Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    10,859
    12,701
    113
    ඔව්න් කොහොමද බං වැරද්දක් තිබුනත් වැරදි තැන පෙන්නන්නේ .:D
    වැරැද්දක් තියෙනවනම් පෙන්නන්න subject එක ගැන දැනගෙන ඉන්න ඕනනේ
    උබත් එක්ක ඔය එල්ලීගෙන එන උන්ට
    සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ ජිවත් වෙද්දී තියෙන්න ඕන
    basic economic knowledge එකවත් නැහැ .

    කොරෝන වලින් ආර්ථිකයට වෙන බලපෑම කතා කරද්දී හෙන අමාරුයි .
    එත් කලින් thread වල කුණුහරප වලින් මරාගද්දි කිසිගානක් නැහැ .
    මොකද කුණුහරප කියන කෙනාගේ දේශපාලන මතේ එයාලගේ මතෙත් එක්ක සමාන නිසා .

    බල්ලෝ ටික බුරාගෙන ආවේ ස්වාමියට මොකක් හරි කිව්වා කියල හිතාගෙන :rofl:

    කොනක ඉඳන් අරින්න පුළුවන් ඉතින්. මේ ත්‍රෙඩ් එක බලන අනික් උන්ට වදයක් වෙන නිසා නිකන් ඉන්නවා ඉතින් :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,184
    21,965
    113
    27
    ලොවෙත් නැති තැනක

    සමහර මාධ්‍ය මේ වෙලාවේ නේවි එකේ ගෙවල් වලට ගිහින් නටන නාඩගම නම් අජූවයි. ඒවගේම නේවි එකේ කොල්ලා අහරේ ගියා මෙහේ ගියා කියල සිසිටිවි පෙන්නලා රේටින් වැඩිකරගන්න හිතන්න එපා.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    17,443
    1
    7,539
    113
    Gampaha
    ඔව්න් කොහොමද බං වැරද්දක් තිබුනත් වැරදි තැන පෙන්නන්නේ .:D
    වැරැද්දක් තියෙනවනම් පෙන්නන්න subject එක ගැන දැනගෙන ඉන්න ඕනනේ
    උබත් එක්ක ඔය එල්ලීගෙන එන උන්ට
    සාමාන්‍ය මනුස්සයෙක්ට රටේ ජිවත් වෙද්දී තියෙන්න ඕන
    basic economic knowledge එකවත් නැහැ .

    කොරෝන වලින් ආර්ථිකයට වෙන බලපෑම කතා කරද්දී හෙන අමාරුයි .
    එත් කලින් thread වල කුණුහරප වලින් මරාගද්දි කිසිගානක් නැහැ .
    මොකද කුණුහරප කියන කෙනාගේ දේශපාලන මතේ එයාලගේ මතෙත් එක්ක සමාන නිසා .
    :rofl::rofl::lol::yes:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,609
    113
    ගෙදර බන් !!
    7.jpg

    Active cases nam dan wadi bn hodatama recover case walata wada.
    2000 panna gaman health supply chain ekath break wenawa.
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    20,184
    21,965
    113
    27
    ලොවෙත් නැති තැනක
    හැදුනුම්පත් ක‍්‍රමයෙන් කොරෝනා පොකුරු බිහිවීමේ දැඩි අවදාමක්..

    Covid – 19 වයිරසය දරුණු අන්දමින් රට පුරා පැතිරයෑමේ ප්‍රවණතාවක් නිර්මාණය වෙමින් පවතින අවස්ථාවේ භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා ළඟම ඇති වෙළෙඳසල්වලට එක් එක් දිනවල එක් එක් පුද්ගලයකු නිවසින් බැහැරවීමට අවස්ථාව සැලසීමෙන් හැම නිවෙසක් තුළටම කොරෝනා වයිරසය රැගෙන යෑමට පාර කැපීමක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අවධාරණය කරයි.

