Covid-19 vaccine

sanjubob

Junior member
  • Apr 8, 2008
    88
    52
    18
    කළුගන්තොට
    Covid-19 vaccine එක ගහගන්න රෙජිස්ටර් වෙන site link එක කවුරුහරි දන්නවාද .ඒ වැඩේ යන්නෙ කොහොමද කියල කවුරුහරි කියනවද ??.
     
    • Like
    Reactions: kinkon

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    2,618
    3,986
    113
    Winterfell
    කොලඹ නගර සීමාවේ නම් මෙතනින් පුලුවන්

    https://www.echannelling.com/Echannelling/covid-vaccine

    1620734018698.png
     
    • Like
    Reactions: sanjubob

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    94,188
    2
    90,622
    113
    Kandy ♕
    ඡන්ද කාඩ් වගේ මොකක් හරි සිස්ටම් එකක් හදල අදාල පැත්තට එක දවසක් කියල පිලිවෙලකට ඕක කරා නම් හැමෝටම ලේසියි..අපිට කවද කොහොම දෙයිද මන්ද..
     

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    13,604
    10,674
    113
    ඡන්ද කාඩ් වගේ මොකක් හරි සිස්ටම් එකක් හදල අදාල පැත්තට එක දවසක් කියල පිලිවෙලකට ඕක කරා නම් හැමෝටම ලේසියි..අපිට කවද කොහොම දෙයිද මන්ද..
    Digital cards එනවා
    බය නැතුව හිටපන්......


    පිලිවෙලකට දෙන්න vaccine තියෙන්න එපයි