Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Computer Hardware (Cpu,Ram,)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

1. cpu speed

මේක ගණනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා.

clock speed

crystal oscillator එකකින් තත්පරයට යම් වාර ගණනක් වෙනස් වන ස්පන්දනයක් "clock plus" CPU එකට එවනවා. මේ plus ගණන අනුව තමයි cpu එක ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය crystal එකක speed (clock rate) එක MHz පරාසයේ තියෙන්නෙ. මේ නිසා crystal එකෙන් දෙන clock plus වෙනත් ඉලෙක්ට්‍රොනික් පරිපථ (multipliers) වලින් වැඩි කරලා තමයි CPU එකට ලබා දෙන්නේ. අද කාලේ CPU එකක සාමාන්‍ය Clock speed එක < 3.8 GHz වගේ තමයි තියෙන්නේ. (අපි කතා කරනකොට CPU speed කියලා කියන්නේ මේ වේගය ගැනයි. මේකට internal clock කියලත් කියනවා)

FSB (Front side bus) speed

Motherboard එකේ chip set එකෙන් ප්‍රධාන Chip එක වන north bridge එකත් CPU එකත් අතර Data හුවමාරු වන මාර්ගය front side bus කියලා හඳුන්වනවා. CPU සහ RAM, AGP / PCI Express වගේ වේගවත් උපාංග අතර දත්ත හුවමාරු වෙන්නේ FSB හරහා. මේක දිගේ දත්ත ගමන් කරන වේගය FSB speed කියලා කියනවා. මේ අගය සාමාන්‍යෙයන් Clock speed එකට වඩා අඩුයි. (< 1333 MHz පරාසයේ තියෙන්නේ.) FSB හා Clock speed අතර අනුපාතය Clock ratio / bus ratio / multiplier factor වගේ නම් වලින් හඳුන්වනවා.

උදා:

FSB = 266 MHz , Ratio = 10

Clock speed = 266 x 10 = 2660 MHz ~=2.6 GHz

FLOPS (Floating point operations per second)

බොහෝ විද්‍යාත්මක ගණනය කිරීම් සඳහා Floating point numbers භාවිතා කරනවා.

CPU එකට තත්පරයකට කරන්න පුළුවන් Floating point ගණනය කිරීම් ගණන FLOPS යනුවෙන් හඳුන්වනවා. මෙම අගය CPU architecture සහ Software සාදා ඇති ආකාරය මත වෙනස් වෙනවා. Super computers වලදී Tera FLOPS (TFLOPS) ඒකකය භාවිතා කරනවා.

අද වෙනකොට සාමාන්‍ය software වලත් floats යොදා ගන්නවා. උදා: Photoshop (HDR images සඳහා), වෘත්තීයමය මට්මමේ විඩියෝ සහ ශබ්ද සංස්කරණ මෘදුකාංග

IPS (Instructions per second)

CPU එකක අභ්‍යන්තර ක්‍රියාවන් සිදුවෙන්නේ සීමා සහිත උපදෙස් මාලාවකින් (Instruction Set) .

තත්පර එකකදී CPU එකට මෙවැනි Instructions කීයක් ක්‍රියා කරවන්න පුළුවන්ද කියන කාරණය IPS වලින් හඳුන්වනවා. අද කාලෙ CPU වල මෙම අගය Million IPS (MIPS) වලින් නම් කරනවා.

1 MIPS = 10^6 IPS

Intel Dual core CPU එකක මෙම අගය 15 MIPS - 30 MIPS වගේ වෙනවා.

මෙම අගය තීරණය වෙන්නේ CPU architecture එක අනුව.

[QUOTE="knight11, post: 14774963, member: 359178"] [SIZE="3"][U]1. cpu speed[/U] මේක ගණනය කරන ක්‍රම කිහිපයක් තියෙනවා. [LIST] [*]clock speed [/LIST] crystal oscillator එකකින් තත්පරයට යම් වාර ගණනක් වෙනස් වන ස්පන්දනයක් "clock plus" CPU එකට එවනවා. මේ plus ගණන අනුව තමයි cpu එක ක්‍රියාත්මක වෙන්නේ. සාමාන්‍ය crystal එකක speed (clock rate) එක MHz පරාසයේ තියෙන්නෙ. මේ නිසා crystal එකෙන් දෙන clock plus වෙනත් ඉලෙක්ට්‍රොනික් පරිපථ (multipliers) වලින් වැඩි කරලා තමයි CPU එකට ලබා දෙන්නේ. අද කාලේ CPU එකක සාමාන්‍ය Clock speed එක < 3.8 GHz වගේ තමයි තියෙන්නේ. (අපි කතා කරනකොට CPU speed කියලා කියන්නේ මේ වේගය ගැනයි.:yes: මේකට internal clock කියලත් කියනවා) [LIST] [*]FSB (Front side bus) speed [/LIST] Motherboard එකේ chip set එකෙන් ප්‍රධාන Chip එක වන north bridge එකත් CPU එකත් අතර Data හුවමාරු වන මාර්ගය front side bus කියලා හඳුන්වනවා. CPU සහ RAM, AGP / PCI Express වගේ වේගවත් උපාංග අතර දත්ත හුවමාරු වෙන්නේ FSB හරහා. මේක දිගේ දත්ත ගමන් කරන වේගය FSB speed කියලා කියනවා. මේ අගය සාමාන්‍යෙයන් Clock speed එකට වඩා අඩුයි. (< 1333 MHz පරාසයේ තියෙන්නේ.) FSB හා Clock speed අතර අනුපාතය Clock ratio / bus ratio / multiplier factor වගේ නම් වලින් හඳුන්වනවා. උදා: FSB = 266 MHz , Ratio = 10 Clock speed = 266 x 10 = 2660 MHz ~=2.6 GHz [LIST] [*]FLOPS (Floating point operations per second) [/LIST] බොහෝ විද්‍යාත්මක ගණනය කිරීම් සඳහා Floating point numbers භාවිතා කරනවා. CPU එකට තත්පරයකට කරන්න පුළුවන් Floating point ගණනය කිරීම් ගණන FLOPS යනුවෙන් හඳුන්වනවා. මෙම අගය CPU architecture සහ Software සාදා ඇති ආකාරය මත වෙනස් වෙනවා. Super computers වලදී Tera FLOPS (TFLOPS) ඒකකය භාවිතා කරනවා. අද වෙනකොට සාමාන්‍ය software වලත් floats යොදා ගන්නවා. උදා: Photoshop (HDR images සඳහා), වෘත්තීයමය මට්මමේ විඩියෝ සහ ශබ්ද සංස්කරණ මෘදුකාංග [LIST] [*]IPS (Instructions per second) [/LIST] CPU එකක අභ්‍යන්තර ක්‍රියාවන් සිදුවෙන්නේ සීමා සහිත උපදෙස් මාලාවකින් (Instruction Set) . තත්පර එකකදී CPU එකට මෙවැනි Instructions කීයක් ක්‍රියා කරවන්න පුළුවන්ද කියන කාරණය IPS වලින් හඳුන්වනවා. අද කාලෙ CPU වල මෙම අගය Million IPS (MIPS) වලින් නම් කරනවා. 1 MIPS = 10^6 IPS Intel Dual core CPU එකක මෙම අගය 15 MIPS - 30 MIPS වගේ වෙනවා. මෙම අගය තීරණය වෙන්නේ CPU architecture එක අනුව.[/SIZE] :yes:;) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom