Down මන්දබුද්ධික ගබ්සා

divoomdelux

Well-known member
  • Apr 8, 2009
    4,457
    1,323
    113
    Srilanka
    දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
    එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...
    Lankawe ehema unath abort karanna behe bro,, lankawe abort karanna puluwan ekama eka awasthawakadii witharai,, e baba inna eken ammage jeewitghayata haniyak wenawanam witharai...
    mewage dewalata aborthion law ekak thiyenna one aththatama, mama gynobs karana kaale godak dekala thiyenawa 22 weeks walin wage anomalies tyenwa kiyalath aduragena,, ipaduna gaman baba nethi wena bawa dena dena baba hambenakal ithiri maasa keepaya kohoma dukak widinawada kiyala.. me gena kihipa witakma katha una, namuth ithin hema dekatama wage ape agamai sanskruthiyai kiyala ekak adagena dagalana piris innawane,, dannawane ape political monks la unath, wedak nehe e hinda katha karala...
    කම්මැලියි බං ත්‍රෙඩ් කොටන්න. අනික මම දාන ත්‍රෙඩ් මේකේ උන් ලොවෙත් කියවන්නෙ නෑ කෙලින පිස්සු වලට මේකේ. @divoomdelux මෙන්න මූ ලියාවි.ඌට හොඳට ලියන්න පුලුවන්. Gender selection කරන්න පුලුවන් ලංකාවෙත්.

    එහෙම නැත්නම් මට ෆ්‍රී වෙලේක ලියන්නම්.
    thnks bro, Free welawak awoth liyannam me gena..

    හරියම sure දැන ගන්න ඕන. ලංකාවේ නීතියෙන් ගබ්සා කරන්න පුළුවන් මවගේ ජීවිතේට හානියක් වෙනවා නම් විතරය්..
    එනිසා දොස්තරලා එහෙම down ළමයෙක් ඉපදෙන්න ඉස්සෙල්ල දෙමව්පියන් ඉල්ලුවොත් ගබ්සා කරනවද ?
    ehema unath karanna behe bro..
    ------ Post added on Sep 14, 2021 at 4:17 PM
     
    • Love
    Reactions: Roxxy2K

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    30,008
    6,021
    113
    In the eyes of my girl
    ජිවිතයක් නැති කරන්න කාටවත් අයිතියක් නැ
    තව කල්පනා කරපන් මොනවා උනත් තමන්ගේ ළමය
     
    • Like
    Reactions: kevin_levin

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    8,320
    6
    12,039
    113
    Sadly the laws need to change. I agree on this. I know parents who have Downs children and what hardships they undergo. There's already enough advice already posted here.

    There are two types of tests. Screening & Diagnostic. Even though the screening tests are 99% accurate it's still not 100%. You need a proper diagnostic test done to confirm the diagnosis.
    There are more than a thousand abortions taking place everyday in the country. I will not comment any further.
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,584
    3,548
    113
    උබලා ගෙන් අහැව්වොත් ඔයාට මේ වගේ ජීවත් වෙන්න පුළුවන් කමක් නෑ, ඒ නිසා අපි ඔයාව මරනව කියල. ඔයා උපදින්න ඉන්න ලෝකේ නීතියක් කියලා දෙයක් තියෙනව අපි හදාගත්තු.
    එකෙනුත් අපිට අවසරයක් තියෙනව ඔයාව මරන්න.

    ඔයා ට ඔහොම බැ. ඒ නිසා අපි ඔයාව මරණවා, කියලා

    මොකෝ හිතෙන්නේ?
    මම නම් කැමති වෙනවා.ඕක දැනටත් මේ ලෝකේ තියෙනවා. Euthanasia කියන්නෙ ඒකට. අනිත් එක ඕක තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ අදාල ශරීරය අයිති කාන්තාවට.වෙන කාටවත් මොනම තර්කෙකින් වත් ඒ අයිතිය නැති කරන්න බෑ.පව් පින් කාරයොයි සදාචාර වාදියොයි ආගමික නායකයොයි එන්නෙ නෑනෙ ලමයව බලාගන්න.ලමයටත් දුකක් දෙමව්පියන්ටත් දුකක්.
     
