Mokakda pako uba kiyanne
වයිරස් ලින්ක් දාපු පොස්ට් එක ඩිලීට් කරේ ඇයි පොන්නයො ????
Mokakda pako uba kiyanne
ඇයි බන් උඹගේ වයිරස් ගාඩ් එකෙන් උඹගේ ප්‍රොක්සි සයිට් එක බ්ලොcක් කලෙ?200ට පුක පලා ගන්න එකා ආව සිහිති trojan එකක් උස්සගෙන , කෝ කොරාද පොන්නයො, ????? කොරල නම් කීවත් කමක් නැ , නොදකින් ටෝජන් එක අමුනන්ඩ ගත්ත වේලාත් අපරාද, අනික පන බය, දාපු පොස්ට් එකත් මට බයේ Dharatha පොන්නය ඩිලීට් කරල..
ඇයි බන් උඹගේ වයිරස් ගාඩ් එකෙන් උඹගේ ප්‍රොක්සි සයිට් එක බ්ලොcක් කලෙ?
ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම..දැනටම ගෲප් පොස්ට් ඩිලීට් කරල තියෙනව, වයිරස් දාපු පරයො පරිස්සමින් හිටපියවු, කිරියෙ නෙමේ කොහෙ උනත් වයිරස් දැමීම පොන්නම වැඩක්..
PM දෙකකින් බැරි නම් හතරකින් දාපන්ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම
PM දෙකකින් බැරි නම් හතරකින් දාපන්
ඒවා තැන තැන කියවන්න යන්න එපා බන්
ප්‍රයිවිසි එකක් තියපන් ඌටත්
ඒක මම බලාගන්නමි.. GTRZ ට දැනටම PM ගහල ඉවලයි, රිප්ලයි ආව, ඒවට උත්තර PM දෙකකින් GTRZට දැම්ම..දැනටම ගෲප් පොස්ට් ඩිලීට් කරල තියෙනව, වයිරස් දාපු පරයො පරිස්සමින් හිටපියවු, කිරියෙ නෙමේ කොහෙ උනත් වයිරස් දැමීම පොන්නම වැඩක්..
ආපෝ උබ ඒව්ව මෙතන දැම්මද?Eka nemei yako ara group eke un ubata maru ewa kiyanne hina gihin pana yanawa
Eka nemei yako ara group eke un ubata maru ewa kiyanne hina gihin pana yanawa :lol:
උබේ අම්මා අපේ දිහා ඇවිල්ලා ජංගි අමතක වෙලා දාලා යන දවස් තියෙනව. එහෙම දවස්වලට යාපා එකෙන් එන්නම්.දැන් යාප100 එකෙන් එන්නෙ කවද්ද පොන්නයො,
මචන් ඒකට කියන්නෙ බය නෙමේඅපෝ උබ ඉරෝසන්ට බයයි නේද ?
වැලිසර නාවික හමුදා කඳවුරට අයත් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (25) රාත්‍රියේදී හදිස්සියේ මියගිය නාවික හමුදා නිලධාරියාට කොරෝනා වෛරසය වැලදී නොමැති බවට සිදුකළ පරීක්ෂණ වලදී අනාවරණය වී තිබෙනවා.
නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරෙන් ලබාගත් සාම්පල් අනුව සිදුකළ වෛද්‍ය පරීක්ෂණයෙන් ඒ බව තහවුරු වූ බවයි.
මෙම නිලධාරියා ඉකුත් 18 වෙනිදා ඇතිවූ හදිසි අසනීප තත්ත්වයක් මත වැලිසර නාවික හමුදා කඳවුරේ පිහිටි රෝහලට ඇතුලත්ව තිබෙනවා. එම නාවික හමුදා නිලධාරියා කලක් වකුගඩු රෝගයෙන් පෙලී ඇති අතර සිදුකළ වෛද්‍ය පරීක්ෂණ වලදී හෙළිවී ඇත්තේ ඔහුට මී උණ රෝගය වැලදී ඇතිබවයි.
කෙසේ වුවත් ඇතිවූ සංකුලතා මත මෙම නාවික හමුදා නිලධාරියා අවාසනාවන්ත ලෙස ඊයේ රාත්‍රියේදී මියගොස් ඇත.
මෙම නාවික හමුදා නිලධාරියා ප්‍රතිකාර ලැබූ රෝහලේ වාට්ටුවේ සිට පසුව කොරෝනා ආසාධිතයෙක් බවට හෙළිවූ නිලධාරියෙක් සිටීම හේතුවෙන් මියගිය නාවික හමුදා නිලධාරියාගේ සිරුරේ අවසන් කටයුතු ජාත්‍යන්තර නිරෝධායන නිතියන්ට යටත්ව සිදුකරන ලෙස රාගම අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා නියෝග කර ඇති බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සුරියබණ්ඩාර සඳහන් කර සිටියේ.
1984 වර්ෂයේ ගිරාඳුරුකෝට්ටේ ප්‍රදේශයේ දී උපත ලැබූ මෙම නාවික හමුදා නිලධාරියා ලුතිනන් කමාන්ඩර් නිලයේ කටයුතු කළ ඉතා දක්ෂ නිලධාරියෙක් බවයි නාවික හමුදාව පැවසුවේ.
PM දෙකකින් බැරි නම් හතරකින් දාපන්
ඒවා තැන තැන කියවන්න යන්න එපා බන්
ප්‍රයිවිසි එකක් තියපන් ඌටත්
හෙළයෙක්;25347762 said:
හරි ඒ කියන්නෙ ඒ කොල්ලගෙ මලගේ අනික් අයගෙ වගේ ගන්නව ඇතිනෙ. බලමුකො ඒකත් එහෙමද කියල. ඒ කොල්ලගෙ ගෙවල් පැත්තෙ කවුරු හරි ඉන්නව නන් අප්ඩේට් එකක් දෙන්න.
Eka nemei yako ara group eke un ubata maru ewa kiyanne hina gihin pana yanawa :lol: