මැරෙන්න හදන්න එපා යකෝ මේ වෙලාවෙ රජයට ආදායම් අහිමිවීම් සහ රස්සා නැතුව ඉන්න ස්වය්ං රැකියා කරන ගොඩක් දෙනෙක්ට රජයෙන් දීමනා සහන දෙනවා,,රාජ්ය සේවයකින්ට වැටුපේ කිසිම කප්පාදුවක් වෙලා නැ.ඒකයි කැමති අයට දෙන්න කිව්වෙ.මේ වාගෙ එවුන් තමා ආධාර පත්තරයක් ආවත් ඔපීස් වල පැනල දුවන්නෙ