Daraz වලින් බඩු ගෙන්වලා හමාරයි.. දැන් වෙන අතක් බලාගන්න වෙනවා.. 😢😢😢

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    1,405
    2,439
    113
    මටනං තාම කිසි අවුලක් වෙලා නැත්තේ daraz වැටුණ ඒවා විතරයි. 🤗 ඩිලිවරි එන කොල්ලොන්ට රු 100ක් රු 200ක් දෙනවා මගේ address තියන route වල rider කොල්ලො ඔක්කොම මාව දන්නවා, කිසි අවුලක් නෑ...

    • Like
    • Haha
    Reactions: Dr.Amdan and yazazb

    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    9,677
    12,039
    113
    Gampaha
    මටනං තාම කිසි අවුලක් වෙලා නැත්තේ daraz වැටුණ ඒවා විතරයි. 🤗 ඩිලිවරි එන කොල්ලොන්ට රු 100ක් රු 200ක් දෙනවා මගේ address තියන route වල rider කොල්ලො ඔක්කොම මාව දන්නවා, කිසි අවුලක් නෑ...

    ගිනි ගණන් වලට අරගෙන තව සීය දෙසීයත් දීපන්කෝ... :(
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    4,923
    6,182

    තොපිලම තමයි පගාව දෙන්න පුරුදු කර ගන්නේ.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    1,405
    2,439
    113
    ගිනි ගණන් වලට අරගෙන තව සීය දෙසීයත් දීපන්කෝ... :(
    තොපිලම තමයි පගාව දෙන්න පුරුදු කර ගන්නේ.

    වැරදී තමයි එක දන්නවා ඉතින්! හැබැයි මගේ පැත්තෙන් බැලුවාම එක පොඩි insurance එකක් වගේ සීන් එකක්, (මම වැරැද්ද justify කරනවා නෙමේ ඉතින්🤗)

    උන් මගේ ගෙවල් දෙක දන්නවා, මට සාමාන්‍යයෙන් මාසෙට අනිවාර්ය පොඩි පොඩි දේවල් 2ක් 3ක් එනවා කියලා දන්නවා, delivary call කරන්නේ නෑ මම ගෙදර නැතත් බඩු කොහෙන්ද තියන්න ඕනි කියල උන්ට කියලා දීලා තියෙන්නේ, බඩු missing වෙන්නේ නෑ, බඩු පරක්කු වෙන්නේ නෑ,

    ඔයවගේ පොඩි පොඩි සීන් තියනවා ඉතින් මගේ වාසියට දේවල් 🤗 ඔය සීන් එක්ක බැලුවාම මට රු100ක් රු200ක් දෙන එක පාඩු නෑ ඉතින්......
     
    • Like
    Reactions: Asmodeus

    මම සතයක් වත් වැඩිය දෙන්නෙ නෑ. මගෙත් ඔය ටික ඔය විදිහටම වෙනවා.

    ඒක උගේ ඩියුටි එක. ඌ ඒක ගෙනත් දෙන්න ඕනේ. ඌ එක්ක ෆිට් එකේ කතා කරලා ස්තූති කරන එක අපේ යුතුකම. අපෙන් ඒ ටික උනාම ඇති. ඔහොම පොඩි පොඩි ඒවට අල්ලස් දෙන එකෙන් තමයි සීන් එක පටන් ගන්නේ බං. හැම එකටම වැටුපක් ලැබෙනව. මොකද අපි කරන ජොබ් වලට අපිටත් ඇවිල්ලා කවුරු හරි කීයක් හරි අමතර දෙනවද, නෑනේ බං.