Dinesh A Pathum ගේ travel videos පට්ට....

Mr.Frank

Well-known member
  • Sep 21, 2017
    801
    859
    93
    උබලා දැනටමත් අහලා, බලලා එහෙම තියෙනව ද දන්නේ නෑ..අහම්බෙන් youtube එකේ දී "අවාරේ සිරිපා" කියලා video එකක් සෙට් උනා..ඒකෙන් තමා බලන්න පටන් ගත්තේ මන් නම් ගොඩක් videos බැලුවා.බලලා නැත්නම් බලපන් අර අපේ වෙන උන්ගේ travel ඒවට වඩා වෙනස් දෙයක් එතන තියෙනවා කියලා දැනුනා.


     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    12,103
    3
    74,194
    113
    Gampaha
    බලන්න ඕනෙ...👍👍


    හැබැයි,
    පැතුම් කියන නමනං දැක්කමත් නිකං ඔක්කාරෙට වගේ එනව...
    කිරියෙ ඉන්න එකෙක් උදේ හිටං රෑ වෙනකල් පැතුම්, ඉසුරු නම් දෙක අපිට තිත්ත කරෝනව...
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    801
    859
    93
    මුගේ චැනල්.එක පට්ට.ඒත් ඉම්පෘ කරගන්න ඕන දේවල් තියනවා..
    උබ කියන්නේ videography, video editing පැත්තෙන් ද?

    බලන්න ඕනෙ...👍👍


    හැබැයි,
    පැතුම් කියන නමනං දැක්කමත් නිකං ඔක්කාරෙට වගේ එනව...
    කිරියෙ ඉන්න එකෙක් උදේ හිටං රෑ වෙනකල් පැතුම්, ඉසුරු නම් දෙක අපිට තිත්ත කරෝනව...
    බලපන් මට නම් සෙට් උනා..
    ------ Post added on Oct 14, 2021 at 6:56 PM
     
    • Like
    Reactions: PHBhagya

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    5,259
    7,956
    113
    උබ කියන්නේ videography, video editing පැත්තෙන් ද?


    බලපන් මට නම් සෙට් උනා..
    ------ Post added on Oct 14, 2021 at 6:56 PM
    ඔව් ඒ පැත්තට අදාල ස්ටෝරි ටිකක් කියල වගේ කරනවනම් මරු.කලර් ග්‍රේඩ්‍රින් පොඩ්ඩක් වැඩි කලා නම් මරු.

    යන පොට් නම් මරු
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    801
    859
    93
    Nikamata hithuna me channel eka ubageda machan?
    පිස්සුද බන් මගේ නෙමෙයි marketing පාරක් කරනවා වගේ දැනුනද 😀 .. මන් කරන එකාව දන්නෙවත් නෑ..මට බැලුවම සෙට් උන නිසා share කරේ..
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    1,344
    778
    113
    පිස්සුද බන් මගේ නෙමෙයි marketing පාරක් කරනවා වගේ දැනුනද 😀 .. මන් කරන එකාව දන්නෙවත් නෑ..මට බැලුවම සෙට් උන නිසා share කරේ..
    Ow bn. Eka paarama ehema ahuwama. :P
     
    • Love
    Reactions: Mr.Frank