Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    17,147
    17,864
    113
    26
    ලොවෙත් නැති තැනක
    epi-curve_27_4_2020.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    ඔය පරීක්ෂණ වලින් වයිරසය ඇගට ඇතුල් වෙලා කොච්චර දවසක් ද කියලා දල අදහසක් වත් ගන්න බැරිද

    බැ,තාම WHO නිර්නායක නැ කොරෝනා ගැන
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    560
    113
    ඵ්ෆ්

    ට්‍ට්


    බුරු රජාණනි දේශපලන්ට්‍ය ගාවගන්න නැතුව චුත වෙයන්කෝ
    මිනි මැරෙනකම් දත් කට මැදගෙන ඉන්න හිවල්ලුත්
    පවුලේ වුන් මැරුණත් පුක දෙන හිවල්ලුත් අව්ජාතකයෝ


    telegram ගිහින් ඉන්න වුනත් මේකට අප්ඩේට් කරපංකෝ telegram එක එලකිරිය වගේ ඇල්ලුවේ නැහැ :dull::dull:

     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,369
    15,100
    113
    හස්තිශෛලපුර
    සයින්දමරිදු කිසීම දෙයක් නැ, තුන් හෙලේම ගෝඨාභය සතුයි..

    සිoහල භාෂාවෙන් ජාතික ගීය ගයපු එකම ඇති ,උබේ රන්න පොනිලට සමානද අසමානද කියල තේරුම් ගන්ඩ .. :yes::yes:


    අනිල් ජාසිංහ මැතිතුමනි, සෞඛ්‍ය සේවකයන් ගැන
    මිට වඩා හොයා බලන්න ඔබට බැරිද.?



    https://www.facebook.com/headlinenewslk/videos/843575679500310/


    මේ අර ගෝටාට කඩේ ගිය හාමුදුරුවෝ නේ? දැන් තේරිලා වගේ මෙයත් පුම්බපු බැලුමක් තමයි කියලා.. :P:P


    ටිකට් ගත්තේ සින්හබාහු බලන්න, පෙන්නන්නේ සාජන් නල්ලතම්බි.. :lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    අනිල් ජාසිංහ මැතිතුමනි, සෞඛ්‍ය සේවකයන් ගැන
    මිට වඩා හොයා බලන්න ඔබට බැරිද.?



    https://www.facebook.com/headlinenewslk/videos/843575679500310/


    මේ අර ගෝටාට කඩේ ගිය හාමුදුරුවෝ නේ? දැන් තේරිලා වගේ මෙයත් පුම්බපු බැලුමක් තමයි කියලා.. :P:P


    ටිකට් ගත්තේ සින්හබාහු බලන්න, පෙන්නන්නේ සාජන් නල්ලතම්බි.. :lol::lol:

    නල්ල තම්බිව පැන්නුව බන් අගමැතිකම දාල දිවුවෙ මතක නැද්ද, නල්ල තම්බිගෙ සජිත් නාන තම්බිත් නෑපු නෑම හැමෝම දැක්ක..:lol::lol::lol::lol:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    17,147
    17,864
    113
    26
    ලොවෙත් නැති තැනක
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
    කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

    උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

    කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

    එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

    මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,369
    15,100
    113
    හස්තිශෛලපුර
    බුරු රජාණනි දේශපලන්ට්‍ය ගාවගන්න නැතුව චුත වෙයන්කෝ
    මිනි මැරෙනකම් දත් කට මැදගෙන ඉන්න හිවල්ලුත්
    පවුලේ වුන් මැරුණත් පුක දෙන හිවල්ලුත් අව්ජාතකයෝ


    telegram ගිහින් ඉන්න වුනත් මේකට අප්ඩේට් කරපංකෝ telegram එක එලකිරිය වගේ ඇල්ලුවේ නැහැ :dull::dull:



    telegram ගිහින් පුක දෙන හිවල්ලුත් අව්ජාතකයෝ :dull::dull:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
    කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

    උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

    කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

    එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

    මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.

