Coronavirus (Covid19) Megathread #4

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,083
    100
    48
    මට බනි මේ කතාවට. නමුත් ආමි නෙිවි කොල්ලෝ කරන්නේ අණ පිලිපදින එක. කොරන්ටින් සෙන්ටර් වලට ppe වත් නැතුව සේවයට දාපු පාලකයන් වැරදි ඇත්තටම. මේ කොල්ලෝ 30 ම පවු.
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    12,915
    2,112
    113
    නාවික හමුදාවේ 30 දෙනෙක්ට කොරෝනා ආසාධනය වෙයි : වැලිසර කඳවුර සම්පුර්ණයෙන් හුදෙකලා කරය-Nethnews

    onna mama kalinma kiwve

    Petrol shed mae dawas wala operate unada
     
    Last edited:

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Hithapan camp pitin wahanna giyama rate defence binduwatama watenawane...indian un denma bottu wala nahinawa athi
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,318
    15,022
    113
    හස්තිශෛලපුර
    මට බනි මේ කතාවට. නමුත් ආමි නෙිවි කොල්ලෝ කරන්නේ අණ පිලිපදින එක. කොරන්ටින් සෙන්ටර් වලට ppe වත් නැතුව සේවයට දාපු පාලකයන් වැරදි ඇත්තටම. මේ කොල්ලෝ 30 ම පවු.


    :sorry::sorry: දේශපාලු බල්ලෝ එකෙකුට තාම ඕක හැදිලා නෑනේ..
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,383
    1,462
    113
    Srilanka
    මට බනි මේ කතාවට. නමුත් ආමි නෙිවි කොල්ලෝ කරන්නේ අණ පිලිපදින එක. කොරන්ටින් සෙන්ටර් වලට ppe වත් නැතුව සේවයට දාපු පාලකයන් වැරදි ඇත්තටම. මේ කොල්ලෝ 30 ම පවු.

    Ppe demmath risk eka podiwata hari tynwa bro.. ekekta giyoth athine.. ppe eke mathupita virus eka thibila, athe gewila ehema yannath puluwan.. ekai meka lesi nehe kiynne..
    Mama danna widiyata nam quarantine camp athulata nikan gye nehe kollo.anik eka hemoma gyeth nehe... acc to ky knwledge..
    Kohomahari hena dukai army kollonta heduna kiyanakotanam
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    106,464
    2
    99,582
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    Navy eke 29k positive lu
    Total 39 adata dan

    :( මාස ගානක් ඇදිල යයි වගේ..ලංකාවෙ කොහොම හරි ලෙඩ්ඩු "0" කරත් ආය එයාපෝට් ඇරිය ගමන් ලංකාවට ආදරේ සිංහලු රිංගල සොරි වෙයි..ඔලුවට මැසිම තියල ටෙම්ප් බලල එලියට දාන්ඩ බෑනෙ රොත්ත බුරුත්ත පිටින් එනකොට ඔය හැමෝම නිරෝධාන මද්‍යස්ථාන කියල කොහේ දාන්ඩද? එන්ඩ් ඔෆ් සිංහලු!
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,296
    8,634
    113
    මෙහෙමයි මචන්..මන් එක්ක තරහ වෙන්න එපා මෙහෙම කියනවට .අපිට ගෝටයිමේ army1ක්යි doctorslayi ඉන්න හින්ද මෙහෙම හරි,මම පක්ෂෙකට නැහැ ,එකනේ මුලින්ම news 1ක දුන්නේ,මේ ආණ්ඩුව නිසා මෙහෙම,,අරුන් හිටියනම මොන පිස්සුවක් කෙලිද දන්නේ නැහැ.පොන්නය හෝ මෝඩයා එක්ක ලැට් කටා
     

    divoomdelux

    Well-known member
  • Apr 8, 2009
    4,383
    1,462
    113
    Srilanka
    ahh eka thama. mama baluwa rawum gaanak set une kohomada kiyala

    Epid eke nam 368i kiyala tyenne.. 29 wenne kelin kolla ekka wenna athi..


    2020-04-23.png
     
    Last edited:

    rcfernando

    Well-known member
  • Nov 15, 2014
    1,083
    100
    48
    Ppe demmath risk eka podiwata hari tynwa bro.. ekekta giyoth athine.. ppe eke mathupita virus eka thibila, athe gewila ehema yannath puluwan.. ekai meka lesi nehe kiynne..
    Mama danna widiyata nam quarantine camp athulata nikan gye nehe kollo.anik eka hemoma gyeth nehe... acc to ky knwledge..
    Kohomahari hena dukai army kollonta heduna kiyanakotanam


    රටක හමුදාවක් ලෙඩ වුනා කියන්නේ රටේ අත කැඩුනා වගේ තමයි. වැලිසර කැම්පප් එක කියන්නේ නේවි එකේ ලොකු මරමස්ථානයක්. පුහුනු කදවුරු, පාසල්, මොන්ටිසෝරි, වගේම සේවා වනිතා වැඩත් වෙනවා. හාට් එකටම වැදුනා වගේ වැඩක්
     
    Status
    Not open for further replies.