Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

rcfernando

Well-known member
  • Nov 15, 2014
    1,083
    100
    48
    මිනිස්සු ඕක කොහොමත් තේරුම් ගන්නෙ නැහැ. උන් හදන්නෙ බයට මෙහෙට පනින්න. ඔය අතරෙ ඇත්තටම අසරණ වුණ සෙට් එකක් ඉන්නවා. ඉන්න තැන ඉන්න පුලුවන් නම් ඒක එනවට වැඩිය ආරක්ෂිතයි කියලා තේරුම් ගන්නෙ කීයෙන් කීදෙනාද. වීඩියෝ කර කර social media දානවා. ඒකෙන් මිනිස්සු ඇවිස්සෙනවා. ආණ්ඩුව ප්‍රෙශර් කරනවා.

    GMOA කිව්ව වගේ කැප කිරීම් කරන්න වෙයි. එන්න හදන අය තේරුම් ගන්න ඕනි, ඇවිත් තවත් බරක් වෙනව ද නැද්ද කියලා. අපේ මිනිස්සුන්ගෙ ආකල්ප ගැන ඉතින් කතා කරලා වැඩක් නැහැනෙ බන්. ⁣බහුතරයක් කෙලෙව්වෙ රට පැනපු අර කෙල වුණහම ලංකාව මතක්වෙන ජාතියෙ අය තමයි. ඕකුන් ආපහු situation normal වුණ ගමන් අපිට පුක පෙන්නලා රටයයි. ඒ ජාතියෙ බඩුනෙ ඉන්නෙ.කොහොමත් ඔක්කොම නම් ගෙන්න ගන්න හොඳ නැහැ. :no:

    10000000000000000000% ekagai bn
     

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,082
    3,397
    113
    Loading...
    Man nan mahana wenawa

    මූ මහණ වුනොත් depression වැඩියි කියලා, පන්සලට එන උපාසක කෑල්ලක් සෙට් කරගෙන මසාජ් පාරක් දා ගනී. නිකන් පව් පුරව ගන්නෙ නැතුව හිටපන්.
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    Screen-Hunter-08.png

    Meka weradimakda ? naththan atthatamada ? :oo::sorry:
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    11,027
    17,177
    113
    Fantasy
    Kurunegala den hamathenama wage eka denna mathu wenawa,

    navy niwadu awa ayagen contact una aya, karanna deyak ne, kawruth denagana nemene inne lede thibbata

    Kurunegala paththa wahuwa nam hari wage, mehe thiyana ekek 4 colombo giyoth maga digatayi, office walayi virus eka hala hala yayi,

    kohomath 4 wenida open kaloth nam kelawenawa hodama eken
    කුරුනෑගල දිස්ත්‍රික්කයේ මොන ප්‍රදේශද දැන් අවදානම්
     

    dinukap4

    Well-known member
  • Mar 18, 2008
    10,896
    272
    83
    ne bn

    4076 new cases and 4419 new deaths in the United Kingdom, "Public Health England (PHE) has developed a new method of reporting daily COVID-19 deaths, to give a more complete number of those who have died from the virus.

    For the first time from today, Wednesday 29 April 2020, the government’s daily figure will include deaths that have occurred in all settings where there has been a positive COVID-19 test, including hospitals, care homes and the wider community. Scotland, Northern Ireland and Wales already report out-of-hospital deaths.

    Today’s figures have been revised retrospectively by PHE since the first death on 2 March 2020 to include additional data sources. This will bring the total number of deaths in the UK to 26,097 from 2 March until 28 April, including 765 deaths reported in the 24 hours to 5 pm on 28 April

    :love:
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    16,888
    17,893
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,497
    113
    planet earth
    එක එක විකාර නැති සරල ඒ වගේම අපක්ෂපාතී වීඩියෝවක්, කොරෝනා තත්වය, මොකද උනේ මොකක්ද වෙන්නේ/වෙන්න ඕනි කියල පහදනවා

     
    • Like
    Reactions: SpinXO

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    3,082
    3,397
    113
    Loading...
    එක එක විකාර නැති සරල ඒ වගේම අපක්ෂපාතී වීඩියෝවක්, කොරෝනා තත්වය, මොකද උනේ මොකක්ද වෙන්නේ/වෙන්න ඕනි කියල පහදනවා


    REP +
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    17,101
    17,797
    113
    26
    ලොවෙත් නැති තැනක
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    බන්ඩුල හිටියනේද මම දැක්ක ගමන් වහලා දැම්මා. ඕකගේ මුණ දකිනවට වඩා හොඳයි කොරොනා හැදෙනවා.
     
    Last edited:

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,497
    113
    planet earth
    ITN එකේ අද රෑ දහයට ගිය සංවාදය බැලුවා. ඒක පැය දෙකක් විතර ගියා. ඒකේ මාතෘකාව වුනේ කොරෝනා වසංගතය ලංකාවේ ආර්ථිකේට බලපාන්නෙ කොහොමද සහ ඉන් ගොඩ යන්නෙ කොහොමද කියන එක. :rolleyes:

    මමත් ඒක බැලුවේ වැදගත් දෙයක් දැනගන්න ලැබෙයි කියලා. ඒත් උන් පැය දෙකේම කලේ කට්ටියම එකතුවෙලා කලින් ආන්ඩුවට බැන බැන ඉදපු එක තමයි. :dull:

    :rofl::rofl::rofl:
    Umba paw ban...:dull::dull::dull:
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,282
    5,055
    113

    බන්ඩුල හිටියනේද මම දැක්ක ගමන් වහලා දැම්මා. ඕකගේ මුණ දකිනවට වඩා හොඳයි කොරොනා හැදෙනවා.

    Dan Bandula anduwata banina ekek welada. Ara isella ekage post eke tibbe wedak ne anduwata baninawa vitarai kiyala :rolleyes:
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,506
    4,755
    113
    Nowhere
    Screen-Hunter-08.png

    Meka weradimakda ? naththan atthatamada ? :oo::sorry:
    වැරදීමක් නෙවෙයි, කලින් count කරල තියෙන්නෙ hospital deaths විතරයි, එකට care home deaths add කරල ඔක්කොම එකපාරට..
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    14,857
    2
    9,990
    113
    Home Sweet Home
    අන්තර්ජාලය හරහා භාණ්ඩ ඇනවුම් කිරීමේදී ප්‍රවේශමෙන්..! තවත් වංචාවක් ගැන ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය අනතුරු අඟවයි

    http://nethgossip.lk/article/36375
     
    Status
    Not open for further replies.