Dollar සංචිත නැතුව මහා බැංකුව කොහොමද මෙහෙම Dollar එක පාලනය කරන්නේ ?

surflive

Active member
  • Jan 23, 2011
    922
    109
    43
    Dollar සංචිත නැතුව මහා බැංකුව කොහොමද මෙහෙම Dollar එක පාලනය කරන්නේ ? දන්නා අය අදහස් දක්වන්න!
    අනික් අය Bump එකක් දාගෙන යන්න.
    හැමෝටම වැදගත් වෙයි!

    280931118_1105119323372049_6211982354926069489_n.png
     
    • Like
    Reactions: tha123 and luk3r

    lilman

    Well-known member
  • May 10, 2009
    23,223
    19,944
    113
    Colombo
    රනිල් ස ගේම ගහනව ගුපියනේ .පැනික් වෙන්නෙ නැතුව බලාගෙන හිටපල්ල :)
     
    • Like
    Reactions: luk3r

    Thiefx

    Active member
  • Aug 27, 2021
    100
    155
    43
    mayinge antima rupiyal tikat dollar karagena uganda yannona nisa ranil managerta kiyannati ada dawasata rate eka bassanna kiyala.
     
    • Haha
    Reactions: luk3r

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    6,633
    12,024
    113
    Homagama
    රනිල් ස ගේම ගහනව ගුපියනේ .පැනික් වෙන්නෙ නැතුව බලාගෙන හිටපල්ල(v2) :lol: :lol:
     
    • Haha
    Reactions: luk3r

    asbestos

    Well-known member
  • May 5, 2022
    763
    1,234
    93
    මොකක්ද middle spot exchange rate කියන්නෙ
    ඒකෙන් මොකක්ද වෙන්නෙ
    බැංකුවලට වෙන බලපෑම මොකක්ද
     

    surflive

    Active member
  • Jan 23, 2011
    922
    109
    43
    They fixed the commission rate. Nothing done to fix the dollar exchange rate. This is why we are in this situation. People don't even understand to read official letter.
    Thanks for the comment.
    Has anyone here said anything about fixing dollar rate? :)
    Anyway I was asking about controlling the rate. All are aware of that CBSL is one of the authorities to decide the final rate but my question is do they have any say on that given that they have close to zero USD reserves.
     

    piyals

    Well-known member
  • Sep 21, 2009
    619
    423
    63
    Dollar සංචිත නැතුව මහා බැංකුව කොහොමද මෙහෙම Dollar එක පාලනය කරන්නේ ? දන්නා අය අදහස් දක්වන්න!
    අනික් අය Bump එකක් දාගෙන යන්න.
    හැමෝටම වැදගත් වෙයි!

    View attachment 171229
    I didn't see the notice but if CBSL is going to issue a daily spot rate and a trading band for inter-bank market, that would have a negative impact on the forex inflows as speculators know that CBSL has hardly any reserves and IMF support is going to take some time while Gvt has to print money to meet its expenditure.
     
    • Like
    Reactions: surflive