Course එකක් හරි Seeds අඩු ඕනෑම File Size එකක Torrent එකක් හරි ලේසියෙන්ම Free Direct Download කරගන්නේ මෙහෙමයි

Avishka Indula

Well-known member
  • Jan 6, 2019
    424
    913
    93
    21
    Kandy
    Watinawa bn
    Seeds nethima nam?
    Seeds එකක්වත් නැත්තං නම් මොනවත් download කරගන්න බෑ නේද මචන්. හැබැයි ටික වෙලාවක් torrent එක add කරලා තිබ්බහම seeds එක දෙක අහුවෙන්න පටන්ගන්නවා සමහර වෙලාවල් වලට.
     

    Avishka Indula

    Well-known member
  • Jan 6, 2019
    424
    913
    93
    21
    Kandy
    meke thiyena anthim video eka wada karanne ne
    ඒ video එක YouTube එකෙන්ම අයින් කරලා YouTube Terms and Conditions ඒ video එකෙන් violate වෙලා කියලා. Google Drive එකට Torrents බාන හැටි ගැන පල්ලෙහා දාලා තියෙන thread එකේ තියෙනවා මචන්. ඒක බලන්න.

    Thread 'Google Drive එකට Torrent Download කරමු!!!! (Unlimited)' https://elakiri.com/threads/google-drive-එකට-torrent-download-කරමු-unlimited.2045125/
     
    • Like
    Reactions: DXB2021

    DXB2021

    Junior member
  • Sep 15, 2021
    55
    52
    18
    ඒ video එක YouTube එකෙන්ම අයින් කරලා YouTube Terms and Conditions ඒ video එකෙන් violate වෙලා කියලා. Google Drive එකට Torrents බාන හැටි ගැන පල්ලෙහා දාලා තියෙන thread එකේ තියෙනවා මචන්. ඒක බලන්න.

    Thread 'Google Drive එකට Torrent Download කරමු!!!! (Unlimited)' https://elakiri.com/threads/google-drive-එකට-torrent-download-කරමු-unlimited.2045125/
    Thanks bn
     
    • Love
    Reactions: Avishka Indula