Degree vs remote jobs

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    lankawe company witharane bsc illanne pitarata english puluwannam hodt skill thiyenwnm mehe unt wd hod pdiykt ynn puluwnne
     
    • Love
    Reactions: Psiko

    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,617
    2,323
    113
    depends on the industry, me tiyenne mage sahayaka danny ganna advertise karapu eka workload eka wadi nisa mata taniwa tiyana. remote work karanna puluwan ape meka hybrid role eka & priority dunne EU citizens relocation eka costly nisa
    1698292590811.png
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ලංකාවෙත් හැම කම්පණි එකම ඉල්ලන්නෙ නෑ. මම ලංකාවෙ වැඩ කරපු ඒව එකකින්වත් කොලිෆිකේෂන් කටින් ඇහුවා මිසක් සෙටිෆිකට් වත් බැලුවෙ නෑ. වැඩ පුලුවන්ද කියල විතරයි බැලුවෙ. දැන් වැඩකරන්නෙ Overseas firm එකකට. ඒකෙන් බැලුවෙත් නෑ
     
    • Like
    Reactions: hecker_thama

    jehantheexplorer

    Well-known member
  • Apr 25, 2023
    1,470
    1,136
    113
    which country ?
    If you don't have the required educational qualifications you are highly unlikely to get the visa because there are so many people out there with degrees + experience.
    ub mn kiww eka mis interpret kr gtta, tech jobs wala ehema acadamics nati untata software engineering, cyber sec job walata ynna puluwn, alternative ways tynw acadamics qualifications substitute krnna.
     
    • Love
    Reactions: hecker_thama

    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    ලංකාවෙත් හැම කම්පණි එකම ඉල්ලන්නෙ නෑ. මම ලංකාවෙ වැඩ කරපු ඒව එකකින්වත් කොලිෆිකේෂන් කටින් ඇහුවා මිසක් සෙටිෆිකට් වත් බැලුවෙ නෑ. වැඩ පුලුවන්ද කියල විතරයි බැලුවෙ. දැන් වැඩකරන්නෙ Overseas firm එකකට. ඒකෙන් බැලුවෙත් නෑ
    hmm cyber sec wl oscp thibboth value eka thawa wadi. degree krpu ayata gnn amaru ekk eeka