Yako bump kara kara inne nethuwa HNB daanna kiyapan..![]()
Ayeth ahala, Leasing nam umbama thama ithin contact karanne. Danna dethun denektath kiwwa.PM ekak dmma mcn mama uba gaththane magen recommendation ekak dpn![]()
Gannawanam hodakollagen ganin machn, mamath me elakiri ekenma muwa set karagena wade karagaththe.Machanlaa DFCC leasing Hodaida ?.....
Gannawanam hodakollagen ganin machn, mamath me elakiri ekenma muwa set karagena wade karagaththe.![]()
Matath HNB Leasing gena details ona machanElz mcn thank you![]()
![]()
![]()
Rate komada..keeyakda damme ...warike keeyakda ?ලිසිං වල මොකද්ද බන් තියෙන හොදේ. සාපේක්ෂව නරක අඩු වැඩි වෙනවා විතරයි මයේහිතේ..
මගේ DFCC ලිස් ඒකක් තියෙන්නේ. දැන් අවුරුදු 3ක් වෙනවා. දැනට නම් කිසිම අවුලක් වෙලා නැ. ස්ර්විස් ඒක නම් බැංකුවක් නිසා වෙන්න ඇති හොදටම තියෙනවා. කොල් ඒකක් අරගෛන අන්සර නොකර මිස් උනොත් ආපහු කොල් ඒකක් අරගෙන ඇයි ගත්තේ කියන මට්ටමේ තියෙනවා. ඒක සාමානය මුල්ය ආයතනයකින් නොවෙන දෙයක්නෙ මචන්..
Rate nam mathaka ne machan. laksha 15k awurudu 5ta 38k warike.Rate komada..keeyakda damme ...warike keeyakda ?
Matath HNB Leasing gena details ona machan
@hodakolla මූට මැසේජ් එකක් දාපං. කරලා දෙයි
Rate nam mathaka ne machan. laksha 15k awurudu 5ta 38k warike.