Dialog Outdoor Unit එකේ Cell Lock කරගන Speed එක වැඩිකරගන්නා අයුරු

marasinhe

Active member
  • Jun 22, 2008
    288
    144
    43
    අද දවල් 12.25 ට කෝල් කරා.... සිග්නල් තිබ්බට අප්ලෝඩ් එක සෑහෙන මදි.... වැඩක් කරගන්න බෑ කිව්වා..... 12.46 ට ටෙක්නිකල් ටීම් එකෙන් කෝල් කරා..... 1.34 වෙනකොට උන් ආවා ගෙදරට.... 2.58 වෙනකොට අවුට් ඩෝ ඇන්ටනා වැඩේ හයි කරලත් ඉවරයි..... !! පට්ට සර්විස් එක.... :love:

    කෝපරේට් පැකේජ් හින්දද දන්නෙ නෑ හැබැයි......!! :P

    අලුත් රවුටරේ වයිෆයි සිග්නලුත් B310 එකට වඩා හොදයි වගේ.....!! :D
    I think they are( Dialog) treating you like this by checking your monthly bill ( more than Rs 2500/= ). that's the reality whether you like it or not.