    මෙම අවදානම නොසලකා හැර කටයුතු කළහොත් සෑම නිවෙසකින්ම කොරෝනා ආසාදිතයන් බිහිවී රෝගය පාලනය කරගත නොහැකි වෙනවා පමණක් නොව ආසාදිතයන් ගමක්, නගරයක් පාසා පොකුරු පිටින් බිහිවීම කිසිසේත්ම වැළැක්විය නොහැකි බවට එම සංගමය අනතුරු අඟවයි.

    එක් නිවෙසකින් භාණ්ඩ හා ඔෟෂධ මිලදී ගැනීම සඳහා නිරෝගී තරුණ එක් පුද්ගලයකුට නිවෙස ආසන්නයේ වෙළෙඳසලකට යෑම පිණිස බලපත්‍රයක් නිකුත් කිරීම කෙරෙහි බලධාරීන්ගේ දැඩි අවධානය යොමුවිය යුතු බව, එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ පවසයි.

    දැනට දින කිහිපයක සිට නාවික හමුදාවේ සාමාජිකයන් හරහා පැතිර යෑමට පටන්ගත් Covid 19 වසංගතයට ගොදුරු වූ පුද්ගලයන්, මෙතෙක් එකම කොරෝනා ආසාදිතයකු වාර්තා නොවූ ප්‍රදේශ රැසකින් වාර්තා වී ඇති බවත්, එසේ හමුවී ඇති ආසාදිතයන්ගේ නිවෙස් ආසන්නයේ නිවෙස් ආශි්‍රතව ආවේක්‍ෂණ හා පරීක්‍ෂණ තවමත් අවසන් වී නොමැති මේ අවස්ථාවේ, සමාජ දුරස්ථභාවය ආරක්‍ෂා කිරීමට මෙන්ම සංචරණ සීමාව පවත්වා ගැනීමටත් කටයුතු කළ යුතුව ඇතැයි වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

    අවදානම් සහගත තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ඇති විය හැකි භයානක තත්ත්වයට රටත්, ජනතාවත් ගොදුරුවීමට ඉඩ නොතබා විශේෂයෙන්ම අනුරාධපුරය, කුරුණෑගල, රත්නපුර, පොළොන්නරුව, මොනරාගල, අම්පාර, ත්‍රිකුණාමලය සහ හම්බන්තොට වැනි දිස්ත්‍රික්ක කිහිපයක අලුතින් මතුව ඇති අවදානම විශේෂ සැලකිල්ලට ගත යුතු බව පෙන්වා දෙන වෛද්‍ය හරිත අලුත්ගේ, Covid – 19 රෝග ව්‍යාප්තිය පිළිබඳව වර්තමාන තත්ත්වය කඩිනමින් සමාලෝචනය කරන ලෙස කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත ලිපියක් යවමින් ඉල්ලා ඇති බවද පැවැසීය.

    කුරුණෑගල වැනි සමහරක් දිස්ත්‍රික්කවල රෝගය ඇතැයි හඳුනාගත් නාවික හමුදා නිලධාරීන් සමඟ ගැටුණු පවුලේ සාමාජිකයන්ට පවා රෝගය වැලඳී ඇතැයි තහවුරු වී ඇති බැවින්, අලුතින් මතුව ඇති මෙම තත්ත්වය කෙරෙහි අවධානය යොමුකර, සමාජ දුරස්ථකරණය අරමුණු කරගත් පුද්ගල සංචරණ සීමාවන් හඳුනාගත් දිස්ත්‍රික්ක සහ ප්‍රදේශවල රෝග තත්ත්වය පාලනය කර නැවත සමාලෝචනය කරන තුරු අඛණ්ඩව පවත්වාගෙන යෑමට කටයුතු කරන මෙන් ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා වෙත තම සංගමය යැවූ ලිපිය මඟින් ඉල්ලීමක් කළ බව වෛද්‍ය හරිත අලුත්ගේ සඳහන් කරයි.

