නැතුව උබලා වගේ ගොබ්බ පක්කුන්ගෙන් 5000ගානෙ අරං ක්ලාස් කරන්නෙ කියලා අහපන්කෝ මාස 6න් BMW හීනෙ ඉන්න බේසිකයෙක්ට හෙනට තරහා යනවා 😂😂
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    25,206
    1
    56,578
    113
    30
    Kalutara

    තව එකෙක්ව සෙට් කරනවට රුපියල් 2500ක් දෙනව උන්. ඉතින් අර ගිය උන් ඩ්‍රොප්සිපින් කරලා සල්ලි හොයන්න බැරි වුනාම අනික් උන්වත් කෝස් එකට ඇදලා දාලා 2500 ගානෙ කඩාගන්නව. 🤣
     
    • Like
    Reactions: XibitZ

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    6,201
    9,586
    113
    තව එකෙක්ව සෙට් කරනවට රුපියල් 2500ක් දෙනව උන්. ඉතින් අර ගිය උන් ඩ්‍රොප්සිපින් කරලා සල්ලි හොයන්න බැරි වුනාම අනික් උන්වත් කෝස් එකට ඇදලා දාලා 2500 ගානෙ කඩාගන්නව. 🤣
    අඩෝ ඒකත් මරු වැඩේ නෙහ් 😂 ඕකට ගිහින් 5000ක් කෙලවා ගන්නවා මාස 3කට විතර පස්සෙ තේරෙනවා මේ උට්ටවල් කරලා සල්ලි හොයන්න බෑ අරූ තෙල බෙදලා උන්ව ඇන්දුවා කියලා. පස්සෙ දකිනවා අලුතෙන් එකෙක් දැම්මොත් 2500ක් දෙනවා කියලා. ඌ වගේම වේලි වේලි ඉන්න පොන්සියො දෙන්නෙක්ට තෙල බෙදලා ඒකට සෙට් කරලා උගෙ පන්දාහ රිකව කරගෙන ඌ යනවා. ඊටපස්සෙ අර දාපු උන් දෙන්නෙත් ඒකම කරනවා. අන්තිමට කෝස් කරන එකා බිලියනර් කෙනෙක් වෙනවා 😅 කැරි මාකටින් මොල මේවා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    25,206
    1
    56,578
    113
    30
    Kalutara
    අඩෝ ඒකත් මරු වැඩේ නෙහ් 😂 ඕකට ගිහින් 5000ක් කෙලවා ගන්නවා මාස 3කට විතර පස්සෙ තේරෙනවා මේ උට්ටවල් කරලා සල්ලි හොයන්න බෑ අරූ තෙල බෙදලා උන්ව ඇන්දුවා කියලා. පස්සෙ දකිනවා අලුතෙන් එකෙක් දැම්මොත් 2500ක් දෙනවා කියලා. ඌ වගේම වේලි වේලි ඉන්න පොන්සියො දෙන්නෙක්ට තෙල බෙදලා ඒකට සෙට් කරලා උගෙ පන්දාහ රිකව කරගෙන ඌ යනවා. ඊටපස්සෙ අර දාපු උන් දෙන්නෙත් ඒකම කරනවා. අන්තිමට කෝස් කරන එකා බිලියනර් කෙනෙක් වෙනවා 😅 කැරි මාකටින් මොල මේවා
    5000යි නෙමෙයි බන් කෝස් එක. 2019දිත් 25,000ක් කෝස් එක.
     
    • Like
    Reactions: XibitZ

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    කෝ දැන් මේ පැත්තේ එන්නෙත් නැ නේ උඹ..

    බිස්නස් එකත් එක්ක බිසි වෙලා හිටියෙ. . ;)

    looks like vintage bulding what is the bulit year?
    what bussiness running now here?

    ෆර්නිචර් කලෙ. .
    මන් හිතන්නෙ අවුරුදු 20කට වැඩියි. . A,B දෙකම ගත්තොත් විතරයි C එක දෙන්නේ. . ඒක විකුනන්න අදහසක් නැ. . වික්කොත් ඔස්ට්‍රෙලියා PR එක තියෙන නිසා එහෙ යයි. .

    රු. කෝටි 19ක්. :shocked:

    A කොටස පර්චස් එක ලක්ශ 25යි වෙන්නේ. . සාදාරන ගානක්. . හදපු හට් වගයකුත් තියෙනවා ඒවට ගානක් දාලා නැ. .
    B කොටසත් බිල්ඩින්ග් එක අලුතෙන්ම හදපු එකක්. . තට්ටු 5කට බේස් එක දාලා තුනක් හදලා අනුමත කරලා තියෙන්නේ. . බිල්ඩින්ග් එක තවම යූස් කරලා නැ. .
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    Ferniture shops balagena Innakota wahenne

    Uba lease, ferniture Kara neda
    ------ Post added on Sep 19, 2022 at 8:50 PM

    මම ෆර්නිචර් බිස්නස් එක විතරයි කරන්නෙ. . ශොප් වලට තොග දෙන්නේ. .
    ඔතන ෆර්නිචර්ම කරන්න ඕනේ නැ වෙන ඕනම බිස්නස් එකකට ගැලපෙනවා. . පුන්චි කාර් නිවස වගේ කාර් සේල් එකක් දාන්න වුනත් මරු. .
     
    • Like
    Reactions: sumane20