    රාජිත උන්න නම් ලෙසටම කරල මෙලහකට කුක්කො ඒක මේ පොස්ට් කරන්ඩ හදන්නෙ..:lol::lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,369
    15,100
    113
    හස්තිශෛලපුර
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොරෝනා වෛරසය පාලනය කිරීමට මැදිහත් වන ආකාරය සම්බන්ධයෙන් දැඩි විවේචනයක් රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් විසින් එල්ල කරති.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා සිදු කරන්නේ මාධ්‍ය වල පෙනී සිටීම මිස තමන්ට අයත් රාජකාරිය නොවන බවත්
    කී ආනන්ද හිමියෝ එනිසා තවදුරටත් මාධ්‍ය වලින් පෙනී සිටීමෙන් වැලකී තමන්ට අයත් රාජකාරිය සිදුකරන ලෙස ඉල්ලා සිටියහ.

    අධ්‍යක්‍ෂ ජනරාල්වරයා වැඩිපුර සිටින්නේ කොරෝනා මර්දනයේ නොව මාධ්‍ය වල බවත් මාධ්‍ය වල පෙනී සිටීමෙන් කොරෝනා මර්දනය නොවන බවත් තමන්ට පවසන බව ද උන්වහන්සේ සඳහන් කළහ.

    අධ්‍යක්ෂ ජනරාල්වරයා උදෑසනට මාධ්‍ය ඉදිරියට විත් ප්‍රකාශ කරන්නේ කිසිවකු විසින් ලබා දෙන වාර්තා බවත් උන් වහන්සේ පැවසූහ.

    උන් වහන්සේ මෙම අදහස් පල කරන ලද්දේ නාරාහේන්පිට අභයාරාමයේදී පැවති මාද්‍ය හමුවක් අමතමිනි.

    කෙසේ වෙතත් උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදීම තවදුරටත් කියා සිටියේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අමාත්‍යංශයේ සියලු කාර්ය තමන් යටතට පවරාගෙන දොඩම් ගොඩ බදා ගත්තා වාගේ වැඩ කරමින් සිටින බවයි.

    එසේ කරන්නේ නැතිව සුදුස්සන්ට වැඩ බෙදා දෙන ලෙසද උන් උන්වහන්සේ ඉල්ලා සිටියහ.

    මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය.

    නල්ල තම්බිව පැන්නුව බන් අගමැතිකම දාල දිවුවෙ මතක නැද්ද, නල්ල තම්බිගෙ සජිත් නාන තම්බිත් නෑපු නෑම හැමෝම දැක්ක..:lol::lol::lol::lol:




    :P:P
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,369
    15,100
    113
    හස්තිශෛලපුර
    රාජිත උන්න නම් ලෙඩටම කරල මෙලහකට කුක්කො ඒක මේ පොස්ට් කරන්ඩ හදන්නෙ..:lol::lol::lol:


    රාජිත උන්නනම් නෙවෙ ඔයි.. මේ පොස්ට් එක හරියට කියවනවා..


    ඌම තමයි තාම ගේම රන් කරන්නේ.. හයියූ.. හතර විලි ලැජ්ජයි.. නිවට ආන්ඩුව :lol::lol:
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    15,369
    15,100
    113
    හස්තිශෛලපුර
    රාජිත උන්න නම් සීහලුන්ට වෙන්නෙ පකනිල් බීල මුහුදෙ පනින්ඩ...:lol::lol::lol:



    මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය...

    :lol::lol::lol: රාජිතයා අන්තිමේ අභයාරාමෙත් තමන්ගේ පැත්තට ගත්තා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,079
    18,254
    113
    Malabe
    මෙම මාධ්‍ය හමුව සදහා හිටපු රාජ්‍ය ඇමතිනි රාජිත සේනාරත්න මහතාගේ සමීපතමයෙකු ලෙස සැලකෙන රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංසදයේ සභාපති වෛද්‍ය රුක්ක්‍ෂාන් බෙල්ලන මහතාද එක්ව සිටියේය...

    :lol::lol::lol: රාජිතයා අන්තිමේ අභයාරාමෙත් තමන්ගේ පැත්තට ගත්තා

    ඔව් නේද අභයාරාමෙ රජිත අල්ලගෙන හාමුදුරුවො පොඩි ළමය හින්ද අල්ල ගන්ඩ දීල, මුරුතෙට්ටුවේ අපේ නායක හාමුදුරුවො කවුද කියන්ඩ අපි දන්නව. උබල ඔය දවල් හීන දකිනවනම් දැම්ම ඇහැරියල්ල..:lol::lol::lol::lol:
     
    Status
    Not open for further replies.