    – mawbima
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    495
    83
    මකබාවේ
    ලන්කාවෙ මාහා බැන්කුවෙ ප්‍රදානියා ඉකොමස් කරපු එකෙක් කිවුවානෙ අරු ඉතින් මොනවා දැනගෙනද කියවන්නෙ ටින්කිරි ගොබ්බයා දැන් එයි කුනුහරප කියන් කොල්ලන්ගෙ රෙප් කපලා කොටවලා :baffled:
     
    Aththa kathawa... Billo newei.
    Aduma thawa 2 weeks curfew danna one mulu lankawatama.
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    2,858
    4,287
    113
    නේවි එකට මේ කේස් එක ආවේ ඇත්තටම කුඩ්ඩෝ අල්ලන්න ගිහින් ද නැත්නම් වෙන විදිහකට කියලා මට නම් නිකන් සැකයක් තියනවා. සීදුවේ කුඩ්ඩාන්ගේන්ම වෙන්න පුළුවන් ඒ වුනාට. හැබයි අල්ලන්න ගිහින් නේ මේ.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වයිරසය. සීඝ්‍රයෙන් ව්‍යාප්තව පවතින තත්ත්වයක් තුළ එම ⁣වයිරසය ආසාදනය වීමෙන්, බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන් 25 දෙනෙකු මේවනවිට මිය ගොස් ඇතැයි එරට ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග සදහන් කරයි.

    මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ කාලයක පටන් බ්‍රිතාන්‍යයේ වාසය කරන ලාංකික ප්‍රජාවට අයත් පිරිසක් යැයිද ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල ආරංචි මාර්ග වලින් පැවසේ.

    එම වයිරසය ආසාදනය වීමෙන් මිය ගිය ලාංකිකයින්ට ගෞරව දැක්වීමක් ලෙස බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සරෝජාප සිරිසේන මහත්මිය පසුගිය දිනවලදී මිය ලාංකිකයින්ගේ පවුල් වල සාමාජිකයන් අමතමින් සිය කනගාටුව පළ කල බවදපපැවසේ.
    එමෙන්ම බ්‍රිතාන්‍යයේ කෙරෝනා වයිරස ආසාදිත සංඛ්‍යාව ඉහළ යමින් පවතිද්දී එරට සිටින තවත් ලාංකිකයින් 900 දෙනෙකු නැවත ලංකාවට පැමිණීමේ බලාපොරොත්තු පසුවෙන බවද ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කර සිට්.

    මෙසේ ලංකාවට පැමිණීමට බලාපොරොත්තු වන්නන් අතර, ආචාර්ය උපාධිය සදහා එරටට ගිය ශිෂ්‍යයන්, වැඩිදුර පුහුණුව සදහා එරටට ගොස් සිටින මෙරට වෛද්‍යවරු සහ එංගලන්තයේ සංචාරය සදහා ගිය ලාංකිකයින්ද සිටින බව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සදහන් කර සිටී.
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    රාජකාරි අවසන්කරන ආරක්ෂක අංශ සෙබලුන් සහ රාජකාරියට පැමිණෙන ආරක්ෂක අංශ සෙබලුක් දින 14ක කාලයක් නවතා තැබීමට කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක් යොදවාගෙන තිබේ.
    ඒ අනුව
    කොටහේන මධ්‍ය විද්‍යාලය , බත්තරමුල්ල සුභුති විද්‍යාලය ආදී විද්‍යාල මේ සඳහා දැනටමත්
    යොදාගෙන ඇති අතර රාජකීය විද්‍යාලය, තර්ස්ටන් විද්‍යාලය, හින්දු විද්‍යාලය, මහානාම
    විද්‍යාලය, ඩි.එස්. සේනානායක විද්‍යාලය ඇතුලු කොළඹ නගරයේ තවත් පාසල් මේ සඳහා
    යොදවාගැනීමට රජය තීරණය කර ඇත.

