Daraz වලින් බඩු ගෙන්වලා හමාරයි.. දැන් වෙන අතක් බලාගන්න වෙනවා.. 😢😢😢

MR.YOLO

Well-known member
  • Nov 27, 2023
    1,405
    2,439
    113
    මම සතයක් වත් වැඩිය දෙන්නෙ නෑ. මගෙත් ඔය ටික ඔය විදිහටම වෙනවා.

    ඒක උගේ ඩියුටි එක. ඌ ඒක ගෙනත් දෙන්න ඕනේ. ඌ එක්ක ෆිට් එකේ කතා කරලා ස්තූති කරන එක අපේ යුතුකම. අපෙන් ඒ ටික උනාම ඇති. ඔහොම පොඩි පොඩි ඒවට අල්ලස් දෙන එකෙන් තමයි සීන් එක පටන් ගන්නේ බං. හැම එකටම වැටුපක් ලැබෙනව. මොකද අපි කරන ජොබ් වලට අපිටත් ඇවිල්ලා කවුරු හරි කීයක් හරි අමතර දෙනවද, නෑනේ බං.

    උඹ කියන කතාවත් ඇත්ත මචං,

    මම දූපතේ ජොබක් කරල නැති නිසා දන්නේ නෑ දූපතේ උන් අමතර සල්ලි දෙන්නේ නැතුව ඇති, හැබැයි බම් මම දූපතෙන් පිට වැඩ කරපු කාලෙ මට සෑහෙන extra tips ලැබිලා තියනවා.

    ඔය පොඩි ගාන අල්ලසක් විදියට මම දකින්නේ නෑ. මම දකින්නේ ජොබ් එක කරන්න ඌට කරන පොඩි encouragement එකක් විදියට. රු 100ක් රු 200ක් දීලා මල්ලි cool එකක් බොමු, මල්ලි data card එකක් දාගමු කියලා. හැම එකාම මිනිස්සුනේ ඉතින්

    (තාමත් මම කියන්නේ නෑ මම හරි වැඩක් කරන්නේ කියලා, මම බලන prespective එක ගැන මම කිව්වේ ඉතිං 🤗)
     

    meknick29

    Well-known member
  • Feb 5, 2012
    2,382
    741
    113
    TEMU එකේ අලි එකේ තරම් බඩු නැහැ නේ.
    OKKOMA EKAI BAN ALI EXPRESS EKETH SUPLIRES LAS TEMU EKETH WIKUNAAWA , LANKAWATA KOHOMADA DANNE NAHA ANITH RATA WALA NAM SAHENNA BADU THIYANWA , HABAI LUCK EKATH ONE NATHAN PATTA CHATER EWATH SET WENAWA :cry::cry::ROFLMAO:
     

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    2,710
    1,223
    113
    Owa monada mage parcel nearest location awith delivery karana pora bike thiyagena 1week withara. Daraz neme wena ekak.