dialcom එකෙන් ලුමියා 550 ගත්තට අවුලක් නැද්ද... මට dual sim එක ගන්න්න ඕනේ කොහෙවත් නැනේ හොයාගන්න.. අඩුවට.. උන් ගාව 10,000 with softlogic warranty , වෙන තැනකින් 12ක් උනත් කමක් නෑ .. දන්නා කෙනෙක් කියන්න brandnew ගන්න ඕනේ
ප.ලි : එක හොර ගුහාව කියල දන්නවා මන් හොයන්නේ dualසිම් 4න් එකක් පොඩි, ගනං අඩුවට.. stuck වෙන්නේ නැතුව viber , whatsapp පාවිච්චි කරන්න, වෙන එකක් ෆෝන් එකක් හරි කියන්නන වෙන තැනකින් ගන්න , battry එකක් ටිකක අල්ලලා තියෙන්නත් ඕනේ අඩුම තරමේ දවසක්වත්

Last edited: