CVT oil replacement process

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    43,723
    2
    40,698
    113
    Mitsu eketh free drinks satellite TV wifi ekkoma denawa but customer ta one nam workshop ekata awith car eka langata wela service karanawa balagena innath puluwan :yes: and hourly

    Mcn mitshubishi motors kiyalath dealer knk innawada lankawe...united motors neda authorized dealer?

    Yep. Advertisement ekak wage ne kelinma ehema quama :lol: So Mitsubishi agent kiyala kiyanne dan mama
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    43,723
    2
    40,698
    113
    eka danne ne machan. machine eken ara marquis kiwwa wage can 2k withara yanawa wadeta. mata nam wenesak therenwa car eke change eken passe. wahane mara smooth.

    ow ara service manual eke thiyenne "Carry out steps 2 and 7 so that at least 8.0 L has been discharged from the cooler hose." kiyala e kiyanne cans dekak yanawa neh
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,337
    2,732
    113
    Battaramulla, Sri Lanka
    ow ara service manual eke thiyenne "Carry out steps 2 and 7 so that at least 8.0 L has been discharged from the cooler hose." kiyala e kiyanne cans dekak yanawa neh

    ae manual eka normal ATF ekak neda? Aisin K410 transmission manual ekak balanna one mage wahaneta. man danna tharamin eke full capacity eka 6.2L wage. 8L drain wenna widiyak ne kohomath.
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    310
    0
    Infinite Universe :)
    Thanks machan. uba oya damme ara PakWheels eke thread eka ne. filler port eka nam weardyi thama. mehe godak ewun CVT maru karanne ATF maru karana widiyatama ne.

    මගෙ බොක්ස් එක ගිය වෙලාවේ විස්තර හොයද්දි ඔය පක්වීල්ස් එකෙන් තමා ගොඩක් දේවල් දැනගත්තෙ මචන්. උන් කේඑස්පී 130යක වෑල්ව් බොඩි එක මස් කරල තිබ්බා. ඒක බලලා තමා මන් මගෙ එකත් ක්ලීන් කලේ, කෙල උනොත් අලුත් එකක් දානවා කියල හිතාගෙන. වැඩේ හිතුවටත් වඩා හොඳට ගොඩ ගියා.

    රීකොන් එකක් දැම්මත් ඒකෙ ඇතුලත් කොහොම තියනවද කොහොම දුවපු එකක්ද දන්නේ නෑනේ.

    ගරාජ් කාරයෝ මෙලෝ මගුලක් දන්නේ නෑ, ටොයෝටා ලංකා එක ඊට එහා. හොඳම දේ තම්න් දැනුවත්ව යන එක වැඩේ ගැන.
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    5,337
    2,732
    113
    Battaramulla, Sri Lanka
    මගෙ බොක්ස් එක ගිය වෙලාවේ විස්තර හොයද්දි ඔය පක්වීල්ස් එකෙන් තමා ගොඩක් දේවල් දැනගත්තෙ මචන්. උන් කේඑස්පී 130යක වෑල්ව් බොඩි එක මස් කරල තිබ්බා. ඒක බලලා තමා මන් මගෙ එකත් ක්ලීන් කලේ, කෙල උනොත් අලුත් එකක් දානවා කියල හිතාගෙන. වැඩේ හිතුවටත් වඩා හොඳට ගොඩ ගියා.

    රීකොන් එකක් දැම්මත් ඒකෙ ඇතුලත් කොහොම තියනවද කොහොම දුවපු එකක්ද දන්නේ නෑනේ.

    ගරාජ් කාරයෝ මෙලෝ මගුලක් දන්නේ නෑ, ටොයෝටා ලංකා එක ඊට එහා. හොඳම දේ තම්න් දැනුවත්ව යන එක වැඩේ ගැන.

    aniwa. man agent gawata yanne neththe ekai. un api tharan wath danne ne samahara dewal. PakWheels eke oya thread eka math dakka.

    ube CVT box ekata kela une kohomada? mileage keeyada? poddak wisthara karapan wechcha de. kohenda valve body eka clean/repair kale?
     

    Sahitha

    Well-known member
  • Sep 1, 2006
    701
    559
    93
    Piliyandala
    80dkn54y80he4114g.jpg
     
    • Like
    Reactions: hrm