Communist පාලනයකින් පෞද්ගලික දේපල පවරගන්න හැටි NPP විධායක සභික බිමල් රත්නායක පහදයි

monson

Well-known member
  • May 7, 2007
    16,760
    10,476
    113


    Country can be developed based on socialist policies in the long run - Bimal Ratnayake

    දිගුකාලීනව සමාජවාදී ප්‍රතිපත්ති මත රට සංවර්ධනය කළ හැකියි -

    NPP විධායක සභික බිමල් රත්නායක

    30 January 2023
    https://www.dailymirror.lk/hard-tal...es-in-the-long-run-Bimal-Ratnayake/334-253133


    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp-npp-විසින්-චන්ද්‍රිකා-මහින්ද-ලවා-ක්‍රියාත්මක-කරවූ-රටේ-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/

    NPP කිව්වට පරණ වාමාශික මාක්ස්වාදී 'අධිරාජ්‍ය විරෝධී' වැඩවර්ජන හණමිටි ජෙප්පොම තමයි
    https://elakiri.com/threads/npp-කිව්වට-පරණ-වාමාශික-මාක්ස්වාදී-අධිරාජ්‍ය-විරෝධී-වැඩවර්ජන-හණමිටි-ජෙප්පොම-තමයි.2091243/
     
    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    32,745
    1
    43,731
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ගොන් ජෙප්පෝ මේ ආතල් එක දෙයිද අපිට?

    karl marx deal with it GIF by Amy
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,163
    1,101
    113
    Lost opportunities in Sri Lanka were taken advantage of by countries like Singapore and India. The nationalized oil companies in the 70s set up shop in Singapore making it an oil exporting hub without having a drop of oil of its own, and the port strikes instigated by Marxist trade unions in 60s and 70s gave an opportunity for Singapore to attract our traffic and make a maritime hub. So much for Marxism a dud political theory.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    32,405
    1
    146,373
    113
    96
    හෝමාගම
    වෙල් සෙඩ් කොම්‍ රෙඩ් බිමල්

    අපි ඔක්කොම ජනසතු කරනව
    අන්තිමට අපි එලකිරියත් ජනසතු කරනව, ඊට පස්සෙ හැමෝටම සමාන user privillages දෙනව
    හැමොටම සමාන ත්‍රෙඩ් ගානක් දාන්න දෙනව දවසකට. ඇඩ්මින් / මොඩරෙටස්ල labour camp වලට යවනව

    අකමැති එවුන් පෙලට හිටවල වෙඩි තියල දානව
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    30,036
    37,158
    113
    සේදවත්ත
    වෙල් සෙඩ් කොම්‍ රෙඩ් බිමල්

    අපි ඔක්කොම ජනසතු කරනව
    අන්තිමට අපි එලකිරියත් ජනසතු කරනව, ඊට පස්සෙ හැමෝටම සමාන user privillages දෙනව
    හැමොටම සමාන ත්‍රෙඩ් ගානක් දාන්න දෙනව දවසකට. ඇඩ්මින් / මොඩරෙටස්ල labour camp වලට යවනව


    අකමැති එවුන් පෙලට හිටවල වෙඩි තියල දානව
    GT සමාජවාදි සයිබර් අවකාශ මන්ඩලයේ ඉන්න නිසා අවුලක් වෙන එකක් නෑ

    Lost opportunities in Sri Lanka were taken advantage of by countries like Singapore and India. The nationalized oil companies in the 70s set up shop in Singapore making it an oil exporting hub without having a drop of oil of its own, and the port strikes instigated by Marxist trade unions in 60s and 70s gave an opportunity for Singapore to attract our traffic and make a maritime hub. So much for Marxism a dud political theory.
    Most of best oil companies kicked by Sirimawo's communist government . They went to singapore got super successful in oil industry . Ones NPP comes they will also same . NPP is a fox with sheep skin . Only thing they have a easy political game to play coz others shit on there own pants
    ------ Post added on Feb 22, 2023 at 10:07 PM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,603
    1
    8,356
    113
    (b) The tasks of the proletarian socialist revolution

    51. Pre-socialist revolutions were not social revolutions which eliminated exploitation of man by man. Every revolution only substituted the form of exploitation. Unlike pre-socialist revolutions which did not end exploitation and kept class division and private property intact, the socialist revolution completely eliminates the class system and exploitation of classes. It puts an end to exploitation of man by man.

    https://web.archive.org/web/2020022...anka.com:80/english/about-us/party-programme/
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,218
    5,154
    113
    දැන් ඉතින් රටෙන් හොරා කන්න දෙයක් නෑ නෙ මුන්ට ඇවිල්ලා, ජනතාවගෙ දෙපල මුන්ට පවරාගන්න එක තම ලෙසි, රට සිවිල් යුද්දෙකට යාවි, සිහලු කිසිදා කිසිවවෙක් යටතෙ ඉන්න කැමති ජාතියක් නෙවි, අපි රජකාලෙ ඉදන්ම නිදහස් ජාතියක්, ජෙප්පො ඔවා කරන්න ඇවිල්ලා උපරිම සති 2ක් ඉදි, ආමි එකෙන්ම මුන්ට පරලො සැපත් කරනවා,,

    පුලුවන් එකා ගෙමක් ගහන් ගොඩ එන එකත් නැති කිරිම තමයි මෙ, උන්ගෙ පක්සෙ උන් විතරයි ගොඩ එන්න ඔන,, හුකන නිති,,,
     
    • Haha
    • Like
    Reactions: Error365! and Troop

    monson

    Well-known member
  • May 7, 2007
    16,760
    10,476
    113
    Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමු :lol:

     
    Last edited:
    • Haha
    Reactions: KSPathirana

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,091
    561
    113
    Nodakin musala ballo set eka.
    Mun awoth apita pan wath na. Rate inna mun wage ma higannon ta hodai ethin.
     

    monson

    Well-known member
  • May 7, 2007
    16,760
    10,476
    113
    IMF වැඩසටහන අනුමත වීම එක්ක අපේ රටට ලැබෙන ආර්ථික වාසිය වගේම සිද්ධ වුණු තවත් ඉතාම වැදගත් වාසියක් තමයි ජනතා විමුක්ති පෙරමුණ විසින් මෙරට මධ්‍යම පන්තිය ඉලක්ක කරගෙන අටවගත්ත ජාතික ජනබලවේගය කියන බෝඩ් ලෑල්ල පිටිපස්සෙ හංඟලා තිබුණා ජනතා විමුක්ති පෙරමුණේ සැබෑ පරණ යල්පැනපු මුහුණ එළිදරව් වුණ එක.


    3M1wzu6.jpg


    Z7p6Ykt.jpg



    bkAoLU0.jpg



    vkydH26.jpg



    plnJW3i.jpg
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    4,064
    4,843
    113
    Snoop Dogg සහෝදරයා එක්ක නැගිටිමු. සමාජවාදයේ අරුණාලෝකය ගේමු :lol:
    මට දැන් ඒ විදියමයි ඕයි පේන්නෙ 😄
     
    • Haha
    Reactions: monson