desertcart.lk or ubuy.com.lk බඩු ගත්ත අය ඉන්නවද?

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    6,049
    5,549
    113
    Colombo
    ado 5400k 1kg patta wadi ne ban man sea ship karapu ekata 11kg giye 13800
    මම sea ship කරන්නෙ ස්පේස් එකට, cubic feet එකක් ඩොලර් 8ක් වගේ වෙන්නෙ, සේරම චාජස් සෙට් වෙනකොට cubic feet එකක් ඩොලර් 10ට විතර සෙට් වෙනවා
    බර ලිමිට් එකක් නැහැ.

    ade ehemada ... eth ban supplements oya fish oil wage ewa ganan. Un ewata double gahanawa lu.DHL clear karama.. na un genne air freight ban..mama sea freight balannam araka...



    ubata sure da ?

    ඔවු
    ඇමසන් එකේ පේ කරන්න ගියාම බ්‍රේක්ඩවුන් එක පෙන්නනවා
    ශිපින් වෙනම
    import fee deposit කියලා තව එකක් තියනවා, ඒක ගන්නෙ ටැක්ස් වලට, උන් කියන්නෙ ඒ ඩිපොසිට් එකට වඩා ගානක් ගියොත් ඇමසන් එකෙන් ඒ ගාන දරාගන්නවා, අඩුවෙන් ගියොත් ඉතිර ගාන රිෆන්ඩ් කරනවා කියලා

    නිකමට ඇඩ්‍රස් එක දාල checkout පේජ් එකට ගිහින් බලපන්, එතකොට ගාන පෙන්නනවා හරියටම.
    අනික් එක LKR දාල පේ කරන්න පුලුවන් එතකොට ඔය බැංකු වල USD පේමන්ට් ලිමිට් එක එහෙම ඇප්ලයි වෙන්නෙත් නැහැ.