~~ CREED1 අයියා එලකිරියට ගෙනල්ලා දුන් වාහන.

isurues1

Well-known member
  • Oct 12, 2011
    1,185
    170
    63
    Colombo
    Honda Vezel eke engine eka auto shutdown wena feature ekak tiyanawa neda machan? e kiyanne traffic eke 2 seconds wage nathara wela tibba gaman engine eka off wenawa. Idle stop kiyanne me feature eka neda? Meka disable karaganna puluwanda Vezel 2016 eke?

    Sport MOde danna.. ethakota Disable Wenawa
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,113
    1
    16,326
    113
    Black Pearl
    රත්තරං;21959187 said:
    අන්තිමට වාහනේක සාමාන්‍ය මිල ලක්ශ 50 උනා නේද මචන්:baffled:

    120 වික්ක මයිලේජ් එක වැඩි 350000km+ නිසා. දැන් ඇඩිලා ඉන්නේ

    wahana walata apamana agayak :lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,755
    113
    සිංහලයේ
    120 විකුනන්න එපෝ . ඇඩෙනවා . දැන් නිකන්ම වහනයක් ලක්ෂ්‍ය 50 ක් වෙනවා

    වික්ක බන් වික්ක:sorry:. දැන් මාස දෙකක් විතර. ලක්ශ 3න පැනලා නිසා බය හිතුනා බන් ඇන්ජිම බාන් වාත වෙන්න වෙයි කියල. වයි61 ටීඩී42 එකක් අරන් ජීටී 28 එකක් තියන්නම් කියල හිතන් දුන්නේ. කොහෙද වයි 61 කෝටි එකහමාරට කිට්ටුයිනේ බන් අහන අහන එක. ජේ100 එකයි කාර් එකයි තියෙනවා. ජේ100 එක කියන්නේ පෙනුමට හොද උනාට දුවන්න ප්‍රායෝගික වාහනයක් නෙමේ බන්. කාර් එක දුවන් ඉන්නවා. 150නම් බැහැලා බන් 90 අවට තියෙනවා. හිතාගන්න බැරුව ඉන්නේ. තාම ගෙනාවේ නෑ මොකුත්
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,755
    113
    සිංහලයේ
    Ube eka 350k duwalada tibbe?

    350000km = 9,450,000 worth petrol

    බ්‍රෑන්ඩ් නිව් zero mileage අරන් නෙමේනේ මචන්. මගේ එක ගත්තේ එකහමාරක් විතර දුවල තියෙද්දි

    ඉදහන් බලන්න

    200000/7*117 = 3342857.14
    ටෞඩු.. අදමයි ඔය විදිහට හිතලා බනන් හදලා බැලුවේ. ඒපා උනා කියහන්කො.:shocked::shocked::shocked:

    ක්‍රීඩ් මාමේ වැගන් ආර් එකක් කීයක් වෙනවද? (මම මේ මනුස්සකමට ඇහුවේ ):lol::lol::lol::lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    23,879
    11,812
    113
    127.0.0.1:8080/Kandy
    රත්තරං;21964944 said:
    බ්‍රෑන්ඩ් නිව් zero mileage අරන් නෙමේනේ මචන්. මගේ එක ගත්තේ එකහමාරක් විතර දුවල තියෙද්දි

    ඉදහන් බලන්න

    200000/7*117 = 3342857.14
    ටෞඩු.. අදමයි ඔය විදිහට හිතලා බනන් හදලා බැලුවේ. ඒපා උනා කියහන්කො.:shocked::shocked::shocked:

    ක්‍රීඩ් මාමේ වැගන් ආර් එකක් කීයක් වෙනවද? (මම මේ මනුස්සකමට ඇහුවේ ):lol::lol::lol::lol:

    :sorry:

    mama gana heduwe 5kmpl, octane 95 neh

    aparade hebei ithin salli nikan puchchala danawa wage thama :sorry:
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    රත්තරං;21964944 said:
    ක්‍රීඩ් මාමේ වැගන් ආර් එකක් කීයක් වෙනවද? (මම මේ මනුස්සකමට ඇහුවේ ):lol::lol::lol::lol:

    රත්තරං 650 cc වහනයක් ගනින් බන් . අඩුම ගාන දෙන්නම් 28 ක් විතර. අවුලක නැහැ නේ බන් උබ වාහන කාපු එකනේ අඩුවට එකක් අරගෙන හදාගන්න පුළුවන්නේ.
     

