CRIB එකේ නම තියනවනම් ගුවන්තොටුපොලෙන් අල්ලනවද?

DiazHub

Well-known member
  • Jan 1, 2021
    642
    623
    93
    Crib එකේ නම තියනවා මගේ බොක්කක්ගේ. මිනිහා ජොබකට රට යන්න හදන්න. එයාපෝර්ට් එකේදි යන්න දෙන එකක් නැද්ද crib එකේ කේස් එක තියනවනම්? එහෙම නවත්ත ගන්න පුලුවන්ද යනකොට කාවහරි ? දන්න කෙනෙක් කියන්න.
    ඇපයකට අත්සන් කරලා නිසා තමයි කේස් එක වෙලා තියෙන්නෙ..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    40,664
    22,806
    113
    Nop it's a civil matter.But government taxes gewala nattan allana puluwan wena ratawal wala.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    76,942
    1
    89,036
    113
    Leasing World
    Crib එකේ නම තියනවා මගේ බොක්කක්ගේ. මිනිහා ජොබකට රට යන්න හදන්න. එයාපෝර්ට් එකේදි යන්න දෙන එකක් නැද්ද crib එකේ කේස් එක තියනවනම්? එහෙම නවත්ත ගන්න පුලුවන්ද යනකොට කාවහරි ? දන්න කෙනෙක් කියන්න.
    ඇපයකට අත්සන් කරලා නිසා තමයි කේස් එක වෙලා තියෙන්නෙ..

    mcn e yana rata anuwwai embassy eka anuwai thama oka decide wenne hriyatama dannne na
     
    • Like
    Reactions: adowhybn

    your_love

    Well-known member
  • Apr 7, 2012
    10,726
    1
    5,264
    113
    eth oya samaharu kiyanne ban allanawa ehema yanna ba kiyala ratin pita? Mokakda e scene eka
    Court case ekakin Rata yana eka Thahanam karoth witharai ban Immigration eke Flag wenne , VISA tiyenawanan Passport eka tiyenawanan Interpol /Police case naththan Lankawen Yanna puluwan
     
    • Like
    Reactions: DiazHub

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    4,059
    7,817
    113
    Baya wenna deyak naha ehema allanne naha uta yanna kiyapan.

    uwa ahu unoth poddk apiwath danuwath karapn mokada ehema law ekak aluthin daala nam api danuwath wenna oni.
     
    • Haha
    Reactions: lahiruls24

    DiazHub

    Well-known member
  • Jan 1, 2021
    642
    623
    93
    loan walata ehema case ekak ne.kudu anan manan walata thamai ehema allane.court order ekak aran tiyenawan ratin yanna tahanam karala ehema puluwan
    naduwak yanawa habai uge loan case ekata. Ehema gattanam danuwath kerenawada usawiyen?
    Court case ekakin Rata yana eka Thahanam karoth witharai ban Immigration eke Flag wenne , VISA tiyenawanan Passport eka tiyenawanan Interpol /Police case naththan Lankawen Yanna puluwan
    Usawiyen tiyana case ekak nisa yanna baya wela inne uu. Flag wenawa kiwwe mokakda machan?
    ow nathara krgnnwa gdk welawata. rata giyath ehen allagnnawa. ehm unoth visa gnnwth bri wei a ratata aye

    jk
    hmmm lol