Double cab ගැන දන්න අය එන්න

Himazharin

Well-known member
  • Jul 22, 2020
    2,379
    3,488
    113
    Mind Palace
    ඔව්, පරණ වාහන රෙස්ටෝ කරනකොට එහෙමත් ඉලෙක්ට්‍රික් ෆෑන් දානවා.
    දාපුවාම ඉතින් එන්ජින් එක සැපේ දුවනවනේ ,ac condenser, alternator water pump oil pump එහෙමත් engine එකේ power එක use කරන්නෙ නැතුව දුවන්න හදාගත්තොත් ඉතින් ආයෙ සැප තමා හැබැයි ප්‍රායෝගිකව කරන්න අමාරුයි