Covid දණගැස්වූ විශ්මිත බෙහෙත කරාපිටිය රෝහලෙන්. අපි මැරෙන එක නතර කළා

HAneo

Well-known member
  • Jan 30, 2007
    3,306
    4,481
    113
    Homagama
    මුළු සකච්චාවම හොදට අහන්න. දම්මික පැනිය වගේ නොවේවා කියල තම ප්‍රර්ථනා කරන්නේ
    මේකේ මම දැකපු හොදම දෙයක් කියන්නම්

    මේ ඩොක්ටර් කියන විදිහට එයා ප්‍රයිවට් කරන්නේ නැ . මිනිස්සු ලගට ගිහින් බෙහෙත් දෙන්නේ. මෙයා එක තැනක කියනවා
    "මම මේ වෙනකොට නරක පෙති එහෙම ලියලා නැ සල්ලි බලාගෙන " - 19:49

    මේකෙන් රටේ තියන අව්ෂද මාෆියාව ගැන පොඩි පොඩි ඉගී එනවා. මම ගත්ත අත්දැකීම් පස්සේ වෙලාවක ලියන්නම් ඒ ගැන

     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,306
    4,481
    113
    Homagama
    me parath pani thama....boru wada nokara powerful vaccine ekak gana

    මේක ඩොක්ටර් කෙනෙක් කරලා තියෙන්නේ
    අනික මේක දෙරණ නෙමේ ප්‍රමෝට් කරන්නේ
    අනික් පැත්තට දම්මික පනිය නිසා උගත් පාඩම්
    ඕපන් මයින්ඩ් ඉමු කියල මම නම් කියන්නේ
     

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    4,940
    1,189
    113
    planet earth
    balala wadak naa kiyala kithenawa...mokada title eka "Covid දණගැස්වූ විශ්මිත බෙහෙත
    කරාපිටිය රෝහලෙන්"....

    polthel walata anga hiriwetena widiyata rasakarala dunne oya youtuber ma thama...anthimata pol thel ganan giya patteta. kaha walata una eke anith wade une polthel walata...dan thawa labbak...

    hoyalama balaganilla meka gana.... 😇 😇 😇 :ROFLMAO:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    6,875
    6
    5,840
    113
    me parath pani thama....boru wada nokara powerful vaccine ekak gana
    Ginger prices all over the World shot up because of this false claim. The fact is that there's no natural remedy for Covid. Quite simple.
    3.2 Million dead already across the world excluding China.
    Wonder this is another avatar of stupid Pani Sumane.... :P
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    3,306
    4,481
    113
    Homagama
    balala wadak naa kiyala kithenawa...mokada title eka "Covid දණගැස්වූ විශ්මිත බෙහෙත
    කරාපිටිය රෝහලෙන්"....

    polthel walata anga hiriwetena widiyata rasakarala dunne oya youtuber ma thama...anthimata pol thel ganan giya patteta. kaha walata una eke anith wade une polthel walata...dan thawa labbak...

    hoyalama balaganilla meka gana.... 😇 😇 😇 :ROFLMAO:
    Balapan. oke wadagath de ara mama kiwwa wage Medicine Mafia eka gana igiyak denawa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    42,254
    4,919
    113
    Lakwan
    මේක පිටිපස්සේ ඉන්නෙත් පැණි සුමනා නං ඉතිං කතා දෙකක් නෑ රිටර්න් ඔෆ් පැණි කාලි
     
    • Haha
    Reactions: imhotep