crypto වලින් සල්ලි double - ගන්න දෙයක් ගන්න

chullahattipadopana

Well-known member
  • Oct 4, 2022
    432
    628
    93
    ලොකු දෙයක් ලියන්නේ නැහැ . අද තමයි මම දාපු ගාන double වුනේ . මගේ අත් දැකීම අනුව , මේ කලේ තමයි හොදම කලේ invest කරන්න .

    නමුත් ගොඩක් අලුත් coin වලට යන්න . මම ගොඩක්ම profit ගත්තේ TIA , JUP ,DYM ,manta ,alt .

    අලුත් coin වල NFP ,XAI එහෙම ලොකු විශ්වාසයක් නැහැ . ගොඩ කාලයක් අල්ලන් ඉන්න බලන්න ඒවා . මම profit මැද මැද book කරා .

    අනිත් අය greed වෙද්දී ඔයා බය වෙන්න එක තමයි හොදම වැඩේ ..
     

    devinfer98

    Well-known member
  • Mar 27, 2021
    412
    393
    63
    ලොකු දෙයක් ලියන්නේ නැහැ . අද තමයි මම දාපු ගාන double වුනේ . මගේ අත් දැකීම අනුව , මේ කලේ තමයි හොදම කලේ invest කරන්න .

    නමුත් ගොඩක් අලුත් coin වලට යන්න . මම ගොඩක්ම profit ගත්තේ TIA , JUP ,DYM ,manta ,alt .

    අලුත් coin වල NFP ,XAI එහෙම ලොකු විශ්වාසයක් නැහැ . ගොඩ කාලයක් අල්ලන් ඉන්න බලන්න ඒවා . මම profit මැද මැද book කරා .

    අනිත් අය greed වෙද්දී ඔයා බය වෙන්න එක තමයි හොදම වැඩේ ..
    Jupitwr kyenda enter une?