    • Like
    Reactions: u_make_me_sick_

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    889
    1,662
    93
    Loading...
    elakiri.com
    මම දන්න ඩොකෙක් හිටියා බන්.මිනිහා ඔය වගේ කේස් ගොඩ දැම්මා.හැබැයි නීත්‍යානුකූලව නෙවෙයි.පස්සෙ හිරු එකේ පකයින්ට කැසිල්ල හැදිලා බුවා අල්ලලා දුන්න.මිනිහා කියලා තිබුනා මිනිහා ලගට වැඩි පුරම ඇවිත් තිබුනෙ ඉස්කෝල ලමයිලු.😲 දැන් නම් බුවා ඒ සබ්ජෙක්ට් එකේ නැද්ද කොහෙද.මටත් කේස් එකක් වෙලා මාර ගේමක් දීලා ගොඩ දාගත්තෙ.හැබැයි මාසෙක එකක්.නොහිතපු එකක් 😑
     

    eyes

    Well-known member
  • Jul 25, 2020
    210
    264
    63
    anomaly scan ekakinda kiwe, thawa thanakin aye karala balala eketh okama kiyanawada kiyala baluwanam hodai neda
     

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    2,932
    2,777
    113
    For ALL, 🙂

    Yes. Mom have right to decide whether to be pregnant or not.

    But Also Remember, Child have right to birth, if he/she is already there.
     
    • Like
    Reactions: animation

    Isuru Nayanajith Bandara

    Well-known member
  • Nov 8, 2007
    4,532
    97
    48
    29
    Take a Look Around
    බබාට down syndrome තියනවද කියලා දැනගන්න ක්‍රම කීපයක් තියනවා.

    01.NT scan එක- මේක අනිවාර්‍යෙන්ම සති 12-14 ඇතුලත කරන්න ඔනෑ. ඊටපස්සේ මේක කරන්න බෑ. කරන්නේ බබාගේ spinal cord එක neck එකට සෙට් වෙන තැන nuchal translucancy තමයි check කරන්නේ. මේකට වියදම රු 15,000-20,000 අතර යන්නේ. Accuracy එක only 85%. මේක non invasive test එකක්. ඒ කියන්නේ ලේ ගන්න womb එකේ amino fluid sample ගන්න වගේ දේවල් නෑ. Scan එකකින් කියන්නේ.

    02. NIPT- Non invasive parenatal test මේකේදි කරන්නේ අම්මගේ blood sample එකක් අරන් gene and DNA Panel test එකක් කරනවා. මේක්ස් දැනට ලංකාවේ කරන්නේ GENE LABS එකෙන් විතරයි. මේකට වියදම රු 39,000 වගේ යනවා. මේක pregnant කාලේ ඕනම අවස්ථාවක කරන්න පුලුවන්. ඒ වගේම accuracy එක 99%

    03. Anomaly scan - මෙතනදි ඇත්තටම කරන්නේ බබාගේ අවයව පිලිබදව අද්‍යනයක්. මේකේන් down syndrome තියනවද කියලා අනිවාර්යයෙන් කියන්න බෑ. නමුත් යම් කිසි අදහසක් ගන්න පුලුවන් spinal cord එකේ සහ brain development areas වලින්. මේකට නන් රු 10,000 වගේ යන්නේ. Accuracy දත්ත පිලිබදව ලොකු විස්තර නෑ. මේක සති 22ට පස්සේ ඕනම අවස්තාවක කරන්න පුලුවන්.

    04. Aminocentesis මේකේදි කරන්නේ අම්මගේ fetus එකේ තියන දියරයෙන් යම් ප්‍රමානයක් එලියට අරගෙන ඒකේ propeties analysis කරන එක. මෙය 100% සාර්ථක test එකක්. නමුත් මේක invasive ඒ කියන්නේ කලලයට ඇතුලත් වීමකින් කරන නිසා risk factor එකක් තියනවා. මේ test එක පාවිච්චි කරන්නේ ඇත්තටම ඉස්සේල්ලා කියපු test වලින් දරුවා down syndrome තියනවා කියලා සැකයක් ආවොත් ඒක confirm කරගන්න විතරයි. එහෙම නැතුව කලින් test එකකින් කිසිම සැකයක් ආවේ නැත්තන් මේ test එක කරන්න කිසිම අඅවශ්‍යතාවයක් නෑ.

    ලංකාවේ දැනට ඇත්තටම abortion කරන්නේ දරුවාට heart beat එකක් නැත්තම් එහෙම නැත්‍තම් උපතේදීම දරුවා brain dead වෙනවා කියලා confirm නම් හෝ දරුවගේ ඉපදීම අම්මට risk එකක් ඇති කරනවා නන් විතරයි. නමුත් ඉතින් ඕන තරන් abort කරන places ලංකාවේ තියනවා. ඔයාට උනත් දරුවට down syndrome තියන නිසා abort කරන්න ඔනෑ නන් ඔයාගේ OBGYN ට කියන්න. එයා ඒ සදහා contact කරන්න ඔන කෙනාගේ contact details දෙයි. ඔයාට ඕක කරගන්නම බැරි උනොත් PM එකක් දන්නකෝ උදව්වක් කරන්නම්. හැබැයි උදව් කරන්නේ බබාගේ birth defect එකක් නිසා අම්මට තාත්තට මානසික ව්‍යාකූලත්වයට පත් වෙනවා කියලා prove කරන්න පුලුවන් නන් පමනයි.
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    33,509
    7,087
    113
    127.0.0.1
    මම නම් කැමති වෙනවා.ඕක දැනටත් මේ ලෝකේ තියෙනවා. Euthanasia කියන්නෙ ඒකට. අනිත් එක ඕක තීරණය කිරීමේ අයිතිය තියෙන්නෙ අදාල ශරීරය අයිති කාන්තාවට.වෙන කාටවත් මොනම තර්කෙකින් වත් ඒ අයිතිය නැති කරන්න බෑ.පව් පින් කාරයොයි සදාචාර වාදියොයි ආගමික නායකයොයි එන්නෙ නෑනෙ ලමයව බලාගන්න.ලමයටත් දුකක් දෙමව්පියන්ටත් දුකක්.
    ඔයා කැමති වෙන්නේ කොහොමද? ඔයා දැං නේ කියන්නේ පරිණත වෙලා නේ ඉන්නේ. නමුත් ඔයා පොඩි කාලේ බබෙක් වෙලා ඉද්දි කැමති වෙයි කියලා හිතනවා ද? එතකොට තේරුමක් නෑ නේ.
    තේරුමක් නෑ උනා කියල pass එක හම්බවෙනවා ද අම්මට ලමයා මරණ්න?
    පව් පිං නම් දන්නේ නෑ කොහොමද කියල. ඒත් common sense තියෙන කෙනෙකුට තේරෙන්න ඕන තමුන් ඒ ඉරණම අත් උනොත් දැනෙන්නේ කොහොමද කියන එක.

    දැං එතකොට බාබා plan කරලා නෙමෙයි අම්මගෙ බඩ ට එන්නේ.

    උබලා එකෙක් වත් එහෙම ආපු උං නෙමෙයි නේ?
    අයිතිය මෙතැන ප්‍රශ්නෙ වෙන හැටි නේ confuse වෙලා තියෙන්නේ.

    පූස් පැටව් දාපු අම්මා ම පැටවුන් ටික කනවා දැකල තියෙනවා.. පැටවුන් ට ජීවත් වෙන්න අයිතිය තිබුණත් නැතත් ඌ ට අදාළ නෑ. හැබැයි අපි මිනිස්සු නේ.

    මිනිස්සු නිසා අපි කල්පනා කරන්නෙ මේ.
    දැං එතකොට අම්මට ඔය කියන අයිතිය කොහෙන්ද එන්නේ අංගවිකල ලමයා මරන්න සහ ඒ අයිතිය ලමයා ට යන්නේ කොහොමද ඌ නිරෝගී වෙලා ඉද්දි ජීවත් වෙන්න?

    දැන් ජීවත් වෙලා ඉන්න අංගවිකල ඕනම ලමයෙක් ගෙන් අහල බලන්න ඔයා ඉපදෙනකොට, ඔයා අංගවිකල කියලා දැනගෙන ඔයාගෙ අම්මා ඔයාව මරන්න තිරණය කරන් හිටියේ.. කියලා දැනගත්තොත් මොකද කියන්නේ කියලා?
    ඒ ලමයා ට මොනව හිතෙයි ද? කැමති වෙයි කියලා හිතනවා ද?
    ------ Post added on Sep 14, 2021 at 11:05 PM
     
    • Like
    Reactions: animation

    wsvperera

    Active member
  • Jan 7, 2007
    654
    37
    28
    බබාට down syndrome තියනවද කියලා දැනගන්න ක්‍රම කීපයක් තියනවා.

    01.NT scan එක- මේක අනිවාර්‍යෙන්ම සති 12-14 ඇතුලත කරන්න ඔනෑ. ඊටපස්සේ මේක කරන්න බෑ. කරන්නේ බබාගේ spinal cord එක neck එකට සෙට් වෙන තැන nuchal translucancy තමයි check කරන්නේ. මේකට වියදම රු 15,000-20,000 අතර යන්නේ. Accuracy එක only 85%. මේක non invasive test එකක්. ඒ කියන්නේ ලේ ගන්න womb එකේ amino fluid sample ගන්න වගේ දේවල් නෑ. Scan එකකින් කියන්නේ.

    02. NIPT- Non invasive parenatal test මේකේදි කරන්නේ අම්මගේ blood sample එකක් අරන් gene and DNA Panel test එකක් කරනවා. මේක්ස් දැනට ලංකාවේ කරන්නේ GENE LABS එකෙන් විතරයි. මේකට වියදම රු 39,000 වගේ යනවා. මේක pregnant කාලේ ඕනම අවස්ථාවක කරන්න පුලුවන්. ඒ වගේම accuracy එක 99%

    03. Anomaly scan - මෙතනදි ඇත්තටම කරන්නේ බබාගේ අවයව පිලිබදව අද්‍යනයක්. මේකේන් down syndrome තියනවද කියලා අනිවාර්යයෙන් කියන්න බෑ. නමුත් යම් කිසි අදහසක් ගන්න පුලුවන් spinal cord එකේ සහ brain development areas වලින්. මේකට නන් රු 10,000 වගේ යන්නේ. Accuracy දත්ත පිලිබදව ලොකු විස්තර නෑ. මේක සති 22ට පස්සේ ඕනම අවස්තාවක කරන්න පුලුවන්.

    04. Aminocentesis මේකේදි කරන්නේ අම්මගේ fetus එකේ තියන දියරයෙන් යම් ප්‍රමානයක් එලියට අරගෙන ඒකේ propeties analysis කරන එක. මෙය 100% සාර්ථක test එකක්. නමුත් මේක invasive ඒ කියන්නේ කලලයට ඇතුලත් වීමකින් කරන නිසා risk factor එකක් තියනවා. මේ test එක පාවිච්චි කරන්නේ ඇත්තටම ඉස්සේල්ලා කියපු test වලින් දරුවා down syndrome තියනවා කියලා සැකයක් ආවොත් ඒක confirm කරගන්න විතරයි. එහෙම නැතුව කලින් test එකකින් කිසිම සැකයක් ආවේ නැත්තන් මේ test එක කරන්න කිසිම අඅවශ්‍යතාවයක් නෑ.

    ලංකාවේ දැනට ඇත්තටම abortion කරන්නේ දරුවාට heart beat එකක් නැත්තම් එහෙම නැත්‍තම් උපතේදීම දරුවා brain dead වෙනවා කියලා confirm නම් හෝ දරුවගේ ඉපදීම අම්මට risk එකක් ඇති කරනවා නන් විතරයි. නමුත් ඉතින් ඕන තරන් abort කරන places ලංකාවේ තියනවා. ඔයාට උනත් දරුවට down syndrome තියන නිසා abort කරන්න ඔනෑ නන් ඔයාගේ OBGYN ට කියන්න. එයා ඒ සදහා contact කරන්න ඔන කෙනාගේ contact details දෙයි. ඔයාට ඕක කරගන්නම බැරි උනොත් PM එකක් දන්නකෝ උදව්වක් කරන්නම්. හැබැයි උදව් කරන්නේ බබාගේ birth defect එකක් නිසා අම්මට තාත්තට මානසික ව්‍යාකූලත්වයට පත් වෙනවා කියලා prove කරන්න පුලුවන් නන් පමනයි.
    Well said machan... A baby with a down syndrome is a pain for both mother and the child....
    අම්මයී තාතයී ඉන්නකන් ලමයව බලාගනී.. ඊට පස්සේ ??
     
    • Like
    Reactions: kavindagk

    kavindagk

    Well-known member
  • Dec 18, 2008
    617
    454
    63
    Colombo
    දරුවෙක් බඩේ ඉන්දැද්දී මාස 3-4 down (මන්දබුද්ධික හෝ වෙනත් අස්වබවික) කියල test කිහිපයක්න් පස්සේ තහවුරු වෙනවා නම් ලංකාවේ ගබ්සා කරන්න පුලුවන්ද..?
    එහෙම වෙනවා කියල දැන දැන එහෙම ළමයෙක් හදන එක ළමයටත් දෙමව්පියන්ගත් සතුට ජීවිතයම නැති කරන දෙයක්...

