daraz එකෙන් බඩුව එන්නේ නැත්තම් මොකක්ද කරන්නේ ?

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    9,665
    12,024
    113
    Gampaha
    මුන්ගේ ටෙලිෆොන් නොම්මරයක්වත් නෑ.. email එකක්වත් නෑ.. ඕඩර් එක cancel කරන්න දෙන්නෙත් නෑ web එකෙන්..දැන් එන්න ඔනේ කාලෙත් පැනලා.. සවුත්තුයි දැන් ඩරස්... :angry: :angry: :angry:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    7,179
    9,342
    113
    සේලර් ඔෆ්ලයිද දන් නෑ. ඔක මේ ඊබේ වගේ මාක්ට් ප්ලේස් ප්ලැට්ෆෝම් එකක්නේ. ඩරස් චැට් එකෙන් උන්ට කියපන් උන් කැන්සල් කරනවා
     

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,665
    12,024
    113
    Gampaha
    සේලර් ඔෆ්ලයිද දන් නෑ. ඔක මේ ඊබේ වගේ මාක්ට් ප්ලේස් ප්ලැට්ෆෝම් එකක්නේ. ඩරස් චැට් එකෙන් උන්ට කියපන් උන් කැන්සල් කරනවා
    එක AI එකක්නේ... ONLINE මොකෙක්වත් දැක්කේ නෑ..:oo:
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    9,255
    4,592
    113
    KALUTHARA
    Chat ekata yanna . Eke penwano chatbot ekak. Ube issue eka kiyanna. Etkota bot eken reply eno. Ewa okkotama not relevent denna. Tikk wela yanakota palleha bar eke penwai chat with super hero option ekak. Eka select kalama live agent kenek set wei. Uta wistare kiyanna.

    Tawa option ekak tama customer care ekata email ekak dapan. Etkota unma ubata katakarano

    Samahara sellers la melo rahak na bn. Matata oma una. Hodama de ratings hoda ungen witarak ganna eka. Paw unat karana deyak na. Man aluth ne, support ekak denna oni kiyala badu ganna gihin ubata wechcha dema una
    ------ Post added on Oct 6, 2024 at 7:17 AM
     
    • Love
    Reactions: Kumbhakarna22

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,800
    1
    45,021
    113
    මටත් උනා. සෙලර්ගෙ පැත්තෙන් කිසි සපෝට් එකක් නෑ. ඇප් එකෙන් support request එකක් දැම්මා. Support කරන්න ඉන්න එවුන්ටත් කිසිම දෙයක් කරන්න බෑ. අන්තිමට automatically refund උනා.

    එක AI එකක්නේ... ONLINE මොකෙක්වත් දැක්කේ නෑ..:oo:
    කට්ටිය ඉන්නවා. AI එකෙන් ආපු කාරනාවයි order එකයි select කරලා අන්තිමට මනුස්සයෙක්ව contact කරගන්න තැනක් එනවා
    ------ Post added on Oct 6, 2024 at 7:20 AM
     
    • Like
    Reactions: Kumbhakarna22

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    8,447
    8,759
    113
    මුන්ගේ ටෙලිෆොන් නොම්මරයක්වත් නෑ.. email එකක්වත් නෑ.. ඕඩර් එක cancel කරන්න දෙන්නෙත් නෑ web එකෙන්..දැන් එන්න ඔනේ කාලෙත් පැනලා.. සවුත්තුයි දැන් ඩරස්... :angry: :angry: :angry:
    මම නම් always cash on delivery. හිතිච්ච සේරම order දාගෙන යනවා, පස්සෙ මොකක් හරි එපා වගේ හිතුණොත් භාර ගන් නැතිව ඉන්නවා. උන්ටත් කරන්ඩ පුළුවන් පකක් නෑනෙ මම සල්ලි දෙන් නැත්තම්. පට්ට සරලයි. උන් මොකක් හරි කරල එව්වෙ එහෙම නැත්නම් උන්ටමයි පාඩු. 😌