අඩෝ මේ. අහල පහල ගෙදරක viu hub එකේ පරණ එකක් හයි කරගෙන ටීවී බලනවා. ඩයලොග් ලෝගෝ එක ගහපු chrome cast එකක් ඒක. අද උදේ ඉඳන් ඒකෙ ටීවී චැනල් දැම්මට පෙන්නන්නේ නැහැල්ලු. ගිහිල්ලා බැලුවම චැනල් දැම්මම පෙන්නන්නේ This channel does not support on this device කියලා? ඇයි බන් එහෙම වැටෙන්නේ? youtube එහෙමත් ප්ලේ වෙනවා. ඩේටා තියෙනවා. මොකෝ එහෙම වෙනවා ඇත්තේ?