Commercial Property for Sale

chami2015

Well-known member
  • Jul 14, 2015
    2,278
    2,376
    113
    පියාගේ කේස් එක ගැන අප්ඩේට් මුකුත් නැද්ද? හෙන අද්භූත සිද්දියක් ඒක
    මටත් මතක් උනා දැන් ඒක
     

    sumane20

    Well-known member
  • May 28, 2016
    2,388
    1,823
    113
    31
    Kandy
    මම ෆර්නිචර් බිස්නස් එක විතරයි කරන්නෙ. . ශොප් වලට තොග දෙන්නේ. .
    ඔතන ෆර්නිචර්ම කරන්න ඕනේ නැ වෙන ඕනම බිස්නස් එකකට ගැලපෙනවා. . පුන්චි කාර් නිවස වගේ කාර් සේල් එකක් දාන්න වුනත් මරු. .
    Me kale aluthen lankawe business ekak patan ganna ekka mara risk.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,696
    1
    3,252
    113
    Moratuwa
    පියාගේ කේස් එක ගැන අප්ඩේට් මුකුත් නැද්ද? හෙන අද්භූත සිද්දියක් ඒක

    මටත් මතක් උනා දැන් ඒක

    මුකුත් තොරතුරක් ලැබුනේ නෑ. .


    Looks like a good property. Enex or Kanthi not interested to buy this???

    දෙන්නම මේ අයියගේ නැදැයෝ. . තවම කියලා නැ මන් හිතන්නේ. .

    "B" kotase photos dammanam tamai wada hoda




    ammo mechchara salli naha bro :lol: mawa apahasuthawayata path karanna epoa

    ෆොටො වලින් බලලා වැඩක් නැ. . තනි ෆොටො එකකට ගන්න අමාරුයි ලොකුයි. . බලන්න ඕන කෙනෙක්ට සදුදා ඉදන් සෙනසුරාද වෙනකන් දවල් වරුවෙ බලන්න පුලුවන්. .

    champika-land-2.jpg


    පාර අයිනෙම තියෙන පර්චස් 44 බිල්ඩින් එකත් එක්කම ගන්නත් පුලුවන්. .
    මිලියන 310යි. .
    ------ Post added on Nov 15, 2022 at 10:01 AM