Custom Exam Help

thilan996

Well-known member
  • Jun 20, 2014
    4,897
    451
    83
    වැට උඩ
    ලොකු උදව්වක් ඕන ....දැක්කේ නෑ වගේ යන්න එපා

    කස්ටම් එක්සෑම් ගැසට් කරන්නේ සාමාන්යෙන් අවුරුද්දේ කොයි කාලෙටද ?
    මේ අවුරුද්දේ ගැසට් කරලා ඉවරයි නේද ?
    ආයේ ලබන අවුරුද්දේ කොයි කාලේ වගේ ගැසට් කරයිද ?


    ත්‍රෙඩ් එක කියවලා දැක්කේ නෑ වගේ යන්න එපා.දන්නේ නැත්තන් බම්ප් එකක් හරි දාගෙන යන්න....සලකනු ලැබේ
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,897
    451
    83
    වැට උඩ
    Annually ehema Gazette karan na mama hithanne...3ta parak wage

    එහෙමද :sorry:
    මේ අවුරුද්දේ එක්සැම් තිබ්බ නේද ?එකෙන් ඔක්කොම වෙකන්සි වලට පුරවන්න මදි උනා කියලා දැක්ක කොහෙහරි තිබ්බ, එනිසා ලබන අවුරුද්දෙත් ආයේ එනවා ලු...මෙහෙම දැක්ක කොතන හරි.තැන මතක නෑ :(


    මචන් ඒ ලෙවල් දෙපාරක් කරලා තිබ්බොත් දාන්න බැරිද :confused:
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,897
    451
    83
    වැට උඩ
    ඔන්න බම්ප් කරපු අයට සැලකුව
    සමහර අයට දෙන්න විදිහක් නෑ, වටේ ගිහින් එන්නලු
     
    • Like
    Reactions: LOL_SEEN

    lp27

    Member
    Jul 3, 2016
    67
    3
    0
    එහෙමද :sorry:
    මේ අවුරුද්දේ එක්සැම් තිබ්බ නේද ?එකෙන් ඔක්කොම වෙකන්සි වලට පුරවන්න මදි උනා කියලා දැක්ක කොහෙහරි තිබ්බ, එනිසා ලබන අවුරුද්දෙත් ආයේ එනවා ලු...මෙහෙම දැක්ක කොතන හරි.තැන මතක නෑ :(



    මචන් ඒ ලෙවල් දෙපාරක් කරලා තිබ්බොත් දාන්න බැරිද :confused:

    Na awlk na result eka witarai blnne
     
    • Like
    Reactions: thilan996