Computer Science හරි Software Engineering හරි degree එකක් කරන්න ඕනේ..ලංකාවේ දැනට හොදයි කියන තැන් ටිකකුයි ඒවගෙන් දෙන degree ගැනයි පහල තියෙනවා... එළකිර

CJ-lion

Junior member
  • Oct 17, 2014
    370
    24
    18
    සුභ දවසක් හැමෝටම!

    Computer Science හරි Software Engineering හරි degree එකක් කරන්න ලංකාවේ පහල තියෙන ආයතන වලින් හොඳම මොකක්ද?

    • SLIIT
    • IIT
    • NSBM
    • OPEN UNIVERSITY

    degree එකේ පිළිගැනීම වැඩිම මොකේද?
    පිටරටකට යන්න අන්නගතේදී හොඳම සුදුසුකම කොයි එකද?
    විස්ටර දන්නා ය ටිකක් උදව් කරන්න.
     

    Soundwave

    Active member
  • Aug 23, 2021
    174
    158
    43
    Can Recommend SLIIT and IIT :)

    SLIIT has a good content and syllabus which covers alot of areas
    Compared to that IIT has less when it comes to syllabus but there is 1 year internship where alot of students get good industrial experience
    What about NSBM?