    mama hithanne doca/vog ta puluwan ain karanne , ehema nathiwa apita oni widiyata ain karanne ba , mama tikak danne kenek ehema seen ekak kala , baba hariyata na kiyala ain kala , eka lesi process ekak newei death ekak wage thama karanne , death certificate ekak pawa denawa
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    8,418
    3,290
    113
    34
    Galle
    Lamayek hadanna kalin parents lage dna hari mokak hari test ekakin balanna puluwanda lamayek haduwoth case wenawada kiyala?
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    1,584
    3,548
    113
    ඔයා කැමති වෙන්නේ කොහොමද? ඔයා දැං නේ කියන්නේ පරිණත වෙලා නේ ඉන්නේ. නමුත් ඔයා පොඩි කාලේ බබෙක් වෙලා ඉද්දි කැමති වෙයි කියලා හිතනවා ද? එතකොට තේරුමක් නෑ නේ.
    තේරුමක් නෑ උනා කියල pass එක හම්බවෙනවා ද අම්මට ලමයා මරණ්න?
    පව් පිං නම් දන්නේ නෑ කොහොමද කියල. ඒත් common sense තියෙන කෙනෙකුට තේරෙන්න ඕන තමුන් ඒ ඉරණම අත් උනොත් දැනෙන්නේ කොහොමද කියන එක.

    දැං එතකොට බාබා plan කරලා නෙමෙයි අම්මගෙ බඩ ට එන්නේ.

    උබලා එකෙක් වත් එහෙම ආපු උං නෙමෙයි නේ?
    අයිතිය මෙතැන ප්‍රශ්නෙ වෙන හැටි නේ confuse වෙලා තියෙන්නේ.

    පූස් පැටව් දාපු අම්මා ම පැටවුන් ටික කනවා දැකල තියෙනවා.. පැටවුන් ට ජීවත් වෙන්න අයිතිය තිබුණත් නැතත් ඌ ට අදාළ නෑ. හැබැයි අපි මිනිස්සු නේ.

    මිනිස්සු නිසා අපි කල්පනා කරන්නෙ මේ.
    දැං එතකොට අම්මට ඔය කියන අයිතිය කොහෙන්ද එන්නේ අංගවිකල ලමයා මරන්න සහ ඒ අයිතිය ලමයා ට යන්නේ කොහොමද ඌ නිරෝගී වෙලා ඉද්දි ජීවත් වෙන්න?

    දැන් ජීවත් වෙලා ඉන්න අංගවිකල ඕනම ලමයෙක් ගෙන් අහල බලන්න ඔයා ඉපදෙනකොට, ඔයා අංගවිකල කියලා දැනගෙන ඔයාගෙ අම්මා ඔයාව මරන්න තිරණය කරන් හිටියේ.. කියලා දැනගත්තොත් මොකද කියන්නේ කියලා?
    ඒ ලමයා ට මොනව හිතෙයි ද? කැමති වෙයි කියලා හිතනවා ද?
    ------ Post added on Sep 14, 2021 at 11:05 PM
    ඉතින් මරනවා කියන එක තේරුම් ගන්න,ඒකට කැමැත්ත අකමැත්ත කියන්න පුලුවන් නම් පරිණත නැති වෙන්න බෑනෙ.
    දරුවෙක් හදන්න කැමැත්ත දෙන්න ඕන මූලිකව අම්මනෙ.එයානෙ මාස නවයක් කුසේ තියන් ඉන්න ඕන.ඉතින් එහෙනම් තමන්ගෙ කුසේ තියෙන කලලය ආබාධිත නම්,දූෂණයකින් බඩට ආව කලලයක් නම් ඒක ගැන තීරණය කරන්න අයිතිය තියෙන්නෙ අම්මට.ඒත් එයාට ඕන නම් හදාගන්න ඒකටත් කාටවත් බලපෑම් කරන්න බෑ.
    දැනටත් මේ ලෝකෙ ජීවත් වෙන කෙනානෙ එයා.නීතියෙනුත් මූලිකත්වය දෙන්නෙ එයාට.
    ඔය අයිතිය කොහොමත් කලලයට යන්නෙ නෑ.අයිතිය තියෙන්නෙ අදාල දරුගැබ දරන් ඉන්න කාන්තාවට.
    අවශ්‍යද නැද්ද කියල තීරණය කරන්න පුලුවන් එයාට විතරයි.
     
    • Like
    Reactions: u_make_me_sick_