    තර්ස්ටන් විද්‍යාලය නාවික හමුදා සාමාජිකයන් වෙනුවෙන් ද මහානාම විද්‍යාලය යුද්ධ හමුදා
    සාමාජිකයන් වෙනුවෙද දැනටමත් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස භාවිතා කිරිමට කටයුතු ආරම්භ කර තිබේ.

    කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශය , ඩී.එස්. සේනානායක විද්‍යාලය හා කොළඹ හින්දු
    විද්‍යාලය හෙට (28) සිට මෙම කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

    රාජකාරියේ නිරතව සිටි ආරක්ෂත අංශ සෙබලුන් නිවෙස්වෙත පිටත් කිරීමට පෙර මෙලෙස දින 14 ක් මෙම
    පාසල් වල රදවා තබන අතර නිවෙස්වල සිට නැවත රාජකාරියට වාර්තාකරන ආරක්ෂක අංශ සෙබලුන්ට
    සේවය ලබාගැනීමට පෙර මෙලෙස දින 14 ත් රදවා තැබීමට නියමිතට.

    මෙම පාසල් නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගැනීමට රජය මගින් ඉල්ලා ඇතිදැයි එම පාසල් වල
    විදුහල්පතිවරුන්ගෙන් විමසු අවස්ථාවේදී ඔවුන් සඳහන් කළේ නිරෝධායන මධ්‍යස්ථාන ලෙස යොදාගන්නා
    බවක් සඳහන් නොකළ බවත් ආරක්ෂක අංශ සේවකයින් රදවා තැබීමට පාසල් ලබාගැනීමට ඉල්ලීම් කළ බවය.

    එලෙස කොපමණ කාලයකට පාසල් ලබාගත්තේදැයි විදුහල් පතිවරැන්ගෙන්ව විමසු අවස්ථාවේ ඔවුන් පැවසුයේ
    නැවත දැනුම්දෙනතුරු එම පාසල් ආරක්ෂක අංශ සඳහා ලබාගෙන ඇති බවය.

    අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් එන්. එච්. එම්. චිත්‍රානන්ද මහතාගෙන් මේ සම්බන්ධයෙන් විමසු
    අවස්ථාවේදී හෙතෙම පැවසුයේ ආරක්ෂක අංශ වලට පහසුකම් සැපයීම සඳහා පාසල් ලබාගැනීමට විමසු
    බවත් ඒ අනුව එම පාසල් ලබාදුන් බවත්ය. මීට අමතරව ආරක්ෂක අංශ වෙත පහසුකම් සැපයීමට
    අවශ්‍යනම් පාසල් ලබාදෙන ලෙස අනිකුත් පාසල් වල විදුහල්පතිවරැන්ට ද දැනුම්දී ඇති බවද හෙතෙම
    සඳහන් කළේය.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,282
    5,057
    113
    Active cases nam dan wadi bn hodatama recover case walata wada.
    2000 panna gaman health supply chain ekath break wenawa.

    it's not that number. There are many with mild symptoms. it depends on the number of ventilated patients. :dull:
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    අවදානම් නොවන කලාප වල මේ සතියේ සිට RMV වැඩ ඇරඹෙ

    EWcSajFWoAExCUQ.jpg

    EWcSajEWsAAozfc.jpg
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ආරක්ෂිත ඇදුම් ඇදගෙන අඩී 10 දුවන්න බැරිව
    කොහෙද යකෝ කලපු වට පයිනා කුඩ්ඩෝ අල්ලන්නේ.
    නේවි එකේ කොල්ලො තමන්ගේ පණ දෙවැනි කරලා කුඩ්ඩෝ ටික කලපු වලින් අල්ලාගෙන උස්සලා ගෙනාවේ . :lol::lol::lol:

    එහෙනම් ඒ අය නිරෝධායන කරන්න තිබුන ගෙවල් වලට යවන්නැතුව
     
    Suitcase

    Well-known member
  • Dec 23, 2018
    1,728
    402
    83
    කොරෝනා වෛරස රෝග තත්වය නිසා මේ වනවිට බ්‍රිතාන්‍යයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් 25 ක් පමණ මියගොස් ඇති බවට වාර්තා පළවේ. බ්‍රිතාන්‍යයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකු වන
    අනුර කළුබෝවිල මහතා තමාට

    හා සිය පවුලේ අයට වැළඳුණ කොරෝනා රෝග තත්වය ගැන විස්තරයක් මුහුණු පොතේ පළ කරමින් දන්වා සිටින්නේ මෙම රෝග තත්වය කෙනෙකුට නැවත නැවත ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් වන ලෙසයි.

    Code:
    https://1.bp.blogspot.com/-Y6Ce8RIxTjI/XqZxe_z7wqI/AAAAAAAAKFg/jVHMNF30OAE94qQk3zjoUg1IUG_3vyvJgCLcBGAsYHQ/s1600/27110602gossiplanka.png
    27110602gossiplanka.png

    27110602gossiplanka.png
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    495
    83
    මකබාවේ
    නේවි එකට මේ කේස් එක ආවේ ඇත්තටම කුඩ්ඩෝ අල්ලන්න ගිහින් ද නැත්නම් වෙන විදිහකට කියලා මට නම් නිකන් සැකයක් තියනවා. සීදුවේ කුඩ්ඩාන්ගේන්ම වෙන්න පුළුවන් ඒ වුනාට. හැබයි අල්ලන්න ගිහින් නේ මේ.

    රට ඉදලා ආපු නිරොදායනය කරපු උන්ගෙන් ආවෙ, මොන කුඩ්ඩොද කුඩ්ඩොද රට ඉදලා ආවෙ
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    19,786
    29,837
    113
    කෑගල්ල
    සිරාවට බන් 🤣🤣🤣. අන්ගවිකල ජීවිත
    බල්ලෝ ටික බුරාගෙන ආවේ ස්වාමියට මොකක් හරි කිව්වා කියල හිතාගෙන :rofl:

    කොනක ඉඳන් අරින්න පුළුවන් ඉතින්. මේ ත්‍රෙඩ් එක බලන අනික් උන්ට වදයක් වෙන නිසා නිකන් ඉන්නවා ඉතින් :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    40,781
    82,341
    113
    ආරක්ෂිත ඇදුම් ඇදගෙන අඩී 10 දුවන්න බැරිව
    කොහෙද යකෝ කලපු වට පයිනා කුඩ්ඩෝ අල්ලන්නේ.
    නේවි එකේ කොල්ලො තමන්ගේ පණ දෙවැනි කරලා කුඩ්ඩෝ ටික කලපු වලින් අල්ලාගෙන උස්සලා ගෙනාවේ . :lol::lol::lol:

    ඒකට වෙනම සූට් තියෙනව ඔය හොස්පිටල් වල අදින එව්ව නෙවෙයි මිලිටරි එකට තියෙන්නෙ. ගෑස් මාස්ක් එක්ක එන මේ වගේ ඒව.

    Traje_de_combate_del_S.A.S.jpg

    ඒක නෑ කියල නෑ උන්ට දෙන ජොබ් එක උන් මැරෙන්න හරි බලාගෙන කරනව. සූට් ඒක දෙන එක ඉතින් ලොක්කන්ගෙ වැඩක්. වෙලාවෙ හැටියට ඒ ටික නැත්තන් ගිහින් ආපු අයව වෙන් කරන එක කරන්න තිබ්බ දෙයක්.

    දෙයක් උනාම ඇක්ට් කරන එක නෙවෙයි වෙන්න කලින් ප්‍රෙඩික්ට් කරන්නයි ටොප් ලෙවල් එකේ මිනිස්සු ඉන්නෙ. මේ සිද්ධිය නන් තනිකරම නොසැලකිල්ල.
     
    Status
    Not open for further replies.