    Dinesh_AG

    Member
    Aug 8, 2016
    356
    37
    0
    ලක්ෂ්‍ය 20 ත් 21 වගේ යන්නේ 660 cc එක නේද ? නැත්නම් 1800 cc එකනම් 33 ක් 35 ත් අතර

    660 cc eka mchn. 20 witara wenawada? 😔. finance dala denna puluwanda?
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,691
    1,507
    113
    Hakata-ku, Fukuoka
    oA649zqicgSjTuf5yFd3sxRIq2i69ncCdSZhQpCO7bBNbjxFGoSBcFNcll9nEzWNiLqSO3CRw05Flc43G0YrvRZKwDkBmCJz4zvOazitG-hUJpFPePTG_yVMcCVKZJGH1XAFCOhAI_uh3loW-mj-q4lwodipIq5Ln7FWXEpVbCmJUpb2zeaSJg_zuJvkkroAT_6Ph2Fv8DeYPpmsgwKFriOIU-BiojWuFBY_Bg560CVWnl76gQR3Ms-5sg0Z1cKV0X45vkZAZM4OS8aZwJL6SVYYYzaDk1zAQ1Fbc12rUX4phqyphNFN8QTNsf4EGVupWrJd97-A6TzFDZ_lJgIODvVwi-o7Udxq0Oh76q-2wtw9lI9ATsVQDxv153tpkFUeuNrRzTRnVAPY6LYNqTSEoAIhV-VTWAQUVPpybkmrenidE7eyFm0bv7wUJHBnDAQ6cKWNwU8EHGaJ8FBSZvvXUsffAuhpPTn7rwCcmgTWmcQtH1EReO2w0x3UWx5bCT7g3yMveTdQLtQaJEWXIY0CtX470OCrh9zbkjn5tJ28P-W0MzXsMjjkVsa5rfNz4JPLNLycoUDmk-0Sbnfca44UP0Mi1a9pjmaEo2yIfu5JH72QSWc2qe8fHU-A=w800-h450-no
    zmtih70eJAmizpRUh5GFyXCP_0IrnQPRjvNNXf5VSKbrFU8dRvUefN7mhVLt31PSBAFg0rWXcWX6OLeYHPrBfTc5RmkYrePMFnb2RjKOEfmBEVZqcY-94TqPUM2NkywvR-4UFOJR9kQkl1ozPjrtchKmmtJTs6dAzajRjnvUj5WnLB1cdy8ZxAoYwxgZfmwnXLUDQGt9QXwhX6kEEuiPpPJYoWIlPz2C0S1U1xsTQQ0TZb3jdwCKOg2qe1K87feHeDoW5S7sXEBmaTsSvbQkevQvkFk5vQAJzjbCSQpKrME5KIAHd6vH7GuLOKX2iIEOmEbaC_-sTrYL84xkxvxy-NeKZfXyrNP7ERKYemgBU-s7kZ8NP5OlJm20aOZHkwsvScJxGRL6_bLCi1XHKaOI3wIEcX1esfs1Q0Gz4eHjGzv1bcyPkaoy_rErbi1Dy1v282ij5oTTPsb5gDwAVT24NiN3CLW9Zb9s3adQK3N93f5Pub3PG-sueftIGWIewzIKuyxwrRh-j_Qh5RY7HvICiipvWxnId5TXQEcafFIFVfRmtZji2MGo2AcEvN3Z7MbO2Kq7JLIBW27qXg79TD3TbFXT_yUkx2AU9HUE9BFBOiNMmbFUdAKo4Ptl=w800-h450-no


    :love::love::love:

    කිරියට දුන්න CHR 1800 cc HYBRID භාණ්ඩයක් :: ඉක්මනටම ලයිෂන් එක ගන්න දරුවෝ :):cool:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    101,929
    3,383
    113
    Inside Your Laptop ;)
    රත්තරං;21964944 said:
    බ්‍රෑන්ඩ් නිව් zero mileage අරන් නෙමේනේ මචන්. මගේ එක ගත්තේ එකහමාරක් විතර දුවල තියෙද්දි

    ඉදහන් බලන්න

    200000/7*117 = 3342857.14
    ටෞඩු.. අදමයි ඔය විදිහට හිතලා බනන් හදලා බැලුවේ. ඒපා උනා කියහන්කො.:shocked::shocked::shocked:

    ක්‍රීඩ් මාමේ වැගන් ආර් එකක් කීයක් වෙනවද? (මම මේ මනුස්සකමට ඇහුවේ ):lol::lol::lol::lol:

    :rolleyes::rolleyes::rolleyes